කොලබ කියන්නෙ 5% අධික සැප විදින 10%ක් සැපට ඉන්න, 85%ක් පට්ටම කට්ටක් කන එදා වේල ටුවර්ස් මිනිස්සු ඉන්න පොට් එකක්.
නෑ බන් example මොකටද මොකක් ගැනද මොන topic eka යටතේද example onehDanaganna
mage best friend bn aurudu ganakma school ekeOnly for the same class invited bro. Ekata salli thibath enter wenna ba



Umbe statement eka pahadili karala deepan examples walinනෑ බන් example මොකටද මොකක් ගැනද මොන topic eka යටතේද example oneh
රජයේ පාසල් වලින් එකක දෙකක තමයි මේ වෙනස හොදටම පේන්නේ.. උදාහරනය්ක් විදිහට සිරිසේනගේ පුතත් රෝයල් පොර සාම්ප්රදායික පහල මද්යම පාන්තික වටපිටාවක් තියෙන හැබැයි බලය තියෙන එකෙක් එහෙම set එකක්ම ඉන්නවා royal එකේ එක batch ekaka. එතකොට උන් ගේ persanality and lifestyle wenas. තව දාස , නවලෝක , වගේ මුදලාලිලගේ මුනුබුරෝ ඉන්නව උන් පරම්පරා 3 ක විතර wealthy මිනිස්සු උන්ගේ lifestyle වෙනස්. තව officers ලගේ rich but normal එවුන් ඉන්නවා උන්ගේ lifestyle එක වෙනස්. මෙතන මගේ statement එක මේ ඔක්කොම උපසංස්කෘතික කෑලි බාලාගන්න පුලුවන් තැනක් තමයි කොලබ සහ ඒ වගේ තැන් හදුනාගන්න හින්දා එතන හැදෙන වුන් ලන්කාවේ match එක හොදට play කරන්වා.Umbe statement eka pahadili karala deepan examples walin
Some buggers in school went on vacation to europe during holiday month .Are there any people here in SL just go to France because some metiashower can be seen on top of Eiffel tower or go to las Vegas for the weekend because of boredom or go to Norway because parents are on Holliday and just want to convince them to buy you the latest supercar that launch day after tomorrow . Just curious. Rich people![]()
මොනවද බන් මේ කියවන්නෙ? උඹට ඒකෙ අවුලක් තේරෙන්නෙ නැත්තන් ගිහින් වැලලියන්.මොකක්ද බන් ඒ කොල්ලා අහපු එකේ වැරැද්ද? දැන් හදුනාගෙන් ඇහුවොත් "ආතල් එකට මොකද කරන්නෙ කියලා?" ඌ කිව්වොත් "යාලුවෝ එක්ක බොනවා, වැවේ නානවා" වගේ එකක්. ඒකත් චාටර්ද? මෙහේ උන්ට කලිසමේ බඩු යයිනේ "අම්මො සරල කම' ගගා. රනිලා කියපු එකයි ඔකයි දෙකම එකයි. සීන් එක තියෙනේ ලොන්තයන්ට එක පැත්තක් පෙන්න බෑ.
ලොන්තයන්ට මැජික් වගේ උනාට ආතල් එකට ගිහින් බීලා ෆන් ගන්න උන් ඉන්නවා. කොටින්ම අපිත් ඒවා කරනව අපි "colombo crowd" එකේ නොවුනට.
ගිහින් නැත්තන් පොඩ්ඩක් ගිහින් පබ් එකක බීලා පොඩි ආතල් එකක් අරන් වරෙල්ලා. එතකොට ඔය ලොන්ත ගති එහෙම නැතිවෙලා යයි. ඇති නැති සීන් උඩ සමාජ වෛරය මත්තෙ කරන පොල්ටික්ස් නම් පට්ට චොරයි
අපෝ ඉන්නව.Are there any people here in SL just go to France because some metiashower can be seen on top of Eiffel tower or go to las Vegas for the weekend because of boredom or go to Norway because parents are on Holliday and just want to convince them to buy you the latest supercar that launches day after tomorrow . Just curious. Rich people![]()
I know a few.there parents own multiple real estate and shares in some big companies.different portfolios but one thing in common is that they don't care about about politics they hire the best accountants and lawyers in the country.Sometimes i felt like law is below them.Lots of influential people on their circles even the military.Are there any people here in SL just go to France because some metiashower can be seen on top of Eiffel tower or go to las Vegas for the weekend because of boredom or go to Norway because parents are on Holliday and just want to convince them to buy you the latest supercar that launches day after tomorrow . Just curious. Rich people![]()
Un represent කරන්නෙත් මේ society එකේ කෑල්ලක්. ඒ නියෝජනය උබට immature wagema unta ubawa too serious scene ekak athi. Okkoma relative nehමොනවද බන් මේ කියවන්නෙ? උඹට ඒකෙ අවුලක් තේරෙන්නෙ නැත්තන් ගිහින් වැලලියන්.
රටේ ජනාධිපති Gen Z උන් එක්ක meetup එකක් තිබ්බම ඒකෙ media ඉස්සරහ මයික් එක නැගිටල අහන්න ඕනෙ ගල්ද විස්කිද බියර්ද ඔබතුමා ආස කියල ද?
උන්ගෙ පොඩ්කාස්ට් එක පොඩ්ඩක් බලපන් උන් කොච්චර immature ද කියල. ඌත් එක්ක host කරන අනිත් එකා ඌටත් වඩා immature. හැබැයි ටෝක්ස් දෙනව උන්ට වඩා උන් නෑ වගේ. පට්ට Cringe.
Military thing is relatableI know a few.there parents own multiple real estate and shares in some big companies.different portfolios but one thing in common is that they don't care about about politics they hire the best accountants and lawyers in the country.Sometimes i felt like law is below them.Lots of influential people on their circles even the military.
ඉතින්? ජනාධිපති කෙනෙක් හැසිරෙන්න ඕනෙ රටේ 0.05% කට ඕනෙ විදිහටද නැත්තන් ඉතුරු 99.95% ට ඕනෙ විදිහට ද? රටේ මිනිස්සුන්ට කන්න බොන්න නැතුව ඉද්දි කොහෙවත් ඉන්න පඩත්තරයෙක් රෝයල් ගියා upper class කියල ඌ ගල්ද විස්කිද වගේ ගොබ්බ ප්රශ්නයක් ඇහුවම හිනා යන්නෙ නෑ. ජනාධිපති කෙනෙක් පත් කරන්නෙ ආතල් සපයන්න නෙමේ. ජනාධිපති කෙනෙක් meetup එකක් තියන්නෙ ඔහොම ගොන් ජෝක් කර කර ඉන්නත් නෙමෙයි.paycheck eken paycheck ekata survive wena un unge emotional stress ekath ekk cope wenne mewata banala thami![]()
Number ekak kiwwoth oma aya lankawema 50000 wage eththe.Hebei unge payroll eke thama influential minissu hugak inne.oka teren ne ne middle class minissunta.family worth eka 10 million and below wage.Scl yana kale experience walin anika owa terun gannath be.Moko oya families dannawa minissu owa dena gaththoth eyalata hate karanna gannawa kiyala.Technology use karala wealth eka earn karapu ayage 2nd gen ekata thama okata poddak join wenna puluwan.Un represent කරන්නෙත් මේ society එකේ කෑල්ලක්. ඒ නියෝජනය උබට immature wagema unta ubawa too serious scene ekak athi. Okkoma relative neh
Military thing is relatable
------ Post added on Sep 13, 2024 at 12:05 AM
රනිල් දිනන්න බලන් ඉන්නෙ චන්දෙන් නෙමේ බන්.ඉතින්? ජනාධිපති කෙනෙක් හැසිරෙන්න ඕනෙ රටේ 0.05% කට ඕනෙ විදිහටද නැත්තන් ඉතුරු 99.95% ට ඕනෙ විදිහට ද? රටේ මිනිස්සුන්ට කන්න බොන්න නැතුව ඉද්දි කොහෙවත් ඉන්න පඩත්තරයෙක් රෝයල් ගියා upper class කියල ඌ ගල්ද විස්කිද වගේ ගොබ්බ ප්රශ්නයක් ඇහුවම හිනා යන්නෙ නෑ. ජනාධිපති කෙනෙක් පත් කරන්නෙ ආතල් සපයන්න නෙමේ. ජනාධිපති කෙනෙක් meetup එකක් තියන්නෙ ඔහොම ගොන් ජෝක් කර කර ඉන්නත් නෙමෙයි.
ඌ නිකන්ම uneducated, ලෝකෙ ගැන ignorant ඩයල් එකක් එච්චරයි. ඔය උඹ කියන සමාජෙම educated මිනිස්සුන්ගෙ circle වල ඌව ඕන තරන් reject උනා. Class එකට වඩා ඕවා education එක්ක එන දේවල්.Un represent කරන්නෙත් මේ society එකේ කෑල්ලක්. ඒ නියෝජනය උබට immature wagema unta ubawa too serious scene ekak athi. Okkoma relative neh
අපේ නම් හිටියේ පන්ති දෙකයි . එකක් වනාතේ සෙට් එක . අනික වනාතේ නොවන සෙට් එක .Danaganna
ජනාදිපති උත්තර දුන්නේ උගේ ප්රශ්නෙට ඒක trend වුනා. ඔතනට කන්න බොන්න නැති එකෙක් කෙසේ වෙත්තත් ගේමක් ගහන්න බලන් ඉන්න එවුන් ගිහින් ප්රශ්න අහන්න ඇති. එවාට ඌ උත්තර දෙන්න ඇති.. අරූ එහෙම ඇහුවා කියලා emotional වෙන්න එපා . උ වගේ එවුනුත් ඉන්නවා කියලා දැන ගනින් අනික පොර joseph . Royal ewun oita වඩා down to earth . Gon පොස් අඩුයි. පොලොවෙ ඉන්නේ..ඉතින්? ජනාධිපති කෙනෙක් හැසිරෙන්න ඕනෙ රටේ 0.05% කට ඕනෙ විදිහටද නැත්තන් ඉතුරු 99.95% ට ඕනෙ විදිහට ද? රටේ මිනිස්සුන්ට කන්න බොන්න නැතුව ඉද්දි කොහෙවත් ඉන්න පඩත්තරයෙක් රෝයල් ගියා upper class කියල ඌ ගල්ද විස්කිද වගේ ගොබ්බ ප්රශ්නයක් ඇහුවම හිනා යන්නෙ නෑ. ජනාධිපති කෙනෙක් පත් කරන්නෙ ආතල් සපයන්න නෙමේ. ජනාධිපති කෙනෙක් meetup එකක් තියන්නෙ ඔහොම ගොන් ජෝක් කර කර ඉන්නත් නෙමෙයි.
Education තියෙන්නෙත් class kiyna category eke neda..ඌ නිකන්ම uneducated, ලෝකෙ ගැන ignorant ඩයල් එකක් එච්චරයි. ඔය උඹ කියන සමාජෙම educated මිනිස්සුන්ගෙ circle වල ඌව ඕන තරන් reject උනා. Class එකට වඩා ඕවා education එක්ක එන දේවල්.
Mokadda me kiyana scene ekaජනාදිපති උත්තර දුන්නේ උගේ ප්රශ්නෙට ඒක trend වුනා.
mn politics walatanm naha eth upper class minissunt privilege ekak saha priority ekak labenawa money oriented society ekak athule, owa societal / cultural norms lankaveරටේ මිනිස්සුන්ට කන්න බොන්න නැතුව ඉද්දි කොහෙවත් ඉන්න පඩත්තරයෙක් රෝයල් ගියා upper class කියල ඌ ගල්ද විස්කිද වගේ ගොබ්බ ප්රශ්නයක් ඇහුවම හිනා යන්නෙ නෑ. ජනාධිපති කෙනෙක් පත් කරන්නෙ ආතල් සපයන්න නෙමේ. ජනාධිපති කෙනෙක් meetup එකක් තියන්නෙ ඔහොම ගොන් ජෝක් කර කර ඉන්නත් නෙමෙයි.
ලෝකේ ගැන ignorant වලට වඩා උන් ලන්කාව ගැන ignorant මන් හිතන්නේ. Trump gen oya prashne ahuwanan unta eka athal. අපි මෙතන youth eke struggle එක මෙච්චර තියෙද්දි මේ හුට්ටා බෝතලයක් ගැන අහනවා කියලා හිතුවට. Educated circle kiyanne art house circle ekada ?ඌ නිකන්ම uneducated, ලෝකෙ ගැන ignorant ඩයල් එකක් එච්චරයි. ඔය උඹ කියන සමාජෙම educated මිනිස්සුන්ගෙ circle වල ඌව ඕන තරන් reject උනා. Class එකට වඩා ඕවා education එක්ක එන දේවල්.
අහපු ප්රශ්නෙ අවුල තමයි බන් කියන්නෙ. රනිලට කරන්න දෙයක් නෑ ඌත් cringe උත්තරයක් දුන්න අන්තිමට කරගන්න දෙයක් නැතුව.ජනාදිපති උත්තර දුන්නේ උගේ ප්රශ්නෙට ඒක trend වුනා. ඔතනට කන්න බොන්න නැති එකෙක් කෙසේ වෙත්තත් ගේමක් ගහන්න බලන් ඉන්න එවුන් ගිහින් ප්රශ්න අහන්න ඇති. එවාට ඌ උත්තර දෙන්න ඇති.. අරූ එහෙම ඇහුවා කියලා emotional වෙන්න එපා . උ වගේ එවුනුත් ඉන්නවා කියලා දැන ගනින් අනික පොර joseph . Royal ewun oita වඩා down to earth . Gon පොස් අඩුයි. පොලොවෙ ඉන්නේ..
Education තියෙන්නෙත් class kiyna category eke neda..
------ Post added on Sep 13, 2024 at 12:19 AM
ඌ ඇහුවේ බොන්න කැමති මොකක් ද කියලනේ. අරූ එකට උත්තර දුන්නා එච්චරයි.Mokadda me kiyana scene eka
oya okkoma minissunge subjective opinions tikak withri, ohom minissunwa compare kranne thama thamange cognitive biases mulika karagena, factual dewal nemei, ithin e nisa one kenekta thamanta sapekshawa one deyak kiynne puluwnඌ නිකන්ම uneducated, ලෝකෙ ගැන ignorant ඩයල් එකක් එච්චරයි. ඔය උඹ කියන සමාජෙම educated මිනිස්සුන්ගෙ circle වල ඌව ඕන තරන් reject උනා. Class එකට වඩා ඕවා education එක්ක එන දේවල්.