කොල්ලන්ට පට්ට කොමිටල් නම් ටිකක්

heartlander

Member
Sep 15, 2013
113
3
0
කොල්ලන්ට පට්ට කොමිටල් නම් ටිකක්

මචන්ලා අපි කාගේත් යාළුවො ඉන්නවනේ.මේ ත්‍රෙඩ් එකේ දාමුද ඉන්න හැම යාළුවටම දාලා තියෙන කොමිටල් නම්.පට්ට කොමිටල් ඒවා දාන්න.ඒ වගේම යාලුවන්ට දාලා නැති ඒවත් දාන්න.ඒ වගේම කොල්ලෝ සෙට් එක භාවිතා කරන රස්තියාදු කාර වචනත් ඕනෑම එකක් දාන්න කුනුසරුප නැතිව හොඳේ.සුපිරි ෆන් එකක් ගන්න පුළුවන් නම් ටිකකුයි වදන් ටිකකුයි හැමෝම දාන්න.
 
Last edited:
  • Like
Reactions: rx_storm_aight

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    අපෙ පැත්තෙ කැරිම කැරි චරිතයක් ඉන්නව.,. ඌ නන් හොදම සුත්තෙක්. ඌට කියන්නෙ කිස් බුරියා කියල.. :lol::lol::lol::lol: මෙක දැක්කොත් මාව මරන් කයි :shocked::lol::lol::lol:
     

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    අපේ එවුන්ට හරි නම කියලා කථා කරන්නෙ ඔෆිස් එකෙන් විතරයි.

    හොක්කා
    ගබන්
    ලබ්බා
    බෝල මාටින්
    ස්කූබි
    රීබට්
    කළු අප්පු
    බල්ලා

    අම්මෝ ඔය එකී මෙකී නොකී නම් අනන්තයි බං. මතකත් නෑ සමහර ඒවා