කොරෝනා_නිවාඩු_සංචාරේ

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    කොරෝනා_නිවාඩු_සංචාරේ

    පව් පුරෝ ගන්න නෙමේ ඇයි ශ්‍රී පාදය වගේ වැඩි වශයෙන් රොක් වෙන තැන් තවකාලිවක වහන්නේ නැත්තේ . නිවාඩු දීලා හරියන්න නැහැ මේ වගේ තැන වලට තාවකාලිකව හරි වැහුවේ නැත්නම් අපේ වුන්ට ගානක් වත් නැහැ කොරෝනා ගැන


    මුන්ට බස් සෙනග නිසා වැඩට යන්න බැරි හැබැයි මේ නිවාඩුවට පැක් වෙලා ස්රිපාදේ යන්න පුළුවන්.


    කතෝලික පල්ලි වහලා මුස්ලිම් පල්ලි වහලා අයි බෞද්දයෝ වෙලා අපි මෙච්චර ගොන්.

    අනික් එක කෝවිල් මේ දවස්වල සමහර කෝවිල් වල පෙරහැරවල් ආගමික නායකයින් පියවර ගන්නේ නැත්නම ආණ්ඩුව මැදිහත් වෙන්න ඕනේ
     
    • Like
    Reactions: tokkaputha

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    චන්දෙ නිසා ආණ්ඩුව බබා හුකුම් කරනවා වැඩි මම දැක්ක වත්තල උද්ගොසන නිසා මුලින්ම කොරන්ටින් කරන එක පරක්කු වුනා කියලා එක නිසා කි දෙනකේ ලෙඩ්ඩු එන්න ඇත්ද ?


    ලන්සා කාරයෝ කියන්නේ ඇති වත්තල අවොත් වුට දිනන්න ලැබෙන්නේ නැහැ කියලා ???

    හිට්ලර්ව ව ගේන්න හැදුවේ මදැයි මේ වගේ වෙලාවක තමයි හිට්ලර් ව වැඩි වශ්යෙන් ඕනේ කාලකන්නි ජෙප්පෝ ටෝයියෝ නම් අදාලම නැහැ
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,971
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මිනිස්සුත් තේරුම් ගන්ඩ ඕනි මේ පාර නොගිහින් ලබන පාර ගියොත් හොඳයි කියල.
    විශ්වාසය,භක්තියට වඩා තමන්ම ආරක්ෂා වෙන එක හොඳයි!
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අපේ ආගමික නායකොයෝ ඉන්නේ නමට විතරයි



    :love::love::love::love:
    යක්කු බෝල යක්කු

    බෝල යක්කු කිවිවෙ අලුත් යක්කු ජාතියක් ද අයියාහ්:rolleyes:

    වහන්න වෙනවා..මොකද අපෙ සිංහලු කියන්නෙ බොම්බයක් පිපිරුවොත් එක අස්සට දුවන කට්ටියක් මිස ඇතට දුවන අය නෙවෙයි..නිති නැතුව පාලනය කරන්න අමාරුයි :yes:
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,125
    46,765
    113
    බෝල යක්කු කිවිවෙ අලුත් යක්කු ජාතියක් ද අයියාහ්:rolleyes:

    වහන්න වෙනවා..මොකද අපෙ සිංහලු කියන්නෙ බොම්බයක් පිපිරුවොත් එක අස්සට දුවන කට්ටියක් මිස ඇතට දුවන අය නෙවෙයි..නිති නැතුව පාලනය කරන්න අමාරුයි :yes:


    :D
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    කට වැරැද්ද ගන්න නරකයි මොනා උනත්:dull::dull: සුමන් සමන් දෙවි පිහිට රැකවරණය ලබනවා සත්තයි හබැයි සුමන සමන් දෙවියනටැත් අපිව ආරක්ෂා කරන්න පුළුවන් අපිත් අරක්ෂ්හා වුනොත් විතරයි :yes::yes:

    33කෝටියක් දේවියන්ග්ගේ ආරක්ෂාව තියෙනවා කියලා ස්ර්ද්දාව බලන්න ලොරියට පැනලා හරි යන්නේ නැහැ
    දේව අර්ක්ෂ්හාව ලැබෙයි පාරේ අයින් වෙලා ගියොත්
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    ena eka thahanam karanna baha kiyala hamuduruwo kiwuwe
    awath nathath thewawa karanawa
    minissu danaganna one noya inna
    gedarata wela inna niwadu dunna welaweth trip yana aya ekka mona coronada