කොලබ කන්න තැන් කියපන්

කොලබ කන්න තැන් කියපන්

උදේට දවල්ට කන්න උබලා දන්න හොද තැන් කියපන්කෝ
Budget එක 150 කින් සේප් වෙන්න ඕන දවල්ට
උදේට 100 වගේ :baffled::baffled:

Colombo 1 - 15 දන්න තැන් කියපන්
 
Last edited:

thilanka1989

Active member
  • Nov 29, 2010
    367
    110
    43
    Colombo
    ගමේ/නගරෙ නම මුලට දාන්න එපා මේ නවස්වල. හිතුවෙ කොළඹත් කුඩු කියල. :baffled:
     
    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    මාලිගාවත්ත මරදානට දැන් වරෙන්. හම්බයොන්ගෙන් ඇති වෙන්න කන්න පුලුවන්.
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    Sappayama Nelum kole - Borelle wardplace parata harena thanama tiyenne
    mathara bathkade - bambalapitiya galle road, wijayarama junction, baseline road borella

    owa okkama full sinhala
     
    වටේ ඇවිදලා මාතර කඩයක් හොයාගන්න :P

    සමහර මාතර කඩ හරි නෑ බන්
    සමහර උන් දන්නේත් නෑ මාතර තියෙන්නේ කොහෙද කියලවත් :lol::rofl:
    Kanna ona Nam theldeniye yanna

    :baffled:

    මාලිගාවත්ත මරදානට දැන් වරෙන්. හම්බයොන්ගෙන් ඇති වෙන්න කන්න පුලුවන්.

    :baffled::baffled:
    තම්බි කඩෙකින් බලලා කාපන්..

    හා
     
    Sappayama Nelum kole - Borelle wardplace parata harena thanama tiyenne
    mathara bathkade - bambalapitiya galle road, wijayarama junction, baseline road borella

    owa okkama full sinhala

    අඩෝ එල කුකුලෝ
    උබ විතරයි වැඩකට ඇති රිප්ලය් එකක් දැම්මේ :cool::cool:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Podi Silva - පොඩි සිල්වා;22939393 said:
    අඩෝ එල කුකුලෝ
    උබ විතරයි වැඩකට ඇති රිප්ලය් එකක් දැම්මේ :cool::cool:
    කයි තො 150ට ඔවලින්.. පිස්සු නැතුව නානගෙ කඩෙකින් කාපන්. ගානත් ලාබයි.. විටමිනුත් වැඩියි..