මෙයා කපු මහත්තයෙක්, අවුරුදු දෙකකට විතර කලින් මම ඥාතියෙක්ගෙ වැඩකට ගියා මේ කපු මහත්තය හම්බුවෙන්න, බුලත්කොහුපිටිය පැත්තෙන් තව ගොඩක් දුර ගිහිල්ල වත්තක තමයි මෙයාගෙ තැන තියෙන්නේ. මම යනකොට නං ඒ යන පාර අන්තිම සවුත්තුයි. මෙයා ගොඩක් ප්‍රසිද්ධ කාලි මෑණියන්ගේ බලෙන් සාස්තර කියන්නයි වෙන ගුරුකම් වලටයි. එයාගෙ දේවාලෙට එන්න නං අනිවාර්යයෙන්ම පේවෙලා යන්න ඕන. කාලි මැණියන්ගෙ ආවේසෙන් ඉන්න හින්ද මෙයාගෙන් වැඩකරවගන්න එන අයට සෑහෙන්න බනිනවහරියට අර ගලේ්තැන්න ආනන්ද කපුව වගේ. ඔය වැඩවලට එන සමහර අයට නං එක එක ඒව බොන්න දෙනව. මිනිහගෙ පොට් එක තියෙන තැන දුෂ්කර වුනාට හොඳ හොඳ සල්ලිකාරයො එනව මෙයාගෙන් වැඩගන්න.
Number eka danne nedda ?
හරියට අර ගලේ්තැන්න ආනන්ද කපුව වගේ. ඔය වැඩවලට එන සමහර අයට නං එක එක ඒව බොන්න දෙනව. මිනිහගෙ පොට් එක තියෙන තැන දුෂ්කර වුනාට හොඳ හොඳ සල්ලිකාරයො එනව මෙයාගෙන් වැඩගන්න.