කොරෝනා_අස්සේ_බලෙන්_වැඩගන්න_ආයතන
රටම අර්බුධයකට මුහුණපා ජනතාවට නිවෙස්වලට වී සිටින ලෙස ඉල්ල සිටින සමයක අත්‍යවශ්‍ය නොවන සේවා සපයන ආයතන (සෞඛ්‍ය, ආරක්ශක, ආහාර නිශ්පාදන හා බෙදාහැරීම වැනි ක්ෂේත්රයක් නොවන) තවදුරටත් සේවකයින් ගෙන්වා ගන්න සූදානමින් පසුවෙනවාද? සේවක ආරක්ශාවට වඩා ලාබය පමණක් අරමුණු කොටගන්නා ආයතන තිබේද? මේ ත්‍රෙඩ් එක එවැනි ආයතන හෙලිදරව් කිරීමට යොදාගමු.
1. සමහර ආයතන එසේ ඇඳිරිනීති බලපත්‍ර පවා කූට ආකාරයෙන් ලබාගෙන සේවකයින් සේවයට කැඳවීව්මේ බලාපොරොත්තුවෙන් සිටිනවා. ඒ ආයතන එලිදරව් කරමු.
2. සමහර ආයතන එසේ කැඳවන සේවකයින්ට ප්‍රවාහන පහසුකම්වත් නොදෙන බව කියනවා. ඒ ආයතන එලිදරව් කරමු.
3. ඇතැම් ආයතන සේවකයින් අවම ප්‍රමාණයක් යටතේ පවත්වාගෙනයාමේ හැකියාව තිබියදී කිසිඳු වගකීමක් නැතිව අතිරික්ත සේවකයින් සේවයට කැඳවන තත්වයක් තියෙනවා. ඒ ආයතන එලිදරව් කරමු.
4. තවත් ආයතන නිවසේ සිට වැඩකිරීමේ පහසුකම දිය හැකිව තිබියදී එසේ නොදී සේවයට කැඳවනවා. ඒ ආයතන එලිදරව් කරමු.

Last edited: