අපි ජීවත් වෙන්නේ පොඩි කාලයයිනේ... ඒ කාලය අතුරින් පෘතක්ජන අපි හැමෝම වැඩි කාලයක් ගෙවන්න සම්පුර්ණ මානසික සුවයකින් සතුටකින් නෙමෙයි... එක තමා ඇත්ත කතාව හුඟ දෙනෙකුට...
ඉතින් පුළුවන් තරම් ප්රශ්න වලින් ඈත් වෙලා ඉන්න එක තමා හොඳම... උඹට හිතාගන්න පුළුවන්නේ ඔය කෙල්ල එක්ක හිටියොත් උඹට මානසිකව නිදහසක් නැතිවෙනව... කෙල්ලව අතහරින එක පව් නැහැ... නැත්තන් ඉස්සරහට කෙල්ලත් එක්ක හිටියොත් තවත් පව් දේවල් සිද්දකරගන්න වෙයි... කොහොමත් කෙල්ලෙක්ව ජීවිතේට කරගන්නවා කියන්නේ.. බැඳීමක් ඇති කරගන්නව කියන්නේ පිරිමියෙක්ගේ ජීවිතේට ප්රශ්නයක් තම...
එහෙව් එකේ ප්රශ්න තියෙන කෙල්ලෙක්ව ලන්කරගන්නවා කියන්නේ...
කියන්න ඕනි නැනේ බං ඒ ගැන... 
ජය වේවා!
බුදු සරණයි!

Last edited:

. mama e wagey eun dakala tiyenawa. ungey love wadi kal thiyenney nah