කොරෝනා_නිවාඩු_සංචාරේ
පව් පුරෝ ගන්න නෙමේ ඇයි ශ්රී පාදය වගේ වැඩි වශයෙන් රොක් වෙන තැන් තවකාලිවක වහන්නේ නැත්තේ . නිවාඩු දීලා හරියන්න නැහැ මේ වගේ තැන වලට තාවකාලිකව හරි වැහුවේ නැත්නම් අපේ වුන්ට ගානක් වත් නැහැ කොරෝනා ගැන
මුන්ට බස් සෙනග නිසා වැඩට යන්න බැරි හැබැයි මේ නිවාඩුවට පැක් වෙලා ස්රිපාදේ යන්න පුළුවන්.
කතෝලික පල්ලි වහලා මුස්ලිම් පල්ලි වහලා අයි බෞද්දයෝ වෙලා අපි මෙච්චර ගොන්.
අනික් එක කෝවිල් මේ දවස්වල සමහර කෝවිල් වල පෙරහැරවල් ආගමික නායකයින් පියවර ගන්නේ නැත්නම ආණ්ඩුව මැදිහත් වෙන්න ඕනේ

කොරෝනා අපිට ලොකු නෑ...