කොල්ලනේ උපදෙසක් දෙන්න...!!!

lashan M

Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    machan love karana kale kellage lagin inna beri nam unge hith wenas wenawa 'uba Colombo kella balangoda hinda wede thawath aul . anith eka bodimen penala anith kollawa habbenna giya eka weradi thawa night ekakuth gahala eka nam kohomath anumatha karanna be . mama uba una nam dan ma affair eka nawathwanawa ..... ubata kellawa sure nam colombo gennwa ganin

    ow ban. anthima waradi wadak kale. mama affair 1 nawaththanawa ban.
     
    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    උඔ හරි තීරණයක් ගනින්...ජීවිතේ කියන්නේ කෙල්ලෝ ගෑණූ නෙවෙයි..උන් ගොඩක් වෙලාවට අපේ ජීවිතේ පස්සට ඇදලා දානවා..බහුතරයක්...:yes:

    ow macho. mama moda wenna na. lankawe kello nathuwada ban.
     
    New Folder

    Member
    Jun 23, 2011
    1,842
    279
    0
    Hell
    A kella ubata hemadema kiyala giyanam awlak ne.
    A kella ehema pita gihin reyak wena thenaka innawa kiyana ekenma kella gena hithaaganna puluwanne ban.
    Amaruwe wetennepa ban. Durath wedi eke hithala balapan therumak ne neda?
     
    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    A kella ubata hemadema kiyala giyanam awlak ne.
    A kella ehema pita gihin reyak wena thenaka innawa kiyana ekenma kella gena hithaaganna puluwanne ban.
    Amaruwe wetennepa ban. Durath wedi eke hithala balapan therumak ne neda?

    ow ban. therumak na. atharala danawa.
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    පොඩ්ඩක් පරිස්සමින් බන් . දැන් ඉන්න එවුන් physco කාරයෝ ඉන්නේ. ඊයෙත් news වලට කිව්වා ඔය වගේම එකෙක් කෙල්ලව මරල . කෙල්ල උඹට කැමතිනම් උගෙන් ඇත් වෙයන් පුළුවන් තරම් :angry::angry:
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මචං... මේක ලොකු කාරණාවක් මෙහෙම ටයිප් කරලා උඹට උපදෙසක් දෙන්න අමාරුයි. ඒත්, උඹට කෙටියෙන් පොඩී උපදෙසක් දෙන්නම්...

    ආදරේ ඉස්සර කරගෙන ජීවිතේ දිහා බලන්න එපා මචං, බැඳලා අවුරුද්දක් යනකොට ආදරේ පරිණත වෙනවා. එදාට ජීවිතේ දිහා බලන්නෙ මොලෙන් හිතලා. අන්න ඒ දවසට උඹේ යටි හිත උඹට වද දෙන්න පටන් ගනීවි. ටිකෙන් ටික උඹලා දෙන්න අතර ප්‍රශ්ණ ඇති වේවි. උඹට ජීවිතේ නීරස වේවි.

    ඒ නිසා තාවකාලික සුවයක් වෙනුවෙන් හිත රවට්ටලා සතුටු වෙන්නෙ නැතුව. අනාගතේ සුවය ගැන හිතලා ටික දවසක් හිතට දුක් දීලා දිගුකාලීන සුවයක් ලබපන්. ඒ නිසා කරන්න තියෙන හොඳම දේ ඔය කෙල්ලව අතෑරපන්. මොකද ඔය වගේ ආදර සිද්දි විවාහ ජීවිතයෙන් කෙලවර වෙලා, දැන් උන්ගෙ ජීවිතවල ගෙවෙන හැටි මම දැකපු වාර අනන්තයි.

    Love_Couple.jpg
    :yes::yes::yes:
     
    ishan1653

    Well-known member
  • Jun 19, 2007
    2,189
    211
    83
    kella ra nawathuna eka nam echchara hoda deyak neme ban...
    depathema gewal ekka meka kataha karaganin.....
    kella monawa hari karagenada kiyala check karaganna ona nam puluwanne doctor kenek gen...
    kohomath kella karala thiyenne nam loku waradak...
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Boru msg ekak dala katin allaganin

    uba kiyapan kellata aru isara karapu ewai eda re karapu ewai okoma ubata aru kivva kiyala..mata oya wage jara genu one ne kiyala"

    Ekita mala panlaa okoma kate tiyenawa ewa kiyala dai:D
     
    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    දැන දැන අමාරුවේ වැටෙන් නැතිව ඔක අතහැරලා දාපන්.එකිටය් උටය් ඕන කුදයක් ගහගන්න කියපන්

    hari macho.

    මචං... මේක ලොකු කාරණාවක් මෙහෙම ටයිප් කරලා උඹට උපදෙසක් දෙන්න අමාරුයි. ඒත්, උඹට කෙටියෙන් පොඩී උපදෙසක් දෙන්නම්...

    ආදරේ ඉස්සර කරගෙන ජීවිතේ දිහා බලන්න එපා මචං, බැඳලා අවුරුද්දක් යනකොට ආදරේ පරිණත වෙනවා. එදාට ජීවිතේ දිහා බලන්නෙ මොලෙන් හිතලා. අන්න ඒ දවසට උඹේ යටි හිත උඹට වද දෙන්න පටන් ගනීවි. ටිකෙන් ටික උඹලා දෙන්න අතර ප්‍රශ්ණ ඇති වේවි. උඹට ජීවිතේ නීරස වේවි.

    ඒ නිසා තාවකාලික සුවයක් වෙනුවෙන් හිත රවට්ටලා සතුටු වෙන්නෙ නැතුව. අනාගතේ සුවය ගැන හිතලා ටික දවසක් හිතට දුක් දීලා දිගුකාලීන සුවයක් ලබපන්. ඒ නිසා කරන්න තියෙන හොඳම දේ ඔය කෙල්ලව අතෑරපන්. මොකද ඔය වගේ ආදර සිද්දි විවාහ ජීවිතයෙන් කෙලවර වෙලා, දැන් උන්ගෙ ජීවිතවල ගෙවෙන හැටි මම දැකපු වාර අනන්තයි.

    Love_Couple.jpg

    බරපතල කාරනා දෙක තුනක් මේ කතාවේ තියෙනවා .

    1. උඹට කියන්නේ නැතුව පින් අතේ වැඩක් තියා බුදු හාමුදුරුවන් හම්බෙන්න උනත් අරුත් එක්ක ගියපු එක. කෙල්ල අරූගේ තර්ජන හින්ද අසරණ උනා වෙන්න පුළුවන් නමුත් කරන්න දෙයක් නැහැ.

    2. රැයක් තමන්ගේ කලින් පෙම්වතා එක්ක නතරවීම. (නිදා ගත්තද නැත්ද කියන එක වෙනම කතාවක්) සහ එදා රෑ වෙච්ච දේ මොනවද කියල උඹ හරියට දන්නේ නැති එක.

    3. පින් අතේ වැඩක් උනත් මට නම් හිතෙන්නේ ඌ කෙල්ලව දවසකට හරි ලඟට ගන්න කරපු උප්පරවැට්ටියක් විදියට.

    කෙල්ල මෙතැනදී වෙන කරන්න දෙයක් නැතුව අසරණ උනා වෙන්න පුළුවන්. හැබැයි උඹේ පැත්තෙන් උඹ කරන්න යන්නේ අනුන්ගේ පව් ගොඩකට කර ගැහීමක්.
    උඹේ පැත්තෙන් උඹ ගන්න ඕනේ හොඳම දේ තමයි ඔය කෙල්ලව අත් හරින එක. එහෙම නැත්නම් දෙන්නම වෙන රටකට හරි යන්න ඕනේ. එහෙම නැතුව උඹ කවද හරි බැන්දට පස්සෙත් ඔය කලින් කොල්ල ඔය විදියටම පස්සෙන් ආවොත් උඹ අමාරුවේ වැටෙනවා. (උඹ ඒ කෙල්ලව බඳින්න හිතා ගෙනයි ආශ්‍රය කරන්නේ කියන උපකල්පනය මතයි මේක ලියන්නේ.)

    ආදරේ කරනකොට උඹට හිතෙන්නේ ඒ කෙල්ලවමයි ඕනේ මොනවා උනත් මන් බඳින්නේ එයාවමයි. මට වෙන කවුරුර්ත් හරියන්නේ නැහැ. එයා නැත්නම් මම ජීවිතේටම නොබැඳ ඉන්නවා... ඔය වගේ එකී නොකී මෙකී දහසක් දේවල් උඹේ හිතට එන්න පුළුවන්. උඹ සාමාන්‍ය පුද්ගලයෙක්නම් ආදරය සම්බන්දයෙන් ඔය අදහස් සියල්ල උඹට එන එක සාමාන්‍යයි. එහෙම එන්නේ නැත්නම් තමයි අසාමාන්‍ය. ඔය කතාව මේ කියන මටත් අපි හමොටමමත් පොදු සාදකයක්.

    හැබැයි ඒක නෙමෙයි සත්‍ය. ආදරය, සත්‍ය අපෙන් වසන් කරනවා. තව ඕනේ තරම් කෙල්ලෝ ඉන්නවා මේ ලෝකේ. ඔය කෙල්ල නැති උනා කියල උඹට කිසි දෙයක් වෙන්නේ නැහැ. හැබැයි ඕකට විසදුම් දෙන්න පුළුවන් කාලයට විතරයි.

    මම නම් කියන්නේ නිකන් හරකෙක් නොවී ඔය කෙල්ලව අත ඇරපන් කියලයි.

    salli walin wadak nattam oyawage kellekwa atha arala daapan ban.....

    mea Kiyapu Okkoma Atta Malli. eka hithin Oya Kellawa Amathaka Karala Danna.
     
    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    kella ra nawathuna eka nam echchara hoda deyak neme ban...
    depathema gewal ekka meka kataha karaganin.....
    kella monawa hari karagenada kiyala check karaganna ona nam puluwanne doctor kenek gen...
    kohomath kella karala thiyenne nam loku waradak...

    monawa check kalath wadak nane ban. ayeth oya wadema kaloth. therumak nane ban. atharala hitha hadaganna eka hondai. nathnam adata wada passe kaleka mata andanna wei.