thaththa parampara ganakata hariyanna game eka play karala thyena nisa eyaga lamaita sapa thamaiතාත්තට උතුරන්න සල්ලි තියෙන නිසා ගෙදරට වෙලා සැපට ඉන්න එකෙක්ගෙ හැකියාව මාසෙ පඩියට වැඩ කරන lawyer කෙනෙක්ගෙ, doctor කෙනෙක්ගෙ, engineer කෙනෙක්ගෙ හැකියාවට වඩා වැඩියි ද? අඩුම ගානෙ දවසම මහන්සි වෙලා සොච්චමක් ගන්න කුලී වැඩ කරන මනුස්සයෙක්ගෙ හැකියාවට වඩා වැඩියි ද?

mahansi wena ekai hakiyawai dekak, industrial society ekak athule top tier eke inn minissu mahansi wennaha, eyala business ideas deela business develop karanawa, ewa profit centered business, ithin ewage wada karana sewakyont podi ganak deela puluwan tharam labayak upayana eka thami business kiyanne

adanm atal ekak gnn plwn LOL

------ Post added on Sep 13, 2024 at 1:14 AM