කොලඹ පොත් ප්‍රදර්ශනය

nishuek

Active member
  • Jul 4, 2010
    534
    171
    43
    Kandy
    කොලඹ පොත් ප්‍රදර්ශනය

    කොලඹ පොත් ප්‍රදර්ශනයෙදි අදායම් වාර්ථා ලැබු පොත් කිපයක් අපි දැන් සලකා බලමු. ගත්තේ නැත්නම් පුලුවන් වෙලාවක අරගෙන බලපල්ලා..එච්චරට වටිනවා...


    1. ඉසෙඩ් ස්කොර්- බන්දුල ගුනවර්ධන (ආර්තික විජ්ජා පොතකි )

    2. තෙල් බලා (ස්වයං චරිතාපදානයා- එස්. ප්‍රේමජයන්ත.

    3. කෙලම් තොල්ලා - පුලත්සි සිරිසේන

    4. මැරෙන තුරා මං- වැව් බැදි පුර බර්ටි

    5. පිස්සු ආචරියො- හගුරන්කෙත සුදු බන්ඩා

    6. ඔන්න මෙයා මං පැන්නා- ඇතුගල්පුර දයාසිරි

    7. කටුවන මලගේ- ජුල්ලම්පිටියෙ අමරේ

    8. ධනවෙතෙකු වන්නෙ කෙසේද- කලුතර රත්තර්ං

    9. මේ, ඒ නවේ තෙල් නෙවේ- අනුර. පී. යාපා

    10.අසරන කප්පම්- සියනෑවෙ අසරන සරණ

    11. පැරණි ලක් දිව අධිවෙගී මාර්ග- පානා පුත්‍ර


    ඔය තියෙන්නෙ ඉතුරුටික


    E7wYZBC.png


    Repost nam Sorry Ah..
    1.gif
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ධනවෙතෙකු වන්නෙ කෙසේද- කලුතර රත්තරන්

    :rofl::rofl:
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    �2Æ8�2Æ9�2È4�2Ê9�2Æ5�2Ê9�2Ä6�2Ê4 �2È4�2Æ9�2É4�2Æ9�2Ê9 �2Ä6�2Ê9�2È7�2Ë0�2Æ7- �2Ä6�2È1�2Ê4�2Æ5�2Ç9 �2Ç9�2Æ5�2É4�2Æ5�2Ç9�2Æ9�2É4


    Kaluthara newei rathnapureda koheda :oo: