මෙච්චර ඉක්මනින් බෝ වෙන තත්වයක් තියෙද්දී vaccine පරක්කු කරන්න හොඳම නැහැ.Shop ekak karanavane eke veda karana kenekuta kiyala sakayi. eya week ekakin vithara ave na. එයාට ගොඩක් අමාරු නෑ කොරොනා හින්දා පපුව පොඩ්ඩක් case වෙලා ඒකයි මන් හිතන්නෙ ICU දාලා තියෙන්නෙ.
China sinopharm.
76
eya ba kiya kiyala idala giya mase yanthan 1st eka gahuve.
yes.
reply දාපු හැමෝටම ස්තූතියි
Corona hadilanam vaccine eka parakku karanwa man hitanne. Humalaya allanawa wage goda wedakam karane nadda? ask him to drink warm water1st eka gatta 2nd eka ganna thiyenne this month 25th
Oya gon part nathuwa , minisu kamathi vaccine ekak gaha gana chance athi kara nam hari...natuwa VVIP set eka hodata gamer gahana nathuwaමෙච්චර ඉක්මනින් බෝ වෙන තත්වයක් තියෙද්දී vaccine පරක්කු කරන්න හොඳම නැහැ.
මේකෙත් සමහරු බූරු අදහස් දාල තිබ්බ vaccine ගන්නෙ නෑ
pfizer එනකන් බලන් ඉන්නවා අරක මේක කියල. ඩෙල්ටා එක බෝවෙන වේගය 225% යි.
අනික බටහිර උන් vaccines ගොඩගහද්දී චීනෙන් හරි vaccines ගෙනපුවම ඒකටත් කතා කෝටියයි.
යන්තන් එකක් හරි ගහපු එක හොඳයි මචං. ආයෙත් ප්‍රර්ථනා කරනවා මචන් , ඉක්මන් සුව ලැබේවා!!!
ලොකුම දෙයක්. සුව ධරණී වගේ දේවලින් ආයේ ප්‍රතිශක්තිය ඇති කරගන්නත් පුලුවන් වෙයි.යන්තම් ඊයෙ රෑ ගෙදර ආවා. පහුගිය 20 වෙනිදා ඉදලා මට තාත්තා ගාව ඉන්න වුනා එකම කාමරෙ එයාට කොවිඩ් වුනත්. ප්‍රයිවට් හොස්පිටල්වල ලෙඩා කොවිඩ් නම් වයසයි නම් ගෙදර කෙනෙක් එයාගාව නතරවෙන්න ඔනි. ඉතින් මම හිටියා. එයාගවට යන්න කලින් ඇන්ටිජන් එකක් කරගත්තා Negative ගෙදර එන්න දවස් දෙකකට කලින් එකත් PCR කලා Negative. Vaccine දෙකම ගහලා තිබ්බනිසා බෙරුනා කියලා හිතෙන්නෙ මම.
බිල් එක ලක්ශ 10යි. ගෙදර ගිහින් සතියක් විවේක ගන්න කිව්වා. ශොප් එකත් වහලා බිස්නසුත් වැටිලා. වැඩකරපු එකාගෙ දුවට කොවිඩ් හැදිලා ඊට පස්සෙ ඌට හැදිලා දැන් අපිට බොරු දානවා ඌට හැදුන නෑ කියකියා. අපෙ තාත්තත් හරියට මාස්ක් දාගෙන හිටියෙ නෑ. එයා තාම බෙරුනු එක පුදුමයක්. කොවිඩ් හින්දා හාට් attack එකක් ඇවිත් තිබ්බා. දියවැඩියාව තිබුනු කෙනෙක්. පෙර පිනකට බේරුනේ.
මාර කට්ටක් කෑවෙ මෙදවස් ටිකෙ.
නිතර මාස්ක් දාගෙන හිටපල්ලා වෙන කාලකන්නියෙක් ඇවිත් බො කරන්න පුලුවන්
සුවපත්වෙන්න කියලා ප්‍රාර්තනා කරපු හැමොටම පින්
thanks danuwath karata.. oxygen eken ventilator dammane? laksha 10 itin awlak nehe, oka hamootama wena deyak ne.. dawas keeyak hitiyada? central ekene?යන්තම් ඊයෙ රෑ ගෙදර ආවා. පහුගිය 20 වෙනිදා ඉදලා මට තාත්තා ගාව ඉන්න වුනා එකම කාමරෙ එයාට කොවිඩ් වුනත්. ප්‍රයිවට් හොස්පිටල්වල ලෙඩා කොවිඩ් නම් වයසයි නම් ගෙදර කෙනෙක් එයාගාව නතරවෙන්න ඔනි. ඉතින් මම හිටියා. එයාගවට යන්න කලින් ඇන්ටිජන් එකක් කරගත්තා Negative ගෙදර එන්න දවස් දෙකකට කලින් එකත් PCR කලා Negative. Vaccine දෙකම ගහලා තිබ්බනිසා බෙරුනා කියලා හිතෙන්නෙ මම.