කොල්ලට_වකුගඩුවක් +

sameensilva

Active member
  • May 24, 2011
    541
    190
    43
    sathutudayaka aranchiyak thiyenawa denata 5 denek witara kemathi wela thiyenawa ....thawa samaharunam katha karala loku ganan illala thiyenawa...
    youtube higannange aluthma trend eka, leddu dala views gannawa.
    kamak ne hoda wenawanam.
    mama hoyala balala help ekak dennam

    aiyata kiyapan ledage deraniyagala details mata denna kiyala
    මචං අයියගේ සිංදු වලට හොඳට views වදිනවා..එයාගේ හිතුවෙවත් නැති දවසක එක 2 million ...මේ වීඩියෝ එක බලලා තියන්නේ 1300..එයා මේ වීඩියෝ එකෙන් එන සල්ලිත් ඒ කොල්ලට දෙන්නේ ...ඒ කොල්ලා කලින් පොස්ට් එකක් දැම්මට වැඩක් උනේ නැති හින්දයි මේ වීඩියෝ එක කලේ...ඒ කොල්ලගේ තියෙන ටැලන්ට් එක පෙන්නන්න...මෙන්න ඒ කොල්ලගේ නො එක උඹම call එකක් දීලා කතා කරලා බලපන් පොඩ්ඩක්...0719 609 615 ..
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    වකුගඩුවක් ලක්ෂ 10-15 යන්නේ ලංකාවේ
    Test 1katath ලක්ෂ 1.5 විතර යනවා
    ආණ්ඩුවෙ hospital යනවා නම් approval වලට සෑහෙන්න කල් ගන්නවා ලේසි නෑ donate කරත්
    දුර පැතිවල හාමුදුරුවරු නම් නිකන් දන් දෙනවා කියලා අහලා තියෙනවා
     
    • Like
    Reactions: D_Mad