මට ඕනෙ වෙලා තියනව කොලබ stock market එකේ trading කරන්න. ඒක ගැන මේ ප්‍රශ්න ටික මට තියනව
- කොහොමද මම stock market එකේ account එකක් හදන්නෙ ? online කරන්න පුලුවන්ද ?
- Online trading කරන්න පුළුවන් stock brokers ල කවුද ?
- ලංකවේ stock trading ගැන දැනුම ගන්න පුළුවන් ක්‍රමයක්. Online course හරි පොතක් හරිනම් වඩා හොදයි
- තව මොනව හරි විශේෂ දෙයක් තියනවනම්
