මායි ඉමොජි අක්කයි අද කාලකයට පස්සේ පරණ පුරුදු කොලඹ සොයා ඔහේ දෙන්නා ඇවිද්දා. අපේ කතාවේ මතක සටහන් සොයා ගියා. අවසානේ සුපුරුදු මුහුද ලග. මුහුද බලං කතාවක්.
මෙන්න මේ සින්දුව අපි ඉස්සරහා විද්‍යාමාන වෙනවා
මේ ඉසව්වේ
ඉස්සර අපි නොදැන ඇවිද ගියා.
පස්සේ දැනගෙන ඇවිද ගියා
ලොකෙට රහසේ ඇවිද ගියා
ලොකෙට කියමින් ප්‍රසිද්ධියේ ඇවිද ගියා
ජිවිතේ ප්ලෑන් කලා
බැදලා අවිද ගියා
ලමයි ලැබෙන ඉද්දි ඇවිද ගියා
ලමයි එකක් ඇවිද ගියා.
අද
නැවත අපි තනියෙන්.
කොලඹ දිනපතා තරුණ වෙනවා.
අපි වයසට යනවා.
කොලඹ බිල්ඩින් වලින් උස යද්දි
අපි අත්දැකිම් වලින් උඩ යනවා
ජිවිතේ හැම මොහොමතකම ජිවත් වෙන්න.
එකම මොහොත දෙපාරක් එන්නේ නැ.
මෙන්න මේ සින්දුව අපි ඉස්සරහා විද්‍යාමාන වෙනවා
මේ ඉසව්වේ
ඉස්සර අපි නොදැන ඇවිද ගියා.
පස්සේ දැනගෙන ඇවිද ගියා
ලොකෙට රහසේ ඇවිද ගියා
ලොකෙට කියමින් ප්‍රසිද්ධියේ ඇවිද ගියා
ජිවිතේ ප්ලෑන් කලා
බැදලා අවිද ගියා
ලමයි ලැබෙන ඉද්දි ඇවිද ගියා
ලමයි එකක් ඇවිද ගියා.
අද
නැවත අපි තනියෙන්.
කොලඹ දිනපතා තරුණ වෙනවා.
අපි වයසට යනවා.
කොලඹ බිල්ඩින් වලින් උස යද්දි
අපි අත්දැකිම් වලින් උඩ යනවා
ජිවිතේ හැම මොහොමතකම ජිවත් වෙන්න.
එකම මොහොත දෙපාරක් එන්නේ නැ.



