කොලඹ තරුණයි අපි පැහෙයි

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,464
    23,721
    113
    ලිම්පෝපෝ කන්දෙ
    බෝම ස්තූතියි..මම හිතන් හිටිය සෑගෙනට හරි.

    මට දවසක් සෙට් උනා CFO කෙනෙක් ලොකුම කම්පැනි එකක. ටිකක් වයසයි. මනුස්සය පට්ට ගැඹුරින් අභිධර්මය අධ්‍යනය කරනව. මම ඒත් කල්පනා කලා මේ පොර මහන වෙන්න ද කියල. ඒත් පස්සෙ හිතුන මනුස්සයට වෙන කරන්න දේකුත් නැතුවැති කියල

    අපි ලොකු අරමුණු පස්සෙ ගිහින්, ඒවා සාර්ථක කරගත්තත්... ආයෙ හිතේ වේගය අඩු කරගන්න ගොඩක් අමාරුයි. හිත තව තවත් අරමුනු හොයනවා.
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    ඔව් ඇත්තටම හිතුනා. ඒකාකාරි උනා. මැද වියේ ක්‍රයිසිස් එකට මුහුණ දුන්නා.

    ජිවිතේ වැඩි කාලයක් ඉගෙන ගෙන,ලොකු කැපවිමක් කරලා තැනකට ඇවිත් සස්ටෙන් වෙද්දි ඒකාකාරි ජිවන ගමනක යෙදෙද්දි මේකද මෙිවා කලේ කියලා හිතෙනවා. ලමයි හැදුවා. උන් ගේ කෙලිකම් හැමදාම නැ. ලොකු වෙද්දි උන් ස්වාධින වෙනවා. ඒ වෙනසත් ඉවරයි. අපි දෙන්නා නැවත මුලට.

    ඉතින් මම ෆිල්ම් නෙනෙවත්වා බලන්න,පොත් කියවන්න, සංවාදයට යොමු වුනා. මේක කෙටි කාල සිමාවක ලොකුව⁣ට කරපු නිසා ඒකත් එපා වුනා. පස්සෙ ෆිල්ම් බැලිල්ල පවා එපා වුනා, මොන අලුත් කතාව උනත් යද්දි තේරෙනවා.

    මම ඒකට හේතුව සොයාගත්තා.

    වයසට යද්දි අපිට අලුත් ඉලක්ක නැ. ඒවාට මොටිටවසන් දෙන දෙයක් නැ.ඉතින්මම ජිවිතේ ඉදිරි කාලේ සති වලින් ප්ලැන් කලා. මම ජිවත් වෙන්න හිතන්නේ ව අවුරුදු 15කට.. ඒක සති වලින් බලලා මේ සති වල මට කරන්න පුලුවන් වැඩ හිතනවා. හැම සතියම මට ඉලක්කයක්. වේගවත් ගමන ස්ලො කරලා සති ගානට වැඩ.

    අලුත් දෙයක් ඉගෙන ගන්නවා. පාටි දානවා. රටකට යනවා. හැබැයි සති⁣යෙ ඉලක්ක වලට.

    වෙනසක් ඔනා උනානම, ස්ලො වෙලා ප්ලැන් කරන්න. මැද වියකදි උනත් ජිවිතේ පටන් ගන්න පුලුවන්.
    උබ රට යනව කියල ගෙදර බඩු ටිකත් විකුනුව නේද
    ඉමොජි අක්ක උබෙ පලු අරිනව ඇති නේද බූරුව වගේ මුහුද හත් ගව්වක් තියෙද්දි අමුඩ ගැහුව කියල
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    ඔව් ඇත්තටම හිතුනා. ඒකාකාරි උනා. මැද වියේ ක්‍රයිසිස් එකට මුහුණ දුන්නා.

    ජිවිතේ වැඩි කාලයක් ඉගෙන ගෙන,ලොකු කැපවිමක් කරලා තැනකට ඇවිත් සස්ටෙන් වෙද්දි ඒකාකාරි ජිවන ගමනක යෙදෙද්දි මේකද මෙිවා කලේ කියලා හිතෙනවා. ලමයි හැදුවා. උන් ගේ කෙලිකම් හැමදාම නැ. ලොකු වෙද්දි උන් ස්වාධින වෙනවා. ඒ වෙනසත් ඉවරයි. අපි දෙන්නා නැවත මුලට.

    ඉතින් මම ෆිල්ම් නෙනෙවත්වා බලන්න,පොත් කියවන්න, සංවාදයට යොමු වුනා. මේක කෙටි කාල සිමාවක ලොකුව⁣ට කරපු නිසා ඒකත් එපා වුනා. පස්සෙ ෆිල්ම් බැලිල්ල පවා එපා වුනා, මොන අලුත් කතාව උනත් යද්දි තේරෙනවා.

    මම ඒකට හේතුව සොයාගත්තා.

    වයසට යද්දි අපිට අලුත් ඉලක්ක නැ. ඒවාට මොටිටවසන් දෙන දෙයක් නැ.ඉතින්මම ජිවිතේ ඉදිරි කාලේ සති වලින් ප්ලැන් කලා. මම ජිවත් වෙන්න හිතන්නේ ව අවුරුදු 15කට.. ඒක සති වලින් බලලා මේ සති වල මට කරන්න පුලුවන් වැඩ හිතනවා. හැම සතියම මට ඉලක්කයක්. වේගවත් ගමන ස්ලො කරලා සති ගානට වැඩ.

    අලුත් දෙයක් ඉගෙන ගන්නවා. පාටි දානවා. රටකට යනවා. හැබැයි සති⁣යෙ ඉලක්ක වලට.

    වෙනසක් ඔනා උනානම, ස්ලො වෙලා ප්ලැන් කරන්න. මැද වියකදි උනත් ජිවිතේ පටන් ගන්න පුලුවන්.
    Thanks.
     
    • Love
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    අන්කල්, සල්ලි තියන එකෙ ගමුද හොද කැමරාවකුයි, ලෙන්ස් එහෙකුයි :nerd:

    දැන් හැම ⁣එකාගවම හොම්බදිග එකක් බං. රැල්ලක් වෙලා. හෙට අනිද්දා පොටොග්‍රැෆර්ලා ටත් රස්සා නැති වෙනවා මෙහෙම ගියොත්.

    හැබැයි මොන පොටො එක ප්‍රීසුට් එක ගැහුවත් යාල විල්පත්තු කුමනට දාලා කොටියෙක් බදන් ඉන්න එකක් විතරයි ගහන්න පුලුවන් උන්ට.

    🤣🤣🤣
     
    • Haha
    Reactions: Tricle_Buwa

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    Ado api denna e kale 135ls eke Colombo wala ohe ewidinawa. Kolpity sagarasiri eke rice eka Pissuwak. Isso wade eka thadi issa dapu. Unity eka, MC eka mahamerak. Galleface eke bench ekaka wadi wela peya ganan wadi wela kiyonawa.

    Patta loku plan na. E gahapu plan Patta basic Dan widiyata baladdi. Podi business patan ganna, job, brand-new bike ekak ganna oya wage dewal. Eken 10 years wage passe...

    Ada api ratet na. Colombo dakinna asai. Plan karapu dewal ekakwat neme finally wela tiyenne. Jivite pissu ke gessenawa. Hithale gal Tik wenawa.....

    ගැහෙන හීතලේ පාර්ක් එකේ බංකුවක වාඩි වෙලා Airpod දෙක් ගහන් ටී එම් ගේ හිම මිදෙන නගරේ සින්දුව අහද්දි දැනෙන අධ්‍යාත්මික සුවය
     
    • Love
    Reactions: emoji diaries