කොරෝනා නසන ඖෂධ සොයාගත්තා.බටහිර ඩොකාලා ඉඩදෙන්නේ නෑ .Breaking News

Elakiri Appachchi

Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    කොරෝනා වෛරසට ආයුර්වේද හා පාරම්පරික දේශීය ඖෂධ රාශියක් මේ වන විට එළිදක්වා තිබුණද එම ඖෂධ සායනික පරීක්ෂාවක් සඳහාවත් මෙතෙක් ඉඩ දී නොමැති බව විෂය භාර රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා සඳහන් කරයි.

    බටහිර වෛද්‍යවරුන් විසින් දේශීය වෙදකම හා ආයුර්වේද වෙදකම සම්බන්ධයෙන් දක්වන්නේ අඩු සැලකිල්ලක් බවත් මෙය ඉතා කණගාටුදායක තත්ත්වයක් බවත් ඒ මහතා සඳහන් කළේය.

    ලෝක සෞඛ්‍ය සංවිධානය ද ප්‍රකාශිත නිර්දේශ අනුව වසර සිය ගණන් පැවතගෙන එන පාරම්පරික ඖෂධ සායනික පරීක්ෂාවන් තොරව රෝගීන් වෙත ලබා දිය හැකි බව නිර්දේශ කර තිබිය දී මෙරට ඇතැම් බටහිර වෛද්‍යවරුන්ඊට එරෙහිව කටයුතු කරන බව ද ඔහු පැවසීය.

    නමුත් එම බලපෑම් කරන වෛද්‍යවරුන්ද ලබාගන්නේ සාම්ප්‍රදායික දේශීය ඖෂධ වර්ග යැයි ඔහු කියා සිටී.

    -lankacnews-

    මුන් තමයි යටත්විජිත යුගයේ ඉදන් පැවත එන ධර්මපාලතුමා කිව්ව 2020 කලුසුද්දෝ...:angry::angry::angry:මුන්ගේ පරම්පරා ඉස්සරහට අරන් යන්න ඉන්න අනාගත කලුසුද්දෝ ඉන්ටනැශොනල් ස්කූල් වල ලන්ඩන් සිලබසියට දැන් අකුරු කරනවා ඇති.. රටට ගිය කලක්......
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ube thread mata epaa wela thiyenne apo nhayen adanawaa dakka gaman musalyi stress eka double wenawaa sadu buwa rasthiyadu padanama mul kale anka jepaa emois rathu miris kaale erozana gon baduwa wunata wugen fun ekak hari ganna puluwan ubawa block karanawaa
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    dfa8db5d1714b38c600704bc4d408cfe.jpg
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඊයේ big focus එකේ මුන්ගේ රෙදි ගැලෙව්වා නේ - ඒ විඩියෝත් අයින් කොරලා - පටි රෝල් වෙන එක නවත්තගන්න. :D :D
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    කොරෝනා වෛරසට ආයුර්වේද හා පාරම්පරික දේශීය ඖෂධ රාශියක් මේ වන විට එළිදක්වා තිබුණද එම ඖෂධ සායනික පරීක්ෂාවක් සඳහාවත් මෙතෙක් ඉඩ දී නොමැති බව විෂය භාර රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා සඳහන් කරයි.

    බටහිර වෛද්‍යවරුන් විසින් දේශීය වෙදකම හා ආයුර්වේද වෙදකම සම්බන්ධයෙන් දක්වන්නේ අඩු සැලකිල්ලක් බවත් මෙය ඉතා කණගාටුදායක තත්ත්වයක් බවත් ඒ මහතා සඳහන් කළේය.

    ලෝක සෞඛ්‍ය සංවිධානය ද ප්‍රකාශිත නිර්දේශ අනුව වසර සිය ගණන් පැවතගෙන එන පාරම්පරික ඖෂධ සායනික පරීක්ෂාවන් තොරව රෝගීන් වෙත ලබා දිය හැකි බව නිර්දේශ කර තිබිය දී මෙරට ඇතැම් බටහිර වෛද්‍යවරුන්ඊට එරෙහිව කටයුතු කරන බව ද ඔහු පැවසීය.

    නමුත් එම බලපෑම් කරන වෛද්‍යවරුන්ද ලබාගන්නේ සාම්ප්‍රදායික දේශීය ඖෂධ වර්ග යැයි ඔහු කියා සිටී.

    -lankacnews-

    මුන් තමයි යටත්විජිත යුගයේ ඉදන් පැවත එන ධර්මපාලතුමා කිව්ව 2020 කලුසුද්දෝ...:angry::angry::angry:මුන්ගේ පරම්පරා ඉස්සරහට අරන් යන්න ඉන්න අනාගත කලුසුද්දෝ ඉන්ටනැශොනල් ස්කූල් වල ලන්ඩන් සිලබසියට දැන් අකුරු කරනවා ඇති.. රටට ගිය කලක්......
    දැන් මොකද ඩොකා ල කරලා තියෙන්නේ
    බේත් ටික හොරකම් කරලද
    ලෙඩ්ඩු ටිකට බේත් දෙන්න එපා කියල ජනාධිපති තුමා හරහා නියෝගයක් අරන් ද

    එතකොට අර චන්න ජයසුමන ලොක්ක කියන්නේ වෙන රටක හෙළ වෙදකමක් ගැනද

    ඊයේ big focus එකේ මුන්ගේ රෙදි ගැලෙව්වා නේ - ඒ විඩියෝත් අයින් කොරලා - පටි රෝල් වෙන එක නවත්තගන්න. :D :D
    පටි රෝල් වෙන්නේ ගොබ්බ ආණ්ඩුවේ ,
    අම්මප ඉතින් මහජනතාව ගැන හිතන කොන්ද පණතියන නායකයෙක් හිටියනම් දොස්තරලා සේරම හිරේ දාලා ඔය බේත් ටික දෙනවා ලෙඩ්ඩු සේරම අරලිය ගහ මන්දිරේට ගෙනල්ල

    කොහෙද ඉතිං මේ සර්ඉ සේන GMOA එක ට උඩින් යන්න කොන්ද නෑ නේ , white කාරයාගේ ජප කරපු බේත් වතුර ටිකත් ගඟේ මුහුදේ දැම්ම
     
    Last edited:

    :yes: