කොලබට බුමි කම්පාවක්

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    SPECIAL UPDATE
    ______________________________
    _____________________

    ඉදුරුව කොස්ගොඩ අහුංගල්ල බලපිටිය ප්‍රදේශ වල
    යම් කලබල තත්වයක් මේ වන විට දකින්නට තිබෙන බව
    වෙත වාර්ථා වෙනවා.කලබල තත්වයෙන් මිදී සාමකාමී ලෙස ආරක්ෂිත තැනකට යන ලෙස අප ඉල්ලා සිටිනවා.මෙවන් අවස්ථාවලදී සොර සතුරන් රාජකරී ආරම්භ කිරීමට හැකි වීම තවත් ගැටලුවකි
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    SPECIAL UPDATE
    ______________________________
    _____________________

    ඉදුරුව කොස්ගොඩ අහුංගල්ල බලපිටිය ප්‍රදේශ වල
    යම් කලබල තත්වයක් මේ වන විට දකින්නට තිබෙන බව
    වෙත වාර්ථා වෙනවා.කලබල තත්වයෙන් මිදී සාමකාමී ලෙස ආරක්ෂිත තැනකට යන ලෙස අප ඉල්ලා සිටිනවා.මෙවන් අවස්ථාවලදී සොර සතුරන් රාජකරී ආරම්භ කිරීමට හැකි වීම තවත් ගැටලුවකි

    :yes::yes::yes::yes::yes:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    යකො භූමි කම්පාව උනා විතරයි මේ ඩිංගට අපෙ උන ත්‍රෙඩ් 20 විතර දාලා:baffled::baffled: යකොව් සුනාමියක් ආවත් මුන් ත්‍රෙඩ් දදා ඉදී පිස්සු කෙලින්නෙ නැතුව අවදානයෙන් දුවන්න බලගන හිටපියව්:dull::dull::rolleyes::growl::growl::growl:
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    Warning: none

    Watch: Indonesia, India, Sri Lanka, Australia, Myanmar, Thailand, Maldives, United Kingdom, Malaysia, Mauritius, Reunion, Seychelles, Pakistan, Somalia, Oman, Madagascar, Iran, Uae, Yemen, Comores, Bangladesh, Tanzania, Mozambique, Kenya, Crozet Islands, Kerguelen Islands, South Africa, Singapore

    :confused:
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    Warning: none

    Watch: Indonesia, India, Sri Lanka, Australia, Myanmar, Thailand, Maldives, United Kingdom, Malaysia, Mauritius, Reunion, Seychelles, Pakistan, Somalia, Oman, Madagascar, Iran, Uae, Yemen, Comores, Bangladesh, Tanzania, Mozambique, Kenya, Crozet Islands, Kerguelen Islands, South Africa, Singapore

    :confused:

    ඔතන warning none කියන්නේ ඉන්දියන් සාගරයේ තියෙන මධ්‍යස්ථානය භූමිකම්පා මනින්න විතරක් හදලා තියෙන නිසයි, සුනාමි වලට නෙවෙයි ඒක තියෙන්නේ. ඉතින් සුනාමි ගැන හරියටම කියන්න බෑ ඒකට.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    SPECIAL UPDATE
    __________________________________________________ _____

    විශාල රල පහරක් නැගෙන පරිදි භූමිකම්පා තත්වයක් ඇති වී නැති බව බී.බී.සී වෙත අදහස් දක්වන ඇමරිකානු භූ විද්‍යා ආයතනය වැඩි දුරටත් ප්‍රකාශ කලේ යම් හෙයකින් සුනාමියක් ඇතී වීමටද හැකියකියාය

    තවමත් අවධානම පවතී
    භූමිකම්පාවේ ප්‍රබලත්වය 8.7 දක්වා අඩු වී තිබෙනවා
    __________________________________________________ ____

    BBC