කොරෝනා හැදෙන්න පෙර බොන්න ප්‍රතිශක්තිකරණ

ApeAmma

Junior member
  • Dec 19, 2016
    42
    50
    18
    Corona hadenna pera bonna කොරෝනා හැදෙන්න පෙර බොන්න ප්‍රතිශක්ත&#3

    කොරෝනා හැදෙන්න පෙර බොන්න ප්‍රතිශක්තිකරණ සුප් එක Immune boosting soup by Apé Amma
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අපෙඅම්ම මේ දවස් වල අනෝම අැන්ටි ඵක්ක වලි නේද?:D

    ඉස්සර ඉදන්ම එහෙමයි බං... මම නම් අපේ අම්මගේ පැත්තේ. මගෙ ගර්ල් අනෝමා ඇන්ටිගේ පැත්තේ.....
     
    • Like
    Reactions: robinprr

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ඉස්සර ඉදන්ම එහෙමයි බං... මම නම් අපේ අම්මගේ පැත්තේ. මගෙ ගර්ල් අනෝමා ඇන්ටිගේ පැත්තේ.....

    :Dමොනා උනත් අපෙඅම්මගෙ කෑම වලට ලංවෙන්නවත් බෑ අනෝම අැන්ටිට.කෑම දැක්කකහම බඩ පිරෙනව..හැබැයි ඉතිං ඒව හදන්න අමාරුයි.මොකද නියම සිංහල ක්‍රමයට හදන නිසා..අනෝම අැන්ටිගෙ කෑම ඉක්මණට හදන්න පුළුවන් රස කෙසේ වෙතත්..ඒක තමා උඹේ ගර්ල් අනෝම අැන්ටිට කැමති.ඉක්මණින් ලේසියෙන් උයන්න පුළුවන්නෙ..:D.
     
    • Like
    • Dislike
    Reactions: 2osama and Cypress

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    ඉස්සර ඉදන්ම එහෙමයි බං... මම නම් අපේ අම්මගේ පැත්තේ. මගෙ ගර්ල් අනෝමා ඇන්ටිගේ පැත්තේ.....

    මාත් උඹේ ගර්ල්ගෙ පැත්තෙ :love:. තව අපේ පැත්තට එන්න කැමති අය කවුද ඉන්නෙ :confused:
     
    • Haha
    Reactions: Cypress

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඉස්සර ඉදන්ම එහෙමයි බං... මම නම් අපේ අම්මගේ පැත්තේ. මගෙ ගර්ල් අනෝමා ඇන්ටිගේ පැත්තේ.....

    මමත් උබේ ගර්ල් ගේ පැත්තේ :love::love::love:
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    ගෑනුන් ඉතින් ගෑනුන්ගේ පැත්තේ:lol::lol::lol:

    කොලු කාරයො නම් එපා :frown:

    මමත් උබේ ගර්ල් ගේ පැත්තේ :love::love::love:

    මුත්ත කොයි පැත්තෙද මම මුත්තගෙ පැත්තෙ මුත්තේ :love:

    මමත් මුත්තගේ පස්සෙන් ඉන්නං

    :love:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ඕකුන් සේරම රණ්ඩු වෙන්නෙ සල්ලි වලට. බලන එවුන්ව තමන්ගෙ චැනල් එකට ගන්න බැරි දුකට.

    අපේ තාත්තලා අපේ අයියලා මල්ලිලා කරන චැනල් නැද්ද බන්? ගෑනු ගෑවිච්ච තැන වලි. වලි වීඩියෝ බලන්න ඕන නෑ, ටයිට්ල් එක කියෙව්වත් දවසම මූසලයි.
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,817
    17,042
    113
    Ane ape amme mage eka poddak katata gannako
    Mage kari beela oyage prathishakthiya wadi kara ganna
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    Ane ape amme mage eka poddak katata gannako
    Mage kari beela oyage prathishakthiya wadi kara ganna
    උඹගේ අම්මා කාමරේ අතු ගාන්න හරි ආපු වෙලාවකට උඹගේ මේ පෝස්ට් එක දැක්කොත් කොහොම ලැජ්ජ හිතෙයිද
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,950
    26,527
    113
    Yum Yum Chefs Kiss GIF by Nick Jonas