Bumpation :(
S sameensilva Active member May 24, 2011 541 190 43 Sep 7, 2020 #23 sathutudayaka aranchiyak thiyenawa denata 5 denek witara kemathi wela thiyenawa ....thawa samaharunam katha karala loku ganan illala thiyenawa... SLK_sri said: youtube higannange aluthma trend eka, leddu dala views gannawa. kamak ne hoda wenawanam. mama hoyala balala help ekak dennam aiyata kiyapan ledage deraniyagala details mata denna kiyala Click to expand... මචං අයියගේ සිංදු වලට හොඳට views වදිනවා..එයාගේ හිතුවෙවත් නැති දවසක එක 2 million ...මේ වීඩියෝ එක බලලා තියන්නේ 1300..එයා මේ වීඩියෝ එකෙන් එන සල්ලිත් ඒ කොල්ලට දෙන්නේ ...ඒ කොල්ලා කලින් පොස්ට් එකක් දැම්මට වැඩක් උනේ නැති හින්දයි මේ වීඩියෝ එක කලේ...ඒ කොල්ලගේ තියෙන ටැලන්ට් එක පෙන්නන්න...මෙන්න ඒ කොල්ලගේ නො එක උඹම call එකක් දීලා කතා කරලා බලපන් පොඩ්ඩක්...0719 609 615 ..
sathutudayaka aranchiyak thiyenawa denata 5 denek witara kemathi wela thiyenawa ....thawa samaharunam katha karala loku ganan illala thiyenawa... SLK_sri said: youtube higannange aluthma trend eka, leddu dala views gannawa. kamak ne hoda wenawanam. mama hoyala balala help ekak dennam aiyata kiyapan ledage deraniyagala details mata denna kiyala Click to expand... මචං අයියගේ සිංදු වලට හොඳට views වදිනවා..එයාගේ හිතුවෙවත් නැති දවසක එක 2 million ...මේ වීඩියෝ එක බලලා තියන්නේ 1300..එයා මේ වීඩියෝ එකෙන් එන සල්ලිත් ඒ කොල්ලට දෙන්නේ ...ඒ කොල්ලා කලින් පොස්ට් එකක් දැම්මට වැඩක් උනේ නැති හින්දයි මේ වීඩියෝ එක කලේ...ඒ කොල්ලගේ තියෙන ටැලන්ට් එක පෙන්නන්න...මෙන්න ඒ කොල්ලගේ නො එක උඹම call එකක් දීලා කතා කරලා බලපන් පොඩ්ඩක්...0719 609 615 ..
shameera89 Well-known member Jun 26, 2013 16,339 12,608 113 Piliyandala Sep 7, 2020 #25 Ikman Suwaya pathanawa Ehema wenna hethu wath kiwwanam maata watinawa. High Protein nisaada? Reactions: D_Mad
S sameensilva Active member May 24, 2011 541 190 43 Sep 8, 2020 #26 shameera89 said: Ikman Suwaya pathanawa Ehema wenna hethu wath kiwwanam maata watinawa. High Protein nisaada? Click to expand... Podi kale kunakatuwek kala
shameera89 said: Ikman Suwaya pathanawa Ehema wenna hethu wath kiwwanam maata watinawa. High Protein nisaada? Click to expand... Podi kale kunakatuwek kala
EnIgma001 Well-known member Mar 24, 2011 12,993 18,664 113 34 Hell Sep 8, 2020 #28 වකුගඩුවක් ලක්ෂ 10-15 යන්නේ ලංකාවේ Test 1katath ලක්ෂ 1.5 විතර යනවා ආණ්ඩුවෙ hospital යනවා නම් approval වලට සෑහෙන්න කල් ගන්නවා ලේසි නෑ donate කරත් දුර පැතිවල හාමුදුරුවරු නම් නිකන් දන් දෙනවා කියලා අහලා තියෙනවා Reactions: D_Mad
වකුගඩුවක් ලක්ෂ 10-15 යන්නේ ලංකාවේ Test 1katath ලක්ෂ 1.5 විතර යනවා ආණ්ඩුවෙ hospital යනවා නම් approval වලට සෑහෙන්න කල් ගන්නවා ලේසි නෑ donate කරත් දුර පැතිවල හාමුදුරුවරු නම් නිකන් දන් දෙනවා කියලා අහලා තියෙනවා