කොලඹ නගර සීමාවේ parking

topkollek

Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,993
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ආණ්ඩුවෙ හෙන්චයියොන්ට ගාණක් හොයාගන්න කරපු දේවල් තමයි ඔය. ඔය එකතු කරන සල්ලි වලින් මොනවද කරේ කියල කවුරුත් දන්නවද?
     
    • Like
    Reactions: Big Cass

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    කොහොමද බං ඔය මීටර් වැඩ කරන්නෙ? කිසිම අදහසක් නෑනෙ.

    edit: video 2k hoyagatta

    ------ Post added on Feb 19, 2021 at 1:57 AM
     
    Last edited:

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,278
    4,640
    113
    park karala etana ticket machine eken ticket aran nattan tama ohoma wenne. usually fine kole windscreen eke gahanawa. eka tibbe nattan after about 21 days u get a ticket to ur address. habai 21 days wenakan oyata fine eka 20000k vitara dala ati. e welawema gewanawa nam e machine ekatama car number eka gahala 150k wage fine eka pay karala cut off karanna puluwan machine ekema
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    eka tibbe nattan after about 21 days u get a ticket to ur address. habai 21 days wenakan oyata fine eka 20000k vitara dala ati.
    ek yakage dada gahillakne. fine welaada danneth nathuwa iddi kohomada fine eka wadi karanne.

    ada mam Liberty eka gawa parking machine ekata gewwe patta gemak deela. button ekak wada na.

    eetapasse MC eka gawadi manussayek athata 50k illa gaththaa.

    කොළඹ යන එකත් එපා වෙනවා.
    එක පැත්තකින් ට්‍රැෆික් එක.
    අනික් පැත්තෙන් ත්‍රී වීල් කාරයෝ වද්දගෙන යයිද බලන්න ඕනෙ.
    වන්වේ තියෙනවා පොලිස් කාරයෝ ට්‍රැෆික් ලයිට් හැමතැනම. ඒවත් බලන්න ඕනෙ.
    පාරවල් පුරුදු නෑ. බස් ලේන් මංතීරු නීති අරවා මෙව්වා.
    ඒ මදිවට පාර්කින්ග් රෙද්දකුත් ගෙනැල්ලා ලොකු දඩයක් එක්ක.
    ------ Post added on Mar 19, 2021 at 12:34 AM
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    ඔය මොකුත් ඕන නෑ unity එක පිටිපස්සෙ ලොකු හිස් ඉඩමක් තියෙන්නේ. මන් නම් දාන්නෙ ඕකේ තමයි. නැත්තම් පාර අයිනෙ නවත්තනව මුහුද පැත්තට වෙන්න. කවදාවත් කවුරුවත් ටිකට් දුන්නෙත් නෑ මන් මශින් වලින් ටිකට් ගත්තෙත් නෑ ප්‍රශ්නයක් උනෙත් නෑ තවම. අර වත්තේ දැම්මම කුඩු කර‍යෙක් වගේ ඩයල් එකක් අවා ඌ මගෙන් සල්ලි ඉල්ලුවා. මන් උගෙන් ටිකට් එක දෙනන, තමුන් කොහෙන්ද, කොහොමද එහෙම ටිකට් කඩන්නෙ කියල අහුවාම පොර කිවුවා,, මහත්තය මේතන තිබුන කුනුගොඩ මතකයි නේ, මම තමයී මේ සුද්ද කරල වාහනයක් දාගන්න ගානට හැදුවේ අපිත් කන්න බොන්න ඕන, රුපියල් 50ක් දීල යන්න වාහනේ බලගන්නම් කිවුවා. මාත් ඉතින් දීල ගිය දවස් දෙකක්.. මොකද ඌ බොරු ටිකට් ප්‍රින්ට් කරල හොර වැඩ කරේ නෑ නේ. අනිත් එක MC එකේ දැම්ම නම් 100ක් ද කොහෙද..
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Galle road, duplication road and by roads wala ticked machine thiyenawa. eawagen pay karanna. Rs. 50, kola aran yanna, nattam Ez Cash app eken puluwan. oya fine eka, Revenue licence eka renew karaddi ena scene ekak thiyenne.
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    dan colombo hema main road ekema vage kadanava. colombo nagara sabave vesige puthalata salli na ekayi. vahane mahapare avve navattanna kalin un parking valata 50k kapala ivarayi. iye minihek parking valata gevala policiyen dada kolekuth liyala.
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    හපොයි කොලබ සමහර ඒවායේ ටිකට් කඩන්න ඉන්නේ කුද්දෝ මැරයෝ irc කාරයෝ
    එකපාරක් ගිය කොලබ දිස්ටික් ලේකම් එකට පාදන පාරේ ඇතුල් පාරක පාර්ක් කරන්න කියලා නිකන් යුනිෆෝර්ම් එකක් වත් නැති ටිකට් පොත විතරක් එකෙක් කිව්වා අපිට විනාඩි 10 පාර්ක් කරන්න ඕනේ rs 200 ක් කැඩුවා එහෙන් වයිෆ් දිහා කන්න වගේ බලන් ඉන්නවා
     
    • Haha
    Reactions: Fbfocus

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    හපොයි කොලබ සමහර ඒවායේ ටිකට් කඩන්න ඉන්නේ කුද්දෝ මැරයෝ irc කාරයෝ
    එකපාරක් ගිය කොලබ දිස්ටික් ලේකම් එකට පාදන පාරේ ඇතුල් පාරක පාර්ක් කරන්න කියලා නිකන් යුනිෆෝර්ම් එකක් වත් නැති ටිකට් පොත විතරක් එකෙක් කිව්වා අපිට විනාඩි 10 පාර්ක් කරන්න ඕනේ rs 200 ක් කැඩුවා එහෙන් වයිෆ් දිහා කන්න වගේ බලන් ඉන්නවා
    pala pala boru kiyanne natuwa. winadi 10 200k.
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මටත් 25000 ක දඩයක් ගහල තිබ්බ. ලියුමක් ආවා... ඒක අරන් ගිහින් 1500 ට අඩු කරගෙන ගෙවලා ආවා....
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    pala pala boru kiyanne natuwa. winadi 10 200k.
    බොරු ගහන්න මට පිස්සුද ඔයි දන්නැති දේ කතා කරන්න එපා
    උන්ට වාහනේ පාක් කරලා බහිනකොටම 200ක් දීලා යන්න කිව්වා ටිකට් දෙන්නේ නැ පොත තිබුනට මට වැඩේට ගියේ විනාඩි 10
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,276
    2,895
    113
    කොලබ MC area එකේ parking charge වෙන්නෙ කොහොමද? අද ගෙදරට ලියුමක් අවා parking ticket එකකට pay කරල නෑ කියල. අම්මල colombo යනව කලාතුරකින් driver කෙනෙක් එක්ක බෙහෙත් ගන්න. එහෙම ගිය වෙලාවක නවත්තල තිබිලද මේ. උන් එවපු දවසේ කොලබ ගිහිල්ලත් නෑ. Map cordinates එක්ක එවන්නේ මෙතන පර්ක් කරල තිබුන කියල. කවුරු හරි දන්නවද කොහොමද මේක වෙන්නේ කියල.
    parking ticket liyana eka athal denawa hitapu gaman. number waraddagannawa.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    1616153792240.png

    kawuda mu?
     
    • Haha
    Reactions: Big Cass

    schathuranga

    Active member
  • Feb 24, 2007
    130
    90
    28
    හපොයි කොලබ සමහර ඒවායේ ටිකට් කඩන්න ඉන්නේ කුද්දෝ මැරයෝ irc කාරයෝ
    එකපාරක් ගිය කොලබ දිස්ටික් ලේකම් එකට පාදන පාරේ ඇතුල් පාරක පාර්ක් කරන්න කියලා නිකන් යුනිෆෝර්ම් එකක් වත් නැති ටිකට් පොත විතරක් එකෙක් කිව්වා අපිට විනාඩි 10 පාර්ක් කරන්න ඕනේ rs 200 ක් කැඩුවා එහෙන් වයිෆ් දිහා කන්න වගේ බලන් ඉන්නවා
    wife nam baduwa wage inna nisa balanna athi
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,278
    4,640
    113
    ek yakage dada gahillakne. fine welaada danneth nathuwa iddi kohomada fine eka wadi karanne.

    ada mam Liberty eka gawa parking machine ekata gewwe patta gemak deela. button ekak wada na.

    eetapasse MC eka gawadi manussayek athata 50k illa gaththaa.

    කොළඹ යන එකත් එපා වෙනවා.
    එක පැත්තකින් ට්‍රැෆික් එක.
    අනික් පැත්තෙන් ත්‍රී වීල් කාරයෝ වද්දගෙන යයිද බලන්න ඕනෙ.
    වන්වේ තියෙනවා පොලිස් කාරයෝ ට්‍රැෆික් ලයිට් හැමතැනම. ඒවත් බලන්න ඕනෙ.
    පාරවල් පුරුදු නෑ. බස් ලේන් මංතීරු නීති අරවා මෙව්වා.
    ඒ මදිවට පාර්කින්ග් රෙද්දකුත් ගෙනැල්ලා ලොකු දඩයක් එක්ක.
    ------ Post added on Mar 19, 2021 at 12:34 AM
    yes. ude yana paara hawasata na. hamadama altuh traffic plans. pitin awot anathai, ude giyapu para hawasa one way or closed