කොල්ලන්ට පට්ට කොමිටල් නම් ටිකක්

dinukasampath

Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    අපේ එකෙක්ට කියනවා කොකා කියලා. ඒක කියපු ගමන් ඉතින් මූට :angry::angry::angry::angry:
    දවසක් දන්නේ නැති එකෙක් මුට කතා කරනවලු

    ආ කොකෝ
    අරූ
    ඈ බොල paකෝ
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    නම් ගැන කියද්දි මතක් උනේ. මේක උනේ අපේ ඉස්කෝලෙදි පොඩි මල්ලියෙක් හිටියා ඌ හෙනම මොරාල් පොරක්. මූට දවසක් මම ඉස්කෝලේ ඇරිලා එනකොට අපේ කොල්ලෙක් පෙන්නලා කිව්වා මල්ලී අරූට අපි කියන්නේ ඇට මරියා කියලා ඇට මරියෝ කියලා කථා කරපන් කියලා.

    මම හිතුවේ නෑ මූ එහෙම කෑගහයි කියලා. මුලු ඉස්කෝලෙම ඇරිලා ලමයි පිරිලා මූ හයියෙන් කෑ ගැහුවනේ ඇට මරියෝ ඇට මරියෝ කියලා.

    දැනුත් හිනා යනවා වැඩේට තේරිච්ච කෙල්ලෝ කොල්ලොන්ට හිනා. මාරම ආතල් එක මම පස්සේ ඌව නවත්තගත්තේ එපා එපා කෑගහන්න කියලා. ඒත් ඌට මීටර් නෑ වචනේ.

    :P:P:P
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,472
    1,033
    113
    KANDY
    නම් ගැන කියද්දි මතක් උනේ. මේක උනේ අපේ ඉස්කෝලෙදි පොඩි මල්ලියෙක් හිටියා ඌ හෙනම මොරාල් පොරක්. මූට දවසක් මම ඉස්කෝලේ ඇරිලා එනකොට අපේ කොල්ලෙක් පෙන්නලා කිව්වා මල්ලී අරූට අපි කියන්නේ ඇට මරියා කියලා ඇට මරියෝ කියලා කථා කරපන් කියලා.

    මම හිතුවේ නෑ මූ එහෙම කෑගහයි කියලා. මුලු ඉස්කෝලෙම ඇරිලා ලමයි පිරිලා මූ හයියෙන් කෑ ගැහුවනේ ඇට මරියෝ ඇට මරියෝ කියලා.

    දැනුත් හිනා යනවා වැඩේට තේරිච්ච කෙල්ලෝ කොල්ලොන්ට හිනා. මාරම ආතල් එක මම පස්සේ ඌව නවත්තගත්තේ එපා එපා කෑගහන්න කියලා. ඒත් ඌට මීටර් නෑ වචනේ.

    :P:P:P

    :lol::lol::lol::rofl: