කොරෝනා මරණ 17යි!!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,149
    1
    100,903
    113
    34
    Kalutara
    මෙරටින් වාර්තා වන 17 වන කොවිඩ් - 19 ආසාදිත මරණය අද (27) වාර්තා වී තිබේ.
    මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 41ක් වු ජා ඇළ ප්‍රදේශයේ පදිංචි පිරිමි පුද්ගලයෙකි.

    දැන් දවසට එක ගානේ යනවනේ? 🙄
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    හරියටම කියන්න බෑ, සැක සහිත ඒව 2ක් 3ක් වෙනව. PCR ටෙස්ට් රිසල්ට් ඩීලේ එක නිසා තහවුරු කරගන්න වෙලා යනව.

    පරිස්සමෙන් හිටපල්ල
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,149
    1
    100,903
    113
    34
    Kalutara
    ඔහු සිරෝසීස් රෝගයට ප්‍රතිකාර ලබමින් සිටි අයෙකි.

    http://sinhala.adaderana.lk/news/144736/17-වන-කොවිඩ්-මරණය
    දෙරනෙත් ඔන්ලයින් ඔන්ටපිනිය ගණිකාවක් 😂😂😂

    1603786261894.png
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,776
    113
    පෘථිවිය
    ලංකාවේ විතරක් නෙමේ පසුගිය සති 2ක ඇතුලත ලෝකේ ගොඩක් රටවලට අලුත් රැල්ලක් යනවා
    වෙනදට වඩා ලොකු ගණන් දිනපතා හම්බවෙනවා
    මරණ සංඛ්‍යාවත් සැහෙන වැඩි

    බ්‍රිතාන්‍ය, යුරෝපයේ රටවල්, අග්නිදිග ආසියානු රටවල්
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    බඩේ අමාරුවක් හරි තිබුනා කියලා කියනවා නේ
    ඔව් බන් කොරෝන හැදිලා මැරෙන්නේ නෑ බන් කවුරුත්..මොකක් හරි තව ලෙඩක් එක්ක combine වෙලා මැරෙන්නේ බන් ඕක වයිරස් එකක් බන්...ප්‍රතිශක්තිය අඩු වෙන එක වෙන්නෙ..අපිට උනක් කැස්සක් හැදුනම දුවල පැනලා වැඩ කරන්න හිතෙන්නේ නෑනේ. ඒ කියන්නේ ඇගට ශක්තිය නෑ ඒක නිසා ඔලුවෙන්ම ඒවා කරවන එක එපා කරනවා..ඒකයි රෙස්ට් එකේ ඉන්නම හිතෙන්නේ..අන්න ඒවගේ තමයි මේකත්..
    අලුත් වයිරස් එකක් නිසා ඒකට ඇටෑක් කරන්න ලොකු බලයක් ඕන ඇගට. ලෙඩ තියන අයට ටිකක් අමාරුයි අලුත් වයිරස් එකකට ගහන්න..ඒකයි ෆයිට් එකක් දීලා මැරෙන්නේ නිදන් ගත රෝගෙන්..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    :yes: :yes: :yes: :yes:
    වෙන ලෙඩ තියෙනව නම් ඉතින් ඒව උස්සන්න වෙනව ඒකයි කියන්නෙ එහෙම අය අතිශය අවදානම් කියල..ඕව තේරුම් නොගෙන බුරල වැඩක් නැ..
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    :yes: :yes: :yes: :yes:
    වෙන ලෙඩ තියෙනව නම් ඉතින් ඒව උස්සන්න වෙනව ඒකයි කියන්නෙ එහෙම අය අතිශය අවදානම් කියල..ඕව තේරුම් නොගෙන බුරල වැඩක් නැ..
    සිරාවට මචන්..මිනිස්සුන්ට කිව්වට තේරෙන්නේ නෑ බන්..
     
    • Like
    Reactions: JohnSnow and erozan
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඔව් බන් කොරෝන හැදිලා මැරෙන්නේ නෑ බන් කවුරුත්..මොකක් හරි තව ලෙඩක් එක්ක combine වෙලා මැරෙන්නේ බන් ඕක වයිරස් එකක් බන්...ප්‍රතිශක්තිය අඩු වෙන එක වෙන්නෙ..අපිට උනක් කැස්සක් හැදුනම දුවල පැනලා වැඩ කරන්න හිතෙන්නේ නෑනේ. ඒ කියන්නේ ඇගට ශක්තිය නෑ ඒක නිසා ඔලුවෙන්ම ඒවා කරවන එක එපා කරනවා..ඒකයි රෙස්ට් එකේ ඉන්නම හිතෙන්නේ..අන්න ඒවගේ තමයි මේකත්..
    අලුත් වයිරස් එකක් නිසා ඒකට ඇටෑක් කරන්න ලොකු බලයක් ඕන ඇගට. ලෙඩ තියන අයට ටිකක් අමාරුයි අලුත් වයිරස් එකකට ගහන්න..ඒකයි ෆයිට් එකක් දීලා මැරෙන්නේ නිදන් ගත රෝගෙන්..
    නෑ බන් - උණ කල් ගියාම ඇග ඇතුල තැම්බෙනවා. එතකොට ප්‍රතිශක්තිය වේගෙන් බහිනවා. උණ බැස්සුවා නම් ඕක වෙන්නෙ නෑ.
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    නෑ බන් - උණ කල් ගියාම ඇග ඇතුල තැම්බෙනවා. එතකොට ප්‍රතිශක්තිය වේගෙන් බහිනවා. උණ බැස්සුවා නම් ඕක වෙන්නෙ නෑ.

    A part of your brain called the hypothalamus controls your body temperature. In response to an infection, illness, or some other cause, the hypothalamus may reset the body to a higher temperature. So when a fever comes on, it's a sign that something is going on in your body.
     
    When you eliminate the reason for that , fever quickly drops and rapidly decaying immunity slows and reasons for death get eliminated , life get saved.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,271
    100,066
    113
    ඔහු සිරෝසීස් රෝගයට ප්‍රතිකාර ලබමින් සිටි අයෙකි.

    http://sinhala.adaderana.lk/news/144736/17-වන-කොවිඩ්-මරණය
    මීට පස්සෙ ඇක්සිඩන්ට් එකකින් එහෙම මැරුන දාන්න කියන්න ඕනි කම්පනය නිසා ඇතිවූ හාර්ට් ඇටෑක්, ලේවහනය නිසා සිදුවූ සන්කුලතා වගේ ඒව.

    HIV උන් මැරෙන්නෙ හෙම්බිරිස්සාව නිසා