කොලඹ අවට ආප්ප

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,894
    40,011
    113
    Homagama
    කොලඹ අවට බිත්තර ආප්ප වලට එක එක මස්වර්ග බේකන් හැම් එහෙම කලවං කරලා හදන තැනක් තියනවාද? උදේ ඉදන් සුපිරි බිත්තර ආප්පයක් කන්න පට්ට ක්‍රේවින්

    Food Eating GIF by Jack in the Box
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,138
    113
    42
    උබෙ ගෙදර බඩුටිකත් විකුණුවා නේද සති කීපයකට කලින් රට යනවා කියලා. මොකෝ තාම ලංකාවෙ
     
    • Like
    Reactions: emoji diaries

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,453
    113
    උබෙ ගෙදර බඩුටිකත් විකුණුවා නේද සති කීපයකට කලින් රට යනවා කියලා. මොකෝ තාම ලංකාවෙ
    ඕකා හද්ද ඩොටේ පොරක්. මේකේ එක එක කතා කියා කියා ඉන්න නුගත් ගන්කබරයෙක්
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,894
    40,011
    113
    Homagama
    උබෙ ගෙදර බඩුටිකත් විකුණුවා නේද සති කීපයකට කලින් රට යනවා කියලා. මොකෝ තාම ලංකාවෙ
    උබේ එඩ්‍රස් එක එවපං. ඇවිත් පාස්පෝට් එක එම්බාක් කරන්න යන්න.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,182
    1
    158,026
    113
    98
    කෑගල්ල
    එහෙම එකක් නන් දන්නෙ නෑ

    හැබැයි ස්ලිට් එක ගාව තියනව වීනිලගෙ කඩෙ
    උන්ගෙ තියනව චොකලට් ආප්ප, චීස් ආප්ප වගෙ මගුල් නන්, එව සෙට් වෙඅවද කියන්න බෑ
    කාපු එවුන් නන් හොදයිලු

    ඔය බුකියෙ කෑම පේජ් එහෙක බලන්න
     
    • Like
    Reactions: emoji diaries

    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,281
    1,076
    113
    එහෙම එකක් නන් දන්නෙ නෑ

    හැබැයි ස්ලිට් එක ගාව තියනව වීනිලගෙ කඩෙ
    උන්ගෙ තියනව චොකලට් ආප්ප, චීස් ආප්ප වගෙ මගුල් නන්, එව සෙට් වෙඅවද කියන්න බෑ
    කාපු එවුන් නන් හොදයිලු

    ඔය බුකියෙ කෑම පේජ් එහෙක බලන්න
    380 දීල ආප්පයක් කන්න පුකේ ඉදන් පිස්සු තියෙන්න ඕනෙ.