කොලබ තියෙන හොද ෆිල්ම් හෝල් මොනවද ? බොක්ස් යනවා නම් එළියෙන් බැලුවට පෙන්නේ නැති හෝල් මොනවද තියෙන්නේ. සැවෝයි එකේ එච්චර හොද නැ කියලා අහලා තියෙනවා....ගියපු අයගේ එක්පිරියන්ස් එක පොඩ්ඩක් දාන්න
room yana eka aul nathdaBox මොඩලය දැන් පරන එකක් මිතුර..
සන්සර්ගයට හෝ මල්ලි වෙනුවෙන්,
Hotel Juliana
Highly recommended
LKR 3,500 ( Four hours)
------ Post added on Dec 7, 2023 at 11:08 PMroom yana eka aul nathda
diwa damme Gedaradi![]()
------ Post added on Dec 7, 2023 at 11:08 PM
නිකමට google map එකේ බැලුවා. මෙලෝ රහක් නෑ රිවිව්ස්. ඔක්කොම 1 star rating. කාමරේ ඇඳවල් දැක්කම බල්ලෝ බත් කන්නේ නෑ.. වස්කඩුවේ තියෙනවා සුපිරි හොටෙල් එකක් The Season කියලා. වැඩි කාලයක් නෑ ඕපන් කරලා. 4,500යි සුපිරිම rooms තියෙන්නේ.Box මොඩලය දැන් පරන එකක් මිතුර..
සන්සර්ගයට හෝ මල්ලි වෙනුවෙන්,
Hotel Juliana
Highly recommended
LKR 3,500 ( Four hours)
giyada?නිකමට google map එකේ බැලුවා. මෙලෝ රහක් නෑ රිවිව්ස්. ඔක්කොම 1 star rating. කාමරේ ඇඳවල් දැක්කම බල්ලෝ බත් කන්නේ නෑ.. වස්කඩුවේ තියෙනවා සුපිරි හොටෙල් එකක් The Season කියලා. වැඩි කාලයක් නෑ ඕපන් කරලා. 4,500යි සුපිරිම rooms තියෙන්නේ.
koheda?
සුපිරිම rooms තියෙන්නේ.
අඩෝ.. දැන් වැස්සටත් රූම් යන එවුන් ඉන්නවද?ow giya. sex karanna nemei. wassak wassa nisa goda wela inna..
![]()
අපි නම් ඒ කාලෙ බස් හෝල්ට් වල, කඩ වල, ගස් යට වැස්සට හිටියෙ.