කොලඹ තරුණයි අපි පැහෙයි

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    මායි ඉමොජි අක්කයි අද කාලකයට පස්සේ පරණ පුරුදු කොලඹ සොයා ඔහේ දෙන්නා ඇවිද්දා. අපේ කතාවේ මතක සටහන් සොයා ගියා. අවසානේ සුපුරුදු මුහුද ලග. මුහුද බලං කතාවක්.

    මෙන්න මේ සින්දුව අපි ඉස්සරහා විද්‍යාමාන වෙනවා

    මේ ඉසව්වේ
    ඉස්සර අපි නොදැන ඇවිද ගියා.
    පස්සේ දැනගෙන ඇවිද ගියා
    ලොකෙට රහසේ ඇවිද ගියා
    ලොකෙට කියමින් ප්‍රසිද්ධියේ ඇවිද ගියා
    ජිවිතේ ප්ලෑන් කලා
    බැදලා අවිද ගියා
    ලමයි ලැබෙන ඉද්දි ඇවිද ගියා
    ලමයි එකක් ඇවිද ගියා.
    අද
    නැවත අපි තනියෙන්.

    කොලඹ දිනපතා තරුණ වෙනවා.
    අපි වයසට යනවා.
    ⁣කොලඹ බිල්ඩින් වලින් උස යද්දි
    අපි අත්දැකිම් වලින් උඩ යනවා

    ජිවිතේ හැම මොහොමතකම ජිවත් වෙන්න.
    එකම මොහොත දෙපාරක් එන්නේ නැ.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,800
    18,609
    113
    ඉමොජි අයිය වයසට යද්දි දැනෙන හැගීම, plan කරපු ටාගට් achieve උනාම මොනා ද හිතෙන්නෙ. ඕනෙම බේසික් දේවල් තිබුනම එතනින් එහාට එපා වෙනව වගේ එකක් තිබේද. පොඩි අදහසක් දාන්නකො පුංචි අපේ දැනුමට
     
    ඔව් ඇත්තටම හිතුනා. ඒකාකාරි උනා. මැද වියේ ක්‍රයිසිස් එකට මුහුණ දුන්නා.

    ජිවිතේ වැඩි කාලයක් ඉගෙන ගෙන,ලොකු කැපවිමක් කරලා තැනකට ඇවිත් සස්ටෙන් වෙද්දි ඒකාකාරි ජිවන ගමනක යෙදෙද්දි මේකද මෙිවා කලේ කියලා හිතෙනවා. ලමයි හැදුවා. උන් ගේ කෙලිකම් හැමදාම නැ. ලොකු වෙද්දි උන් ස්වාධින වෙනවා. ඒ වෙනසත් ඉවරයි. අපි දෙන්නා නැවත මුලට.

    ඉතින් මම ෆිල්ම් නෙනෙවත්වා බලන්න,පොත් කියවන්න, සංවාදයට යොමු වුනා. මේක කෙටි කාල සිමාවක ලොකුව⁣ට කරපු නිසා ඒකත් එපා වුනා. පස්සෙ ෆිල්ම් බැලිල්ල පවා එපා වුනා, මොන අලුත් කතාව උනත් යද්දි තේරෙනවා.

    මම ඒකට හේතුව සොයාගත්තා.

    වයසට යද්දි අපිට අලුත් ඉලක්ක නැ. ඒවාට මොටිටවසන් දෙන දෙයක් නැ.ඉතින්මම ජිවිතේ ඉදිරි කාලේ සති වලින් ප්ලැන් කලා. මම ජිවත් වෙන්න හිතන්නේ ව අවුරුදු 15කට.. ඒක සති වලින් බලලා මේ සති වල මට කරන්න පුලුවන් වැඩ හිතනවා. හැම සතියම මට ඉලක්කයක්. වේගවත් ගමන ස්ලො කරලා සති ගානට වැඩ.

    අලුත් දෙයක් ඉගෙන ගන්නවා. පාටි දානවා. රටකට යනවා. හැබැයි සති⁣යෙ ඉලක්ක වලට.

    වෙනසක් ඔනා උනානම, ස්ලො වෙලා ප්ලැන් කරන්න. මැද වියකදි උනත් ජිවිතේ පටන් ගන්න පුලුවන්.
     
    Last edited:

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,666
    1
    51,413
    113
    ප*යාගල
    sorry.com
    මගේ බඳවට අත දමාගෙන......
    කලාභවනේ ඉදිරි පාරෙන් .....
    අපි අපේ ලෝකය හොයාගෙන ගෑටුවා මතකයි .......
    ඔබත් අද නැති මමත් අද නැති මේ කොළඹ පාලුයි....

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,494
    8,981
    113
    මායි ඉමොජි අක්කයි අද කාලකයට පස්සේ පරණ පුරුදු කොලඹ සොයා ඔහේ දෙන්නා ඇවිද්දා. අපේ කතාවේ මතක සටහන් සොයා ගියා. අවසානේ සුපුරුදු මුහුද ලග. මුහුද බලං කතාවක්.

    මෙන්න මේ සින්දුව අපි ඉස්සරහා විද්‍යාමාන වෙනවා

    මේ ඉසව්වේ
    ඉස්සර අපි නොදැන ඇවිද ගියා.
    පස්සේ දැනගෙන ඇවිද ගියා
    ලොකෙට රහසේ ඇවිද ගියා
    ලොකෙට කියමින් ප්‍රසිද්ධියේ ඇවිද ගියා
    ජිවිතේ ප්ලෑන් කලා
    බැදලා අවිද ගියා
    ලමයි ලැබෙන ඉද්දි ඇවිද ගියා
    ලමයි එකක් ඇවිද ගියා.
    අද
    නැවත අපි තනියෙන්.

    කොලඹ දිනපතා තරුණ වෙනවා.
    අපි වයසට යනවා.
    ⁣කොලඹ බිල්ඩින් වලින් උස යද්දි
    අපි අත්දැකිම් වලින් උඩ යනවා

    ජිවිතේ හැම මොහොමතකම ජිවත් වෙන්න.
    එකම මොහොත දෙපාරක් එන්නේ නැ.

    Tharaha wenna epa. Vehicle permit keeyak setunada
     
    • Haha
    Reactions: emoji diaries

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,800
    18,609
    113
    ඔව් ඇත්තටම හිතුනා. ඒකාකාරි උනා. මැද වියේ ක්‍රයිසිස් එකට මුහුණ දුන්නා.

    ජිවිතේ වැඩි කාලයක් ඉගෙන ගෙන,ලොකු කැපවිමක් කරලා තැනකට ඇවිත් සස්ටෙන් වෙද්දි ඒකාකාරි ජිවන ගමනක යෙදෙද්දි මේකද මෙිවා කලේ කියලා හිතෙනවා. ලමයි හැදුවා. උන් ගේ කෙලිකම් හැමදාම නැ. ලොකු වෙද්දි උන් ස්වාධින වෙනවා. ඒ වෙනසත් ඉවරයි. අපි දෙන්නා නැවත මුලට.

    ඉතින් මම ෆිල්ම් නෙනෙවත්වා බලන්න,පොත් කියවන්න, සංවාදයට යොමු වුනා. මේක කෙටි කාල සිමාවක ලොකුව⁣ට කරපු නිසා ඒකත් එපා වුනා. පස්සෙ ෆිල්ම් බැලිල්ල පවා එපා වුනා, මොන අලුත් කතාව උනත් යද්දි තේරෙනවා.

    මම ඒකට හේතුව සොයාගත්තා.

    වයසට යද්දි අපිට අලුත් ඉලක්ක නැ. ඒවාට මොටිටවසන් දෙන දෙයක් නැ.ඉතින්මම ජිවිතේ ඉදිරි කාලේ සති වලින් ප්ලැන් කලා. මම ජිවත් වෙන්න හිතන්නේ ව අවුරුදු 15කට.. ඒක සති වලින් බලලා මේ සති වල මට කරන්න පුලුවන් වැඩ හිතනවා. හැම සතියම මට ඉලක්කයක්. වේගවත් ගමන ස්ලො කරලා සති ගානට වැඩ.

    අලුත් දෙයක් ඉගෙන ගන්නවා. පාටි දානවා. රටකට යනවා. හැබැයි සති⁣යෙ ඉලක්ක වලට.

    වෙනසක් ඔනා උනානම, ස්ලො වෙලා ප්ලැන් කරන්න. මැද වියකදි උනත් ජිවිතේ පටන් ගන්න පුලුවන්.
    බෝම ස්තූතියි..මම හිතන් හිටිය සෑගෙනට හරි.

    මට දවසක් සෙට් උනා CFO කෙනෙක් ලොකුම කම්පැනි එකක. ටිකක් වයසයි. මනුස්සය පට්ට ගැඹුරින් අභිධර්මය අධ්‍යනය කරනව. මම ඒත් කල්පනා කලා මේ පොර මහන වෙන්න ද කියල. ඒත් පස්සෙ හිතුන මනුස්සයට වෙන කරන්න දේකුත් නැතුවැති කියල