කොරෝනා දෙවැනි රැල්ල

indika_sam

Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    අපි සියලු දෙනා පෙර පරිදි පරෙස්සම් වීමෙන් දෙවෙනි රැල්ලත් පරාද කරමු. තම තමන්ගේ අයව දැනුවත් කරමු.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මත් ද්‍රව්‍ය භාවිතය නිසා තමයි මේ වගේ කඳවුරක් හදල තියෙන්නෙ. එහෙම කඳවුරක් තිබුණේ නැත්තන් අද මේ ප්‍රශ්නෙ නෑ.
    මත් ද්‍රව්‍ය භාවිතය තහනම් කරා නම් මෙහෙම කඳවුරක් අවශ්‍ය වන්නේ නැහැ සහ අද වන විට මේ තත්ත්වය උදා වෙන්නේ නෑ. කල්පනා කරන්න ඕන දෙයක් නේද?
    මෙකට සම්පූර්ණ වරද ගෝඨාභය නේද? පඹයෙක් නොවී ආපු ගමන් මත් ද්‍රව්‍ය භාවිතය තහනම් කරා නම් ඉවරයි.
    Ruchira55 ඇවිල්ලා මොනා හරි කියන්ඩ කො
    අනේ මන්ද පුදුම දේශපාලන වහල් කමක් ඒක. ලෙඩෙක් හරි කමක් නෑ වික්නන් කයි සිරිකොතේ හාමු රජ කරවන්න