කොලඹ අවට බිත්තර ආප්ප වලට එක එක මස්වර්ග බේකන් හැම් එහෙම කලවං කරලා හදන තැනක් තියනවාද? උදේ ඉදන් සුපිරි බිත්තර ආප්පයක් කන්න පට්ට ක්‍රේවින්
ඕකා හද්ද ඩොටේ පොරක්. මේකේ එක එක කතා කියා කියා ඉන්න නුගත් ගන්කබරයෙක්උබෙ ගෙදර බඩුටිකත් විකුණුවා නේද සති කීපයකට කලින් රට යනවා කියලා. මොකෝ තාම ලංකාවෙ
උබේ එඩ්‍රස් එක එවපං. ඇවිත් පාස්පෝට් එක එම්බාක් කරන්න යන්න.උබෙ ගෙදර බඩුටිකත් විකුණුවා නේද සති කීපයකට කලින් රට යනවා කියලා. මොකෝ තාම ලංකාවෙ
380 දීල ආප්පයක් කන්න පුකේ ඉදන් පිස්සු තියෙන්න ඕනෙ.එහෙම එකක් නන් දන්නෙ නෑ
හැබැයි ස්ලිට් එක ගාව තියනව වීනිලගෙ කඩෙ
උන්ගෙ තියනව චොකලට් ආප්ප, චීස් ආප්ප වගෙ මගුල් නන්, එව සෙට් වෙඅවද කියන්න බෑ
කාපු එවුන් නන් හොදයිලු
ඔය බුකියෙ කෑම පේජ් එහෙක බලන්න
Hemadama bonna kohoma pissuwam tiyenna oneda,ita wada healthy nedda appayak kana eka380 දීල ආප්පයක් කන්න පුකේ ඉදන් පිස්සු තියෙන්න ඕනෙ.
පිස්සුද ඕයි ඉතුරු ටික දාල බියර් එකක් බොනව.Hemadama bonna kohoma pissuwam tiyenna oneda,ita wada healthy nedda appayak kana eka
380 දීල ආප්පයක් කන්න පුකේ ඉදන් පිස්සු තියෙන්න ඕනෙ.