කොලබ උපසංස්කෘතිය..

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    කොලබ කියන්නෙ 5% අධික සැප විදින 10%ක් සැපට ඉන්න, 85%ක් පට්ටම කට්ටක් කන එදා වේල ටුවර්ස් මිනිස්සු ඉන්න පොට් එකක්.
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    Only for the same class invited bro. Ekata salli thibath enter wenna ba
    mage best friend bn aurudu ganakma school eke
    teacherslata api dennage nam dekath maru wenawa ekatama inna nisa

    grade 10-11 wenakota uu mawa dump kara
    dan katha karanneth naha
    :(:(:(

    middle higher class set eka nam thamath katha karanawa
    man me kiyanne pera uni eke professor kenekge puthek
    ara business daddyla wage nemei me set eka, mara hodai
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    Are there any people here in SL just go to France because some metiashower can be seen on top of Eiffel tower or go to las Vegas for the weekend because of boredom or go to Norway because parents are on Holliday and just want to convince them to buy you the latest supercar that launches day after tomorrow . Just curious. Rich people 😎
     
    Last edited:

    Kassaboo

    Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    Umbe statement eka pahadili karala deepan examples walin
    රජයේ පාසල් වලින් එකක දෙකක තමයි මේ වෙනස හොදටම පේන්නේ.. උදාහරනය්ක් විදිහට සිරිසේනගේ පුතත් රෝයල් පොර සාම්ප්‍රදායික පහල මද්‍යම පාන්තික වටපිටාවක් තියෙන හැබැයි බලය තියෙන එකෙක් එහෙම set එකක්ම ඉන්නවා royal එකේ එක batch ekaka. එතකොට උන් ගේ persanality and lifestyle wenas. තව දාස , නවලෝක , වගේ මුදලාලිලගේ මුනුබුරෝ ඉන්නව උන් පරම්පරා 3 ක විතර wealthy මිනිස්සු උන්ගේ lifestyle වෙනස්. තව officers ලගේ rich but normal එවුන් ඉන්නවා උන්ගේ lifestyle එක වෙනස්. මෙතන මගේ statement එක මේ ඔක්කොම උපසංස්කෘතික කෑලි බාලාගන්න පුලුවන් තැනක් තමයි කොලබ සහ ඒ වගේ තැන් හදුනාගන්න හින්දා එතන හැදෙන වුන් ලන්කාවේ match එක හොදට play කරන්වා.

    Are there any people here in SL just go to France because some metiashower can be seen on top of Eiffel tower or go to las Vegas for the weekend because of boredom or go to Norway because parents are on Holliday and just want to convince them to buy you the latest supercar that launch day after tomorrow . Just curious. Rich people 😎
    Some buggers in school went on vacation to europe during holiday month .
    ------ Post added on Sep 12, 2024 at 11:36 PM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    මොකක්ද බන් ඒ කොල්ලා අහපු එකේ වැරැද්ද? දැන් හදුනාගෙන් ඇහුවොත් "ආතල් එකට මොකද කරන්නෙ කියලා?" ඌ කිව්වොත් "යාලුවෝ එක්ක බොනවා, වැවේ නානවා" වගේ එකක්. ඒකත් චාටර්ද? මෙහේ උන්ට කලිසමේ බඩු යයිනේ "අම්මො සරල කම' ගගා. රනිලා කියපු එකයි ඔකයි දෙකම එකයි. සීන් එක තියෙනේ ලොන්තයන්ට එක පැත්තක් පෙන්න බෑ.

    ලොන්තයන්ට මැජික් වගේ උනාට ආතල් එකට ගිහින් බීලා ෆන් ගන්න උන් ඉන්නවා. කොටින්ම අපිත් ඒවා කරනව අපි "colombo crowd" එකේ නොවුනට.

    ගිහින් නැත්තන් පොඩ්ඩක් ගිහින් පබ් එකක බීලා පොඩි ආතල් එකක් අරන් වරෙල්ලා. එතකොට ඔය ලොන්ත ගති එහෙම නැතිවෙලා යයි. ඇති නැති සීන් උඩ සමාජ වෛරය මත්තෙ කරන පොල්ටික්ස් නම් පට්ට චොරයි
    මොනවද බන් මේ කියවන්නෙ? උඹට ඒකෙ අවුලක් තේරෙන්නෙ නැත්තන් ගිහින් වැලලියන්.
    රටේ ජනාධිපති Gen Z උන් එක්ක meetup එකක් තිබ්බම ඒකෙ media ඉස්සරහ මයික් එක නැගිටල අහන්න ඕනෙ ගල්ද විස්කිද බියර්ද ඔබතුමා ආස කියල ද?
    උන්ගෙ පොඩ්කාස්ට් එක පොඩ්ඩක් බලපන් උන් කොච්චර immature ද කියල. ඌත් එක්ක host කරන අනිත් එකා ඌටත් වඩා immature. හැබැයි ටෝක්ස් දෙනව උන්ට වඩා උන් නෑ වගේ. පට්ට Cringe.

    Are there any people here in SL just go to France because some metiashower can be seen on top of Eiffel tower or go to las Vegas for the weekend because of boredom or go to Norway because parents are on Holliday and just want to convince them to buy you the latest supercar that launches day after tomorrow . Just curious. Rich people 😎
    අපෝ ඉන්නව.
    ------ Post added on Sep 13, 2024 at 12:02 AM
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,801
    2,328
    113
    Are there any people here in SL just go to France because some metiashower can be seen on top of Eiffel tower or go to las Vegas for the weekend because of boredom or go to Norway because parents are on Holliday and just want to convince them to buy you the latest supercar that launches day after tomorrow . Just curious. Rich people 😎
    I know a few.there parents own multiple real estate and shares in some big companies.different portfolios but one thing in common is that they don't care about about politics they hire the best accountants and lawyers in the country.Sometimes i felt like law is below them.Lots of influential people on their circles even the military.
     
    Kassaboo

    Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    මොනවද බන් මේ කියවන්නෙ? උඹට ඒකෙ අවුලක් තේරෙන්නෙ නැත්තන් ගිහින් වැලලියන්.
    රටේ ජනාධිපති Gen Z උන් එක්ක meetup එකක් තිබ්බම ඒකෙ media ඉස්සරහ මයික් එක නැගිටල අහන්න ඕනෙ ගල්ද විස්කිද බියර්ද ඔබතුමා ආස කියල ද?
    උන්ගෙ පොඩ්කාස්ට් එක පොඩ්ඩක් බලපන් උන් කොච්චර immature ද කියල. ඌත් එක්ක host කරන අනිත් එකා ඌටත් වඩා immature. හැබැයි ටෝක්ස් දෙනව උන්ට වඩා උන් නෑ වගේ. පට්ට Cringe.
    Un represent කරන්නෙත් මේ society එකේ කෑල්ලක්. ඒ නියෝජනය උබට immature wagema unta ubawa too serious scene ekak athi. Okkoma relative neh

    I know a few.there parents own multiple real estate and shares in some big companies.different portfolios but one thing in common is that they don't care about about politics they hire the best accountants and lawyers in the country.Sometimes i felt like law is below them.Lots of influential people on their circles even the military.
    Military thing is relatable
    ------ Post added on Sep 13, 2024 at 12:05 AM
     
    • Haha
    Reactions: shenat

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    paycheck eken paycheck ekata survive wena un unge emotional stress ekath ekk cope wenne mewata banala thami 😛
    ඉතින්? ජනාධිපති කෙනෙක් හැසිරෙන්න ඕනෙ රටේ 0.05% කට ඕනෙ විදිහටද නැත්තන් ඉතුරු 99.95% ට ඕනෙ විදිහට ද? රටේ මිනිස්සුන්ට කන්න බොන්න නැතුව ඉද්දි කොහෙවත් ඉන්න පඩත්තරයෙක් රෝයල් ගියා upper class කියල ඌ ගල්ද විස්කිද වගේ ගොබ්බ ප්‍රශ්නයක් ඇහුවම හිනා යන්නෙ නෑ. ජනාධිපති කෙනෙක් පත් කරන්නෙ ආතල් සපයන්න නෙමේ. ජනාධිපති කෙනෙක් meetup එකක් තියන්නෙ ඔහොම ගොන් ජෝක් කර කර ඉන්නත් නෙමෙයි.
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,801
    2,328
    113
    Un represent කරන්නෙත් මේ society එකේ කෑල්ලක්. ඒ නියෝජනය උබට immature wagema unta ubawa too serious scene ekak athi. Okkoma relative neh

    Military thing is relatable
    ------ Post added on Sep 13, 2024 at 12:05 AM
    Number ekak kiwwoth oma aya lankawema 50000 wage eththe.Hebei unge payroll eke thama influential minissu hugak inne.oka teren ne ne middle class minissunta.family worth eka 10 million and below wage.Scl yana kale experience walin anika owa terun gannath be.Moko oya families dannawa minissu owa dena gaththoth eyalata hate karanna gannawa kiyala.Technology use karala wealth eka earn karapu ayage 2nd gen ekata thama okata poddak join wenna puluwan.

    ඉතින්? ජනාධිපති කෙනෙක් හැසිරෙන්න ඕනෙ රටේ 0.05% කට ඕනෙ විදිහටද නැත්තන් ඉතුරු 99.95% ට ඕනෙ විදිහට ද? රටේ මිනිස්සුන්ට කන්න බොන්න නැතුව ඉද්දි කොහෙවත් ඉන්න පඩත්තරයෙක් රෝයල් ගියා upper class කියල ඌ ගල්ද විස්කිද වගේ ගොබ්බ ප්‍රශ්නයක් ඇහුවම හිනා යන්නෙ නෑ. ජනාධිපති කෙනෙක් පත් කරන්නෙ ආතල් සපයන්න නෙමේ. ජනාධිපති කෙනෙක් meetup එකක් තියන්නෙ ඔහොම ගොන් ජෝක් කර කර ඉන්නත් නෙමෙයි.
    රනිල් දිනන්න බලන් ඉන්නෙ චන්දෙන් නෙමේ බන්.🤫
    ------ Post added on Sep 13, 2024 at 12:13 AM
     
    • Like
    Reactions: Tricle_Buwa

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    Un represent කරන්නෙත් මේ society එකේ කෑල්ලක්. ඒ නියෝජනය උබට immature wagema unta ubawa too serious scene ekak athi. Okkoma relative neh
    ඌ නිකන්ම uneducated, ලෝකෙ ගැන ignorant ඩයල් එකක් එච්චරයි. ඔය උඹ කියන සමාජෙම educated මිනිස්සුන්ගෙ circle වල ඌව ඕන තරන් reject උනා. Class එකට වඩා ඕවා education එක්ක එන දේවල්.
     
    • Like
    Reactions: shenat

    Kassaboo

    Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    ඉතින්? ජනාධිපති කෙනෙක් හැසිරෙන්න ඕනෙ රටේ 0.05% කට ඕනෙ විදිහටද නැත්තන් ඉතුරු 99.95% ට ඕනෙ විදිහට ද? රටේ මිනිස්සුන්ට කන්න බොන්න නැතුව ඉද්දි කොහෙවත් ඉන්න පඩත්තරයෙක් රෝයල් ගියා upper class කියල ඌ ගල්ද විස්කිද වගේ ගොබ්බ ප්‍රශ්නයක් ඇහුවම හිනා යන්නෙ නෑ. ජනාධිපති කෙනෙක් පත් කරන්නෙ ආතල් සපයන්න නෙමේ. ජනාධිපති කෙනෙක් meetup එකක් තියන්නෙ ඔහොම ගොන් ජෝක් කර කර ඉන්නත් නෙමෙයි.
    ජනාදිපති උත්තර දුන්නේ උගේ ප්‍රශ්නෙට ඒක trend වුනා. ඔතනට කන්න බොන්න නැති එකෙක් කෙසේ වෙත්තත් ගේමක් ගහන්න බලන් ඉන්න එවුන් ගිහින් ප්‍රශ්න අහන්න ඇති. එවාට ඌ උත්තර දෙන්න ඇති.. අරූ එහෙම ඇහුවා කියලා emotional වෙන්න එපා . උ වගේ එවුනුත් ඉන්නවා කියලා දැන ගනින් අනික පොර joseph . Royal ewun oita වඩා down to earth . Gon පොස් අඩුයි. පොලොවෙ ඉන්නේ..

    ඌ නිකන්ම uneducated, ලෝකෙ ගැන ignorant ඩයල් එකක් එච්චරයි. ඔය උඹ කියන සමාජෙම educated මිනිස්සුන්ගෙ circle වල ඌව ඕන තරන් reject උනා. Class එකට වඩා ඕවා education එක්ක එන දේවල්.
    Education තියෙන්නෙත් class kiyna category eke neda..
    ------ Post added on Sep 13, 2024 at 12:19 AM
     
    • Like
    Reactions: wissnshaftler

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    රටේ මිනිස්සුන්ට කන්න බොන්න නැතුව ඉද්දි කොහෙවත් ඉන්න පඩත්තරයෙක් රෝයල් ගියා upper class කියල ඌ ගල්ද විස්කිද වගේ ගොබ්බ ප්‍රශ්නයක් ඇහුවම හිනා යන්නෙ නෑ. ජනාධිපති කෙනෙක් පත් කරන්නෙ ආතල් සපයන්න නෙමේ. ජනාධිපති කෙනෙක් meetup එකක් තියන්නෙ ඔහොම ගොන් ජෝක් කර කර ඉන්නත් නෙමෙයි.
    mn politics walatanm naha eth upper class minissunt privilege ekak saha priority ekak labenawa money oriented society ekak athule, owa societal / cultural norms lankave

    kana bona scene ekatanm kiynne thiyenne hambakaran kann kiyala thami bn, rata kochchara corrupt wunath survive wela kala beela athal eke inn puluwn mattame financial stability ekak thiyena minissu innw onatharam, ehem nathi minissu ithin hamadama complain kara kara innw :rolleyes:

    minissu kiyenneth sathwa gahanayak wage thamai, environmental factors kiyana dewal apita one one widihata wenas karanna baha, eth kalayath ekka wenas wenawa tika tika, api danagann one survive wenna inn environment ekata galapenna adapt wela
     
    • Haha
    • Like
    Reactions: shenat and Kassaboo

    Kassaboo

    Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    ඌ නිකන්ම uneducated, ලෝකෙ ගැන ignorant ඩයල් එකක් එච්චරයි. ඔය උඹ කියන සමාජෙම educated මිනිස්සුන්ගෙ circle වල ඌව ඕන තරන් reject උනා. Class එකට වඩා ඕවා education එක්ක එන දේවල්.
    ලෝකේ ගැන ignorant වලට වඩා උන් ලන්කාව ගැන ignorant මන් හිතන්නේ. Trump gen oya prashne ahuwanan unta eka athal. අපි මෙතන youth eke struggle එක මෙච්චර තියෙද්දි මේ හුට්ටා බෝතලයක් ගැන අහනවා කියලා හිතුවට. Educated circle kiyanne art house circle ekada ?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    ජනාදිපති උත්තර දුන්නේ උගේ ප්‍රශ්නෙට ඒක trend වුනා. ඔතනට කන්න බොන්න නැති එකෙක් කෙසේ වෙත්තත් ගේමක් ගහන්න බලන් ඉන්න එවුන් ගිහින් ප්‍රශ්න අහන්න ඇති. එවාට ඌ උත්තර දෙන්න ඇති.. අරූ එහෙම ඇහුවා කියලා emotional වෙන්න එපා . උ වගේ එවුනුත් ඉන්නවා කියලා දැන ගනින් අනික පොර joseph . Royal ewun oita වඩා down to earth . Gon පොස් අඩුයි. පොලොවෙ ඉන්නේ..

    Education තියෙන්නෙත් class kiyna category eke neda..
    ------ Post added on Sep 13, 2024 at 12:19 AM
    අහපු ප්‍රශ්නෙ අවුල තමයි බන් කියන්නෙ. රනිලට කරන්න දෙයක් නෑ ඌත් cringe උත්තරයක් දුන්න අන්තිමට කරගන්න දෙයක් නැතුව.
    Educated කියන්නෙ එකක් Class කියන්නෙ වෙන එකක්. Class එක එන්නෙ සල්ලි වලින් පවුලෙන්. Educated කියන්නෙ ලෝකෙ ගැන පුලුල් දැක්මක් තියෙනව සහ ඒ වගේ මිනිස්සු ආශ්‍රය කරනව කියන එක. කවුරුහරි Degree එකක් කරපු පලියටම Educated කියන්න බෑ. Class එක තිබ්බට හද්ද මෝඩ උනුත් ඉන්නව. දැන් අර ඩයල් එක ඒ වගේ එකෙක්.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඌ නිකන්ම uneducated, ලෝකෙ ගැන ignorant ඩයල් එකක් එච්චරයි. ඔය උඹ කියන සමාජෙම educated මිනිස්සුන්ගෙ circle වල ඌව ඕන තරන් reject උනා. Class එකට වඩා ඕවා education එක්ක එන දේවල්.
    oya okkoma minissunge subjective opinions tikak withri, ohom minissunwa compare kranne thama thamange cognitive biases mulika karagena, factual dewal nemei, ithin e nisa one kenekta thamanta sapekshawa one deyak kiynne puluwn