කොරෝනා_අස්සේ_බලෙන්_වැඩගන්න_ආයතන

samantest12345

Junior member
  • Aug 3, 2017
    77
    18
    8
    කොරෝනා_අස්සේ_බලෙන්_වැඩගන්න_ආයතන

    රටම අර්බුධයකට මුහුණපා ජනතාවට නිවෙස්වලට වී සිටින ලෙස ඉල්ල සිටින සමයක අත්‍යවශ්‍ය නොවන සේවා සපයන ආයතන (සෞඛ්‍ය, ආරක්ශක, ආහාර නිශ්පාදන හා බෙදාහැරීම වැනි ක්ෂේත්‍රයක් නොවන) තවදුරටත් සේවකයින් ගෙන්වා ගන්න සූදානමින් පසුවෙනවාද? සේවක ආරක්ශාවට වඩා ලාබය පමණක් අරමුණු කොටගන්නා ආයතන තිබේද? මේ ත්‍රෙඩ් එක එවැනි ආයතන හෙලිදරව් කිරීමට යොදාගමු.

    1. සමහර ආයතන එසේ ඇඳිරිනීති බලපත්‍ර පවා කූට ආකාරයෙන් ලබාගෙන සේවකයින් සේවයට කැඳවීව්මේ බලාපොරොත්තුවෙන් සිටිනවා. ඒ ආයතන එලිදරව් කරමු.

    2. සමහර ආයතන එසේ කැඳවන සේවකයින්ට ප්‍රවාහන පහසුකම්වත් නොදෙන බව කියනවා. ඒ ආයතන එලිදරව් කරමු.

    3. ඇතැම් ආයතන සේවකයින් අවම ප්‍රමාණයක් යටතේ පවත්වාගෙනයාමේ හැකියාව තිබියදී කිසිඳු වගකීමක් නැතිව අතිරික්ත සේවකයින් සේවයට කැඳවන තත්වයක් තියෙනවා. ඒ ආයතන එලිදරව් කරමු.

    4. තවත් ආයතන නිවසේ සිට වැඩකිරීමේ පහසුකම දිය හැකිව තිබියදී එසේ නොදී සේවයට කැඳවනවා. ඒ ආයතන එලිදරව් කරමු.
     
    Last edited:

    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28

    uba anduwen pin padiya gathanam paduwe kala bila hitapan ban ...rajaya mokak hari wadapiliwelak yodayi ...ubala nam masayak gedara thiyana eka rajayata labai....namuth wada karana than wala wada karana minissu mokak hari kramawedayakata work karanna anduwa wadapiliwelak karanna wei...dawas deka thunak hitiyata digatama mehema karanna bari wei private sector ekata ...
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,781
    1,493
    113
    Jayawardanapura hospitol ekenuth ban adiri neethi balapathrath na mokuth na transport na wadata enna kiyala. Aeka Saukya sewa nisa aniwaryen yanna oane aeke prasnayak na aeth transport nam denna watinawa. dan general hospitol colombo nagoda hema transport deela thiyenne.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,236
    20,873
    113
    හස්තිශෛලපුර
    uba anduwen pin padiya gathanam paduwe kala bila hitapan ban ...rajaya mokak hari wadapiliwelak yodayi ...ubala nam masayak gedara thiyana eka rajayata labai....namuth wada karana than wala wada karana minissu mokak hari kramawedayakata work karanna anduwa wadapiliwelak karanna wei...dawas deka thunak hitiyata digatama mehema karanna bari wei private sector ekata ...

    agree
     
    FrogBreeder

    Active member
  • Oct 5, 2014
    882
    74
    28
    Volunteer @ Erozan media team