කොරෝනා පැණිය සාර්ථකයි

VAT70

Active member
  • Nov 27, 2020
    333
    223
    43
    කෑගල්ලෙ එදා හිටපු වස්සො සෙට් එකෙන් එකෙක්ට හරි තිබ්බෙ නෑ කියලද උඹ කියන්නෙ? 10000 ක් සෙනග. වෙන්න යන විපතෙන් වැඩ වැඩිනම් වේවි

    හරි ඒ සිද්දිය පැත්තකින් තිබ්බොතේ. හොද වෙන ස්පීඩ් එක වැඩිවෙන එකවත් හොද නැද්ද අඩුම තරමෙ? සාමාන්‍යෙන් සති දෙකක් හොස්පිට්ල් එකේ ඉන්න වෙන කෙනෙක්ට එක සතියෙන් PCR Negative වෙලා ගෙදර යන්න පුලුවන් වෙන එක හොද නැද්ද?
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඕක පට්ට ගොන් කතාවක් බං. පැණිය බිව්වම ලෙඩේ හැදෙන්නෙ නෑ කියන්නෙ අමුම අමු පොයියක්. Corona කියන්නෙ Respiratory virus එකක්. ඒකට Antibody හැදෙන්න බෑ ඕරල් ගන්න පැණියකින්. ඕරල් ඇන්ටිබොඩි හැදෙන්න බොන්න දෙන එකමබෙහෙත Inactivated polio vaccine එක විතරයි. ඒ දෙන්නෙත් පොලියෝ හැදෙන්නෙ Enterovirus එකකින් නිසා මළ පහ මගින් බෝවෙන සහ කුඩා බඩවැලේ තියෙන Peyer's patches වල IgG antibody හැදෙන නිසා.

    උඹට මම කියපුවා නොතේරෙන්න ඇති හැබැයි එලකිරිය කියන්නෙ පට්ට මී හරක් ඉන්න තැනක් දැන්. මේකේ හිටපු උගත් බුද්ධිමත් උන් ටික ගිහින් දේශපාලන ගණිකා මඩමක් වෙලා

    ඕක ඔහොම කිව්වට මිනිස්සු පිලි ගන්නේ නෑනේ ..... නහුතෙටම කෙලවෙලා ඉන්න වෙලාවේ මිනිස්සු මොකක් හරි එකක එල්ලෙන්නේ බලන්නේ .... ඉතින් ඕක ඔප්පු කරලා පෙන්නනකන් ඉන්න වෙනවා ....ඔහොම කිව්වට පස්සේ දේශපාලනේ ගැවෙනවා .... කරන්න පුළුවන් හොඳම දේ කටවහන් දවස් දෙක තුනක් බලන් ඉන්න එක ....
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,553
    6,535
    113
    සින් එක කියන්නෙහ් බ0 අපේ වැසිලිටිස් නැහ් නෙහ් වැසින් එක ගෙන්නනහ් ෆයිසර් එක නම් මයින්ස් 70 කියලා කියනවා
    ඔක්ස්ෆොර්ඩ් එකට කොහොම වෙයිදහ් කියලා කියන්නහ් බැහ්
    මෙක තනිකර මිඩියා ඩ්‍රාම එකක් බ0 මිනිස්සුන්ට පුහු බලාපොරොත්තුවක් දිලා තියෙන්නෙහ්
    කොහොමත් මෙසන් බාස් කරායා සර්ටත් අරිනව අයේ ඇරිල්ලාක් පොරට සි0හල බෙහෙත් එපා වෙන්නහ් ම ...

    මේසන් බාස් ස'ර්ට අරිනවා නෙවෙයි
    මිනිහ හොදටම දන්නවා මේක බයිලයක් කියල .
    බාස්ව පාවිච්චි කරලා රටේ ඉන්න මෝඩයෝ සෙට් එකේ අවදානේ වෙනස් කරන එක තමයි target එක .
    දෙගොල්ලෝ දෙකට බෙදිලා පැනිය ගැන වාද කරනවා .
    vaccine එක ගෙන්න වැඩකටයුතු කරන්නේ නැත්තේ ඇයි අහන්න කාටවත් මතක නැහැ .
     
    Last edited:

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ඕක ඔහොම කිව්වට මිනිස්සු පිලි ගන්නේ නෑනේ ..... නහුතෙටම කෙලවෙලා ඉන්න වෙලාවේ මිනිස්සු මොකක් හරි එකක එල්ලෙන්නේ බලන්නේ .... ඉතින් ඕක ඔප්පු කරලා පෙන්නනකන් ඉන්න වෙනවා ....ඔහොම කිව්වට පස්සේ දේශපාලනේ ගැවෙනවා .... කරන්න පුළුවන් හොඳම දේ කටවහන් දවස් දෙක තුනක් බලන් ඉන්න එක ....
    බලන් ඉන්න වෙන්නේ ඉතින් කෙලවන් එන එක තමයි බං


    හරි ඒ සිද්දිය පැත්තකින් තිබ්බොතේ. හොද වෙන ස්පීඩ් එක වැඩිවෙන එකවත් හොද නැද්ද අඩුම තරමෙ? සාමාන්‍යෙන් සති දෙකක් හොස්පිට්ල් එකේ ඉන්න වෙන කෙනෙක්ට එක සතියෙන් PCR Negative වෙලා ගෙදර යන්න පුලුවන් වෙන එක හොද නැද්ද?
    How do you really know?

    රෙද්ද දෙන්න විතරයි ඕනි ඇදගෙන මහගෙන ලස්සනද කියලත් අහනව.
    🙃🙃🙃
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    නෑ බං හුත්ත එපා වෙනවා. මේකට දැන් ලොග් වෙන්න බෑ. මේකේ උන් පයියක් කියෝනවා කොරොනා පැණියක් ගැන් වැලහින්නියෝ වගේ. මම ත්‍රෙඩ් එකේ දාපු ස්ටැට්ස් බලපන්කෝ. අපේ රටේ මොකක් හරි ස්ටැට් අවුලක් තියෙනවා. එක්කෝ false positive වැඩියි.

    මේකයි සින් එක මට තේරුන විදියට... ඇමරිකාවේ එකෙක් එලියට බැහැලා PCR කරලා ගෙදර ගිහින් දවස් 02 -03 කින් ටෙස්ට් කරොත් උ මුලින් negative වෙලා දෙවැනි පාර positive

    ඒ තරමට දැන් උන්ගේ හැම තැනම virus එක තියෙනවා..කොටින්ම උන්ගේ PCR කරලා තේරුමක් නැහැ...එකයි දැන් trump ගේම ඇත හැරලා ඉන්නේ....

    අපේ දිගටම උනේ positive උන අයගේ ලොකු පරාසයක කරන නිසා ලෙඩ්ඩු ගොඩක් මුල් කළෙම අහු උනා,තව කොරන්ටයින් කරානේ හොදට..ඒ නිසා ලොකු පැතිරීමක් නැහැ...

    එත් දැන් කොලබ නගර සිමාවේ අපෙත් අර කිව්ව ඇමරිකා තත්වය ඇති වීගෙන එනවා..එහෙම උනාම තව මාස 2-3 යද්දී අපිත් death rate එක 1% වෙන්න පුළුවන්...
     

    VAT70

    Active member
  • Nov 27, 2020
    333
    223
    43
    How do you really know?
    ඒක දැනගන්න තමයි බන් පරීක්ශණ කරන්නෙ.
    පරීකශන 2 කින් සතුටු දායක ප්‍රතිපල ලැබුන නිසා තව එකක් කරන්න යන්නෙ.

    හොද වෙන ස්පීඩ් එක වැඩිවෙන එකවත් හොද නැද්ද අඩුම තරමෙ? සාමාන්‍යෙන් සති දෙකක් හොස්පිට්ල් එකේ ඉන්න වෙන කෙනෙක්ට එක සතියෙන් PCR Negative වෙලා ගෙදර යන්න පුලුවන් වෙන එක හොද නැද්ද?
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    කොහොම හරි රටේ ඇතුලේ වැක්සින් එක ගැන කතාවක් ඇතිවෙයි කියන බයට පැණියක් උඩ දාගෙන විකටයා කොවිඩ් අරමුදලටත් කෙලි. ලෙඩේ තියෙන උන් පැණිය ගගහා රට වටේ දුවයි. රෙස්පෙක්ට් :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    • Like
    Reactions: BadBlueGenius

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    වැක්සින් එක ඇමරිකාවෙන් නිකන් දෙන්නම් කීවත් ඕක තියාගන්න ෆැසිලිටීස් නෑ මෙහෙ, ගබඩා කරන්න ඕන -80c with vibrate

    ඉතිං පැනියක් නැත්තං පොල්වතුර හරි පොවයි හොදවෙනවා කියලා. හොද උනත් නැතත් ලංකාවෙ හදාගන්න දෙයක් තමයි.
    ඕක දේශපාලකයො තේරුම්ගෙන වෙදාව ෆෝම් කරාම මෝඩ හෙලයොයි යඛ්ඛයොයි නිකන්ම රැවටුනා.
    ow Pfizer vaccine eka meheta hariyana ekak na. Moderna vaccine eka store karanna oni -20c temperature ekak. refrigerator ekaka store karala wunath masayak withara shelf life thiyenawalu.
     
    • Like
    Reactions: BadBlueGenius