හිපාටුව
thusitharhm Well-known member Jul 15, 2011 13,450 1,403 113 දැන් නම් හදේ Nov 27, 2013 #22 JesonRulez said: ජහුටා Click to expand... tho dannawada jahuta kiyanne monatada kiyala
dinukasampath Well-known member Jul 27, 2011 1,375 341 83 දෙතැනක Nov 27, 2013 #23 අපේ එකෙක්ට කියනවා කොකා කියලා. ඒක කියපු ගමන් ඉතින් මූට දවසක් දන්නේ නැති එකෙක් මුට කතා කරනවලු ආ කොකෝ අරූ ඈ බොල paකෝ
අපේ එකෙක්ට කියනවා කොකා කියලා. ඒක කියපු ගමන් ඉතින් මූට දවසක් දන්නේ නැති එකෙක් මුට කතා කරනවලු ආ කොකෝ අරූ ඈ බොල paකෝ
dinukasampath Well-known member Jul 27, 2011 1,375 341 83 දෙතැනක Nov 27, 2013 #24 thusitharhm said: tho dannawada jahuta kiyanne monatada kiyala Click to expand... මොනවද බන්
දඩබ්බරයා Well-known member Jan 2, 2012 4,999 1,054 113 මගේම ලෝකෙක Nov 27, 2013 #25 pani ambude, Gal banisa, Hitta, Bakka, Komada, Wayarin (eelata uge nama), Dappiya, Pettiya, thawa thiyenwa passe dannaam
pani ambude, Gal banisa, Hitta, Bakka, Komada, Wayarin (eelata uge nama), Dappiya, Pettiya, thawa thiyenwa passe dannaam
ModelSriLanka Well-known member Oct 4, 2010 25,957 800 113 nEAR the hEAVAN Nov 27, 2013 #26 නම් ගැන කියද්දි මතක් උනේ. මේක උනේ අපේ ඉස්කෝලෙදි පොඩි මල්ලියෙක් හිටියා ඌ හෙනම මොරාල් පොරක්. මූට දවසක් මම ඉස්කෝලේ ඇරිලා එනකොට අපේ කොල්ලෙක් පෙන්නලා කිව්වා මල්ලී අරූට අපි කියන්නේ ඇට මරියා කියලා ඇට මරියෝ කියලා කථා කරපන් කියලා. මම හිතුවේ නෑ මූ එහෙම කෑගහයි කියලා. මුලු ඉස්කෝලෙම ඇරිලා ලමයි පිරිලා මූ හයියෙන් කෑ ගැහුවනේ ඇට මරියෝ ඇට මරියෝ කියලා. දැනුත් හිනා යනවා වැඩේට තේරිච්ච කෙල්ලෝ කොල්ලොන්ට හිනා. මාරම ආතල් එක මම පස්සේ ඌව නවත්තගත්තේ එපා එපා කෑගහන්න කියලා. ඒත් ඌට මීටර් නෑ වචනේ.
නම් ගැන කියද්දි මතක් උනේ. මේක උනේ අපේ ඉස්කෝලෙදි පොඩි මල්ලියෙක් හිටියා ඌ හෙනම මොරාල් පොරක්. මූට දවසක් මම ඉස්කෝලේ ඇරිලා එනකොට අපේ කොල්ලෙක් පෙන්නලා කිව්වා මල්ලී අරූට අපි කියන්නේ ඇට මරියා කියලා ඇට මරියෝ කියලා කථා කරපන් කියලා. මම හිතුවේ නෑ මූ එහෙම කෑගහයි කියලා. මුලු ඉස්කෝලෙම ඇරිලා ලමයි පිරිලා මූ හයියෙන් කෑ ගැහුවනේ ඇට මරියෝ ඇට මරියෝ කියලා. දැනුත් හිනා යනවා වැඩේට තේරිච්ච කෙල්ලෝ කොල්ලොන්ට හිනා. මාරම ආතල් එක මම පස්සේ ඌව නවත්තගත්තේ එපා එපා කෑගහන්න කියලා. ඒත් ඌට මීටර් නෑ වචනේ.
LalaJ Well-known member Nov 29, 2012 5,472 1,033 113 KANDY Jun 2, 2014 #29 ModelSriLanka said: නම් ගැන කියද්දි මතක් උනේ. මේක උනේ අපේ ඉස්කෝලෙදි පොඩි මල්ලියෙක් හිටියා ඌ හෙනම මොරාල් පොරක්. මූට දවසක් මම ඉස්කෝලේ ඇරිලා එනකොට අපේ කොල්ලෙක් පෙන්නලා කිව්වා මල්ලී අරූට අපි කියන්නේ ඇට මරියා කියලා ඇට මරියෝ කියලා කථා කරපන් කියලා. මම හිතුවේ නෑ මූ එහෙම කෑගහයි කියලා. මුලු ඉස්කෝලෙම ඇරිලා ලමයි පිරිලා මූ හයියෙන් කෑ ගැහුවනේ ඇට මරියෝ ඇට මරියෝ කියලා. දැනුත් හිනා යනවා වැඩේට තේරිච්ච කෙල්ලෝ කොල්ලොන්ට හිනා. මාරම ආතල් එක මම පස්සේ ඌව නවත්තගත්තේ එපා එපා කෑගහන්න කියලා. ඒත් ඌට මීටර් නෑ වචනේ. Click to expand...
ModelSriLanka said: නම් ගැන කියද්දි මතක් උනේ. මේක උනේ අපේ ඉස්කෝලෙදි පොඩි මල්ලියෙක් හිටියා ඌ හෙනම මොරාල් පොරක්. මූට දවසක් මම ඉස්කෝලේ ඇරිලා එනකොට අපේ කොල්ලෙක් පෙන්නලා කිව්වා මල්ලී අරූට අපි කියන්නේ ඇට මරියා කියලා ඇට මරියෝ කියලා කථා කරපන් කියලා. මම හිතුවේ නෑ මූ එහෙම කෑගහයි කියලා. මුලු ඉස්කෝලෙම ඇරිලා ලමයි පිරිලා මූ හයියෙන් කෑ ගැහුවනේ ඇට මරියෝ ඇට මරියෝ කියලා. දැනුත් හිනා යනවා වැඩේට තේරිච්ච කෙල්ලෝ කොල්ලොන්ට හිනා. මාරම ආතල් එක මම පස්සේ ඌව නවත්තගත්තේ එපා එපා කෑගහන්න කියලා. ඒත් ඌට මීටර් නෑ වචනේ. Click to expand...