මචං... මේක ලොකු කාරණාවක් මෙහෙම ටයිප් කරලා උඹට උපදෙසක් දෙන්න අමාරුයි. ඒත්, උඹට කෙටියෙන් පොඩී උපදෙසක් දෙන්නම්...
ආදරේ ඉස්සර කරගෙන ජීවිතේ දිහා බලන්න එපා මචං, බැඳලා අවුරුද්දක් යනකොට ආදරේ පරිණත වෙනවා. එදාට ජීවිතේ දිහා බලන්නෙ මොලෙන් හිතලා. අන්න ඒ දවසට උඹේ යටි හිත උඹට වද දෙන්න පටන් ගනීවි. ටිකෙන් ටික උඹලා දෙන්න අතර ප්‍රශ්ණ ඇති වේවි. උඹට ජීවිතේ නීරස වේවි.
ඒ නිසා තාවකාලික සුවයක් වෙනුවෙන් හිත රවට්ටලා සතුටු වෙන්නෙ නැතුව. අනාගතේ සුවය ගැන හිතලා ටික දවසක් හිතට දුක් දීලා දිගුකාලීන සුවයක් ලබපන්. ඒ නිසා කරන්න තියෙන හොඳම දේ ඔය කෙල්ලව අතෑරපන්. මොකද ඔය වගේ ආදර සිද්දි විවාහ ජීවිතයෙන් කෙලවර වෙලා, දැන් උන්ගෙ ජීවිතවල ගෙවෙන හැටි මම දැකපු වාර අනන්තයි.
![]()


. mama e wagey eun dakala tiyenawa. ungey love wadi kal thiyenney nahyakoo hora weda karanawanam atha arala daapan..marry kalata passeth ohoma thamai...
btw me wage prasna me wage forum walata genna epa bnz.umba thaniyama hithala theerana ganna purudu weyan.![]()
මචන් මමත් හොදට කෙල්ලො අස්‍රය කරපු එකෙක් නිසා කියන්නෙ. මෙක තමඉ වෙලාව මේ ඉල්ව්ව නතර කරන්න. හිතපන් කසාද බැන්දට පස්සෙ මෙහෙම දෙයක් උන නම් උබ මොකද කරන්නෙ? හරි ආදරයක් තියෙනවා නම් බොඩ්මෙන් පැනලා උබට හොරෙන් පරන කොල්ල හම්බෙන්න මොනම හෙතුවකටවත් අර වගෙ ගමනක් යන්නෙ නැ. ටිකක් හිතපන් මී හරකො...
apita nam therenne kella wadey del karagena.
theeranayak ganna kalin hoyala balapan tawa. Uba poddak kellata therenna deepan uba kella kala wadeyta kamathi naha. eka nisa sambande nawatanna hadanawa kiyala. eta passe ubatama therewi karanna one de.
Thaman love karana kollata kiyanne nathuwa porondu hari monawa hari bambuwak nisaa tough decisions ganna kello bayanakay. mama e wagey eun dakala tiyenawa. ungey love wadi kal thiyenney nah
shape eke nawaththapan.... ubatath passe dawasaka wadak karaganna puluwan wenna....
ආදරේ කරනකොට උඹට හිතෙන්නේ ඒ කෙල්ලවමයි ඕනේ මොනවා උනත් මන් බඳින්නේ එයාවමයි. මට වෙන කවුරුර්ත් හරියන්නේ නැහැ. එයා නැත්නම් මම ජීවිතේටම නොබැඳ ඉන්නවා... ඔය වගේ එකී නොකී මෙකී දහසක් දේවල් උඹේ හිතට එන්න පුළුවන්. උඹ සාමාන්‍ය පුද්ගලයෙක්නම් ආදරය සම්බන්දයෙන් ඔය අදහස් සියල්ල උඹට එන එක සාමාන්‍යයි. එහෙම එන්නේ නැත්නම් තමයි අසාමාන්‍ය. ඔය කතාව මේ කියන මටත් අපි හමොටමමත් පොදු සාදකයක්.
හැබැයි ඒක නෙමෙයි සත්‍ය. ආදරය, සත්‍ය අපෙන් වසන් කරනවා. තව ඕනේ තරම් කෙල්ලෝ ඉන්නවා මේ ලෝකේ. ඔය කෙල්ල නැති උනා කියල උඹට කිසි දෙයක් වෙන්නේ නැහැ. හැබැයි ඕකට විසදුම් දෙන්න පුළුවන් කාලයට විතරයි.

atta katawa
/ godak eun love eka kadunama oka tama hitanne.

atta katawa
/ godak eun love eka kadunama oka tama hitanne.
Loke inna hondama kella mata hamba welaa hitiyaa. et dan e kella mage laga nah. e wagey honda wena kellek hamba wenneth naha kiyala
eth eeta wada honda kellek set unaama uutama lajja hitenawa issara hithapu ewaa mathaka wela![]()
උබේ වල් හිත..............shape eke nawaththapan.... ubatath passe dawasaka wadak karaganna puluwan wenna....


කෙල්ල උබට ලස්සනට film එකක් රගපාල පෙන්නලා.....මට නං හිතෙන්නේ ඒ හැමදෙයක්ම බොරු කියල.....පොඩ්ඩක් හොයල බලල වැඩේ කරපන්.........කව්ද දන්නේ කෙල්ල ඉෂ්ට කරන්න ගිය පොරොන්දුව කොල්ල එක්ක රැයක් එලි වෙනකන් ඉන්න එකද කියල......

anith un qwa wage matath kiyanna thiyenne "niyapoththen kadanna thiyena de porowen kapanna thiyanna epa"
kellata bambu gahaganda kiyapan.
මම නම් කියන්නේ නිකන් හරකෙක් නොවී ඔය කෙල්ලව අත ඇරපන් කියලයි.
මේක නම් ඇත්ත.... බැන්දට පස්සෙත් ඕකි ඔහොම්මම කරොත් උඔ මොනාද කරන්නේ...වීදුරුවක් බිඳුනට පස්සේ ඇලෙව්වත් පාර තියෙනවා බං![]()
දැන දැන අමාරුවේ වැටෙන් නැතිව ඔක අතහැරලා දාපන්. නිකං මෝඩ වෙන්න එපා යකෝ. ඇත්තටම ආදරයක් තියන කෙල්ලෙක් නම් ඔහොම යන්නෙ නෑ. නිකං ජීවිතේ විනාස කරගන්න එපා.
ow macho theruna. mama modayek wela jeewithe winasa kara ganne na.
