කොලබ උපසංස්කෘතිය..

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    තාත්තට උතුරන්න සල්ලි තියෙන නිසා ගෙදරට වෙලා සැපට ඉන්න එකෙක්ගෙ හැකියාව මාසෙ පඩියට වැඩ කරන lawyer කෙනෙක්ගෙ, doctor කෙනෙක්ගෙ, engineer කෙනෙක්ගෙ හැකියාවට වඩා වැඩියි ද? අඩුම ගානෙ දවසම මහන්සි වෙලා සොච්චමක් ගන්න කුලී වැඩ කරන මනුස්සයෙක්ගෙ හැකියාවට වඩා වැඩියි ද?
    thaththa parampara ganakata hariyanna game eka play karala thyena nisa eyaga lamaita sapa thamai :rolleyes:

    mahansi wena ekai hakiyawai dekak, industrial society ekak athule top tier eke inn minissu mahansi wennaha, eyala business ideas deela business develop karanawa, ewa profit centered business, ithin ewage wada karana sewakyont podi ganak deela puluwan tharam labayak upayana eka thami business kiyanne :rolleyes:

    adanm atal ekak gnn plwn LOL :lol:
    ------ Post added on Sep 13, 2024 at 1:14 AM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    Its called survival
    what I think is subjective to me and you cannot just psychoanalyze me and interpret what I'm thinking unless you have some extraordinary perceptions or sth :rolleyes:
    and would it be a matter? I mean weather I'm selfish or not, how It's gonna impact the social economy in Sri Lanka :rolleyes:
    You can have whatever opinions yourself but when you're talking about the mass economy there are principles. Your personal opinions do not matter there.

    You work for only your survival.
    We work for the survival of the people of the whole country.
     
    • Like
    Reactions: shenat

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    thaththa parampara ganakata hariyanna game eka play karala thyena nisa eyaga lamaita sapa thamai :rolleyes:

    mahansi wena ekai hakiyawai dekak, industrial society ekak athule top tier eke inn minissu mahansi wennaha, eyala business ideas deela business develop karanawa, ewa profit centered business, ithin ewage wada karana sewakyont podi ganak deela puluwan tharam labayak upayana eka thami business kiyanne :rolleyes:

    adanm atal ekak gnn plwn LOL :lol:
    ------ Post added on Sep 13, 2024 at 1:14 AM
    So what's your point?
    You're describing the same socio-political issue I addressed.
     
    Kassaboo

    Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    //රටේ තුන් වේල කන්න නැති එකාට වඩා තුන් වේල කන එකාගේ හැකියාව වැඩී//

    තාත්තට උතුරන්න සල්ලි තියෙන නිසා ගෙදරට වෙලා සැපට ඉන්න එකෙක්ගෙ හැකියාව මාසෙ පඩියට වැඩ කරන lawyer කෙනෙක්ගෙ, doctor කෙනෙක්ගෙ, engineer කෙනෙක්ගෙ හැකියාවට වඩා වැඩියි ද? අඩුම ගානෙ දවසම මහන්සි වෙලා සොච්චමක් ගන්න කුලී වැඩ කරන මනුස්සයෙක්ගෙ හැකියාවට වඩා වැඩියි ද?

    පරිණාමෙ ඉඳන් බලය බෙදුනු විදිහට ඉන්න ඕනෙනන් නීති, අධිකරණ වගේ දේවල්වත් ඕනෙ නෑ. හයිය තියෙන එකාට අනිත් එකාට පොරවකින් කොටල බේරිලා ඉන්න පුලුවන්. පරිණාමයේ විදිහටම survival of the fittest.
    අවුලක් නැද්ද එහෙම?
    දියුණු ජීවීන් විදිහට එහෙම බැරි නිසා තමයි මිනිස් වර්ගයා විදිහට අපි ඊට වඩා දියුණු යාන්ත්‍රණ පාවිච්චි කරන්නෙ.
    කවුරු හරි උපතෙන්ම unlucky උනා කියල, එහෙම නැත්තන් ඒ මනුස්සයට නොහැකියාවක් තිබ්බ කියලවත් suffer කරන එක මිනිස්සුන්ට deserve වෙන්නෙ කොහොමද?
    උඹ උබේ හැකියාවෙන් දියුණු උන හින්ද හැකියාව නැති මනුස්සය දුක් වින්දට කමක් නැද්ද? හැකියාව නෑනෙ අවුලක් නෑ එහෙමද?
    මිනිස්සුන්ට පුලුවන් විදිහට මහන්සි වෙලා තමන්ගෙ පාඩුවෙ හොඳින් ජීවත් වෙන්න පුලුවන් වෙන එකයි රටක් දියුණු වෙනව කියන්නෙ.

    පොඩි උදාහරණයක් කියන්නන්. රටක මිනිස්සු ලක්ෂයක් ඉන්නවනන් ඒ රටේ හදන්නෙ චීස් කිලෝ දහය නන් මනුස්සයෙක් මාසෙකට චීස් කිලෝවක් කනවනන් චීස් කන්න හම්බෙන්නෙ මිනිස්සු දහයකයට විතරයි. කොච්චර පුප ඉරාගෙන මහන්සි වෙලා වැඩ කරත් 99990 කට චීස් කන්න හම්බෙන්නෙ නෑ. ඒකයි රටක නිෂ්පාදනය, GDP එක වැඩි කරන්න ඕනෙ කියන්නෙ. අන්න ඒවට තමයි ජනාධිපතිල පත් කරන්නෙ. අපි හම්බ කරොත් අපි කෑවා කිවුවට කන්න හම්බෙන්නෙ නෑ කන්න දේවල් නැත්තන්. අපි හම්බ කරොත් අපි කෑවා කිවුවට පහුගිය කාලෙ හම්බ කරත් ගෑස් ගන්න බැරුව ඉදිය නේද? ඒකෙම පැතිරුණු ප්‍රශ්නය තමයි දුප්පත්කම කියන්නෙ.
    1. තාත්තට උතුරන්න සල්ලි තියෙන හින්දා කියන එක උගේ ලැබීම නැත්තන් උගේ තාත්තගේ මහන්සිය (හැකියාව ඒ කාලේ උන්නු අනිත් උන්ට වඩා)
    2. කූලී වැඩ,lawyer වගේ වෘත්තීන් හැදිලා තියෙන්නේ දනය බෙදෙන අනුපිලිවෙලකට. උබ කියන කුලී වැඩ කරන මිනිහටත් හැකියාව තියෙන්වනන් ඌ කූලි වැඩ ඉදන් උඩට මොලේ කල්පනා කරලා දියුනු වෙන්න හැකි යාන්ත්‍රනයක් හැදීම රටේ නොහැකියාව. එහෙම system තියෙනවා උබ කියන බටහිර රට වල ඒ ඒ රට වල රජයේ හැකියාව..
    3. දියුනු system ekakata ආවත් බන් සැප නැත්තන් සම්පත් බෙදිලා යන්නේ හැකියාව මත.පොරොවෙන් කොටන එක මුල් යුගයේ හැකියාව මනින විදියක්
    4. මෙතන bro නොහැකී කියන්නේ ආබාදිත හෝ අඩු මානසික තත්වයන්. ඉතින් මිනිහෙක්ට අනිත් මිනිහ තරන් හැකියාව නැත්තන් උ ඒකට suffer වෙලා වැඩක් නෑ එහෙම suffee වෙන්න ගියොත් සියලු මානවයාටම suffer වෙන්න වෙනවා මොකකට හරි. උබ මෙතන suffer kiyanne basic needs නැත්තන් මන් කලින් කිව්ව නොහැකි මිනිස්සුන්ට basic needs දෙන්න රජය ට හැකි වෙන්න ඔනේ. ඒම රජයේ system එකක් තමයි මන් දකින උබ කිව්ව දියුනු යාන්ත්‍රනයක් කියන්නෙ..හැකියාව නැති මනුස්සෙක්ට වඩා හැකියාව තියෙන මනුස්සයෙක් දුක් විදින්න පුලුවන්. ඌ උගේ වෘතීය වෙනුවෙන් සෑහෙන්න දුක් මහන්සි වෙලා වැඩ කරනවා වෙන්න පුලුවන්
    5. මිනිස්සුන්ට පුලුවන් වෙලා කතාවට එකගයි. ඉතින් කොල්ලෝ ඒක තමයි රටේ හැකියාව කියන්නේ. රටේ හැකියාව කියන්නේ ඒ රටේ ඉන්න මිනිස්සුන්ගේ හැකියාව.
    6. මන් පනදාගෙන ලිව්වට මෙතන උබ කියන්නේ තමන් ගොඩ ගියාට මදි අනිත් අයවත් ගොඩ දාන්න ඕනේ කියලා. ඒක වෙන්නේ හැකියාව මත තමයි එක මිනිහෙක්ගේ නෙවේ රටේ බහුතරයගෙ හැකියාව. Cheese scene එක කිව්වොත් නොහැකි මිනිස්සුන්ට (ඉහත සදහන් කල ) මූලින් ආහාර දෙන්න රජයට පුලුවන් වෙන්න ඕනේ. සැප කෑම ගන්න උන්ට හැකි වෙන්න ඕනේ. රාජ්‍යක් හැකි මිනිස්සුන්ට දියුනු වෙන්න පුලුවන් ආර්තිකයක් බිහි කරන්න ඔනේ. නොහැක්කන්ට සුබසාදන දෙන්න ඔනේ. විවෘත වෙලදපලක් තුලින් හැකි එවුන්ට හම්බ කරන්නත් නොහැක්කොන්ට කන්න දෙන්නත් පුලුවන් වෙන්න ඔනේ.

    Of course it's up to the person. We believe in a greater purpose beyond ourselves.
    Here you have been kind of emotional and put yourself in to this inequality of distribution of resources among human.. I thknk it is what it is. පුලුවන් එකා කරනවා..
    ------ Post added on Sep 13, 2024 at 1:39 AM
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,667
    2,512
    113
    නිධානයක් උඩ

    ඔතන රජය කිව්වට ඇත්තටමන්කරන්න මහන්සිවෙලා වැඩ කරන එකාගෙන් බදු ගහල නිකන් ඉන්න එකාට දෙන එකනේ. අද යුරෝපෙ වෙලා තියෙන්නෙ ඕකනේ.
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,801
    2,328
    113
    ඔතන රජය කිව්වට ඇත්තටමන්කරන්න මහන්සිවෙලා වැඩ කරන එකාගෙන් බදු ගහල නිකන් ඉන්න එකාට දෙන එකනේ. අද යුරෝපෙ වෙලා තියෙන්නෙ ඕකනේ.
    යුරෝපෙට කෙලවෙන්නෙත් ඒකෙන්. කාලයක් යද්දි මහන්සි වෙන එවුන් අඩු වෙනව.අන්තිමට labour shortage for skilled jobs.West ඒකෙන් දැන් innovation එනව අඩුයි.හැමෝටම සමානව සලකන එක සාර්තක නෑ.මිනිස්සු හැගීම් දැනීම් නැති රොබෝල උනොත් නන් පුලුවන් වෙයි.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,722
    113
    ආශ්චර්යමත් රටක
    මොනවද බන් මේ කියවන්නෙ? උඹට ඒකෙ අවුලක් තේරෙන්නෙ නැත්තන් ගිහින් වැලලියන්.
    රටේ ජනාධිපති Gen Z උන් එක්ක meetup එකක් තිබ්බම ඒකෙ media ඉස්සරහ මයික් එක නැගිටල අහන්න ඕනෙ ගල්ද විස්කිද බියර්ද ඔබතුමා ආස කියල ද?
    උන්ගෙ පොඩ්කාස්ට් එක පොඩ්ඩක් බලපන් උන් කොච්චර immature ද කියල. ඌත් එක්ක host කරන අනිත් එකා ඌටත් වඩා immature. හැබැයි ටෝක්ස් දෙනව උන්ට වඩා උන් නෑ වගේ. පට්ට Cringe.

    අපෝ ඉන්නව.
    ------ Post added on Sep 13, 2024 at 12:02 AM

    අඩුකුලයො කොච්චර අරුන්ට දෙකට නැවිල ඉන්නවද කියනව නං උන්ගෙ ගොබ්බකම, immature කම ඒ විදියට දකින්නත් බැරි තරං reluctant. :lol: කොමෙන්ට් වලින් පේන්නෙ ඒක.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    අඩුකුලයො කොච්චර අරුන්ට දෙකට නැවිල ඉන්නවද කියනව නං උන්ගෙ ගොබ්බකම, immature කම ඒ විදියට දකින්නත් බැරි තරං reluctant. :lol: කොමෙන්ට් වලින් පේන්නෙ ඒක.
    politics pattakata dannako uncle,

    oyage cognitive biases walata ekaga wennathi dewal "Gobba" "immature" kiyala oya define karala oya balaporoththu wenawa anith minissuth ekama follow karanna one kiyala....ithin mehema hithana ekata thami "ADUKULE" kiyala kiynne
     
    Kassaboo

    Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    අඩුකුලයො කොච්චර අරුන්ට දෙකට නැවිල ඉන්නවද කියනව නං උන්ගෙ ගොබ්බකම, immature කම ඒ විදියට දකින්නත් බැරි තරං reluctant. :lol: කොමෙන්ට් වලින් පේන්නෙ ඒක.
    මිනිහෙක් enjoy karana alcoholic beverage එක අහන එක අඩු කුලේ ගොබ්බ immature නම් හොද කුලේ ප්‍රශ්න උබේ තාත්තා ගැන අහන එකද ?
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,568
    10,758
    113
    Nugegoda, Sri Lanka
    යුරෝපෙට කෙලවෙන්නෙත් ඒකෙන්. කාලයක් යද්දි මහන්සි වෙන එවුන් අඩු වෙනව.අන්තිමට labour shortage for skilled jobs.West ඒකෙන් දැන් innovation එනව අඩුයි.හැමෝටම සමානව සලකන එක සාර්තක නෑ.මිනිස්සු හැගීම් දැනීම් නැති රොබෝල උනොත් නන් පුලුවන් වෙයි.
    Western countries aniyamin Dan Communism side ekata yanne.. Leftist side ekakata yanne.. Conservative ideologies anith paththa gahanawa kiyannema eka..
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,123
    12,009
    113
    අර රනිල් ගෙන් ප්‍රශ්න අහපු
    බේබද්දා මතකද? ඒකද උප ඤංඤ්කෘතිය
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,436
    36,357
    113
    මැදමහනුවර
    මොකක්ද බන් ඒ කොල්ලා අහපු එකේ වැරැද්ද? දැන් හදුනාගෙන් ඇහුවොත් "ආතල් එකට මොකද කරන්නෙ කියලා?" ඌ කිව්වොත් "යාලුවෝ එක්ක බොනවා, වැවේ නානවා" වගේ එකක්. ඒකත් චාටර්ද? මෙහේ උන්ට කලිසමේ බඩු යයිනේ "අම්මො සරල කම' ගගා. රනිලා කියපු එකයි ඔකයි දෙකම එකයි. සීන් එක තියෙනේ ලොන්තයන්ට එක පැත්තක් පෙන්න බෑ.

    ලොන්තයන්ට මැජික් වගේ උනාට ආතල් එකට ගිහින් බීලා ෆන් ගන්න උන් ඉන්නවා. කොටින්ම අපිත් ඒවා කරනව අපි "colombo crowd" එකේ නොවුනට.

    ගිහින් නැත්තන් පොඩ්ඩක් ගිහින් පබ් එකක බීලා පොඩි ආතල් එකක් අරන් වරෙල්ලා. එතකොට ඔය ලොන්ත ගති එහෙම නැතිවෙලා යයි. ඇති නැති සීන් උඩ සමාජ වෛරය මත්තෙ කරන පොල්ටික්ස් නම් පට්ට චොරයි
    ඌ ඩබල් මීනින් කතාවක් කිව්වා
    I like power කියලා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,722
    113
    ආශ්චර්යමත් රටක
    politics pattakata dannako uncle,

    oyage cognitive biases walata ekaga wennathi dewal "Gobba" "immature" kiyala oya define karala oya balaporoththu wenawa anith minissuth ekama follow karanna one kiyala....ithin mehema hithana ekata thami "ADUKULE" kiyala kiynne

    Maturity level එක එකම වෙච්ච එවුන් තමා එකට සෙට් වෙන්නෙ. අපි මොන්ටිසෝරි ළමයි එක්ක ඒ ළමයින්ගෙ ලෙවල් එකට යන්නෙ නෑනෙ.

    උබ වගේ එකෙක්ට අර වගේ maturity level එකක් තියෙන එකෙක්ව තමයි follow කරන්න සෙට් වෙන්නෙ
     
    • Like
    Reactions: Fiona Dabare

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,020
    6,803
    113
    Earth
    අර පහු ගිය දවස්වල කොල්ලන්ට ජීවත් වෙන හැටි කියල දුන්න ලොල්ලා වගේ උන් ගොඩක් ඉන්නෙ