කොලබ අවට හොද Film Box ??

chamara_A

Junior member
  • Dec 6, 2023
    27
    63
    13
    Kalubowila
    කොලබ තියෙන හොද ෆිල්ම් හෝල් මොනවද ? බොක්ස් යනවා නම් එළියෙන් බැලුවට පෙන්නේ නැති හෝල් මොනවද තියෙන්නේ. සැවෝයි එකේ එච්චර හොද නැ කියලා අහලා තියෙනවා....ගියපු අයගේ එක්පිරියන්ස් එක පොඩ්ඩක් දාන්න
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,142
    4,893
    113
    image.png


    room yana eka aul nathda
    ------ Post added on Dec 7, 2023 at 11:08 PM
     
    • Haha
    Reactions: Hasistranger

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,157
    1
    100,912
    113
    34
    Kalutara
    Box මොඩලය දැන් පරන එකක් මිතුර..
    සන්සර්ගයට හෝ මල්ලි වෙනුවෙන්,

    Hotel Juliana
    Highly recommended
    LKR 3,500 ( Four hours)
    නිකමට google map එකේ බැලුවා. මෙලෝ රහක් නෑ රිවිව්ස්. ඔක්කොම 1 star rating. කාමරේ ඇඳවල් දැක්කම බල්ලෝ බත් කන්නේ නෑ.. වස්කඩුවේ තියෙනවා සුපිරි හොටෙල් එකක් The Season කියලා. වැඩි කාලයක් නෑ ඕපන් කරලා. 4,500යි සුපිරිම rooms තියෙන්නේ.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    නිකමට google map එකේ බැලුවා. මෙලෝ රහක් නෑ රිවිව්ස්. ඔක්කොම 1 star rating. කාමරේ ඇඳවල් දැක්කම බල්ලෝ බත් කන්නේ නෑ.. වස්කඩුවේ තියෙනවා සුපිරි හොටෙල් එකක් The Season කියලා. වැඩි කාලයක් නෑ ඕපන් කරලා. 4,500යි සුපිරිම rooms තියෙන්නේ.
    giyada?
     
    • Wow
    Reactions: Heshan Daminda

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ow giya. sex karanna nemei. wassak wassa nisa goda wela inna..


    Dog Rain GIF by Jason Clarke
    අඩෝ.. දැන් වැස්සටත් රූම් යන එවුන් ඉන්නවද? :shocked: :shocked: අපි නම් ඒ කාලෙ බස් හෝල්ට් වල, කඩ වල, ගස් යට වැස්සට හිටියෙ.