කොල්ලනේ උපදෙසක් දෙන්න...!!!

shammaxxy

Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    අපි ජීවත් වෙන්නේ පොඩි කාලයයිනේ... ඒ කාලය අතුරින් පෘතක්ජන අපි හැමෝම වැඩි කාලයක් ගෙවන්න සම්පුර්ණ මානසික සුවයකින් සතුටකින් නෙමෙයි... එක තමා ඇත්ත කතාව හුඟ දෙනෙකුට... :yes: ඉතින් පුළුවන් තරම් ප්‍රශ්න වලින් ඈත් වෙලා ඉන්න එක තමා හොඳම... උඹට හිතාගන්න පුළුවන්නේ ඔය කෙල්ල එක්ක හිටියොත් උඹට මානසිකව නිදහසක් නැතිවෙනව... කෙල්ලව අතහරින එක පව් නැහැ... නැත්තන් ඉස්සරහට කෙල්ලත් එක්ක හිටියොත් තවත් පව් දේවල් සිද්දකරගන්න වෙයි... කොහොමත් කෙල්ලෙක්ව ජීවිතේට කරගන්නවා කියන්නේ.. බැඳීමක් ඇති කරගන්නව කියන්නේ පිරිමියෙක්ගේ ජීවිතේට ප්‍රශ්නයක් තම... :P එහෙව් එකේ ප්‍රශ්න තියෙන කෙල්ලෙක්ව ලන්කරගන්නවා කියන්නේ... :no: කියන්න ඕනි නැනේ බං ඒ ගැන... :yes:
    ජය වේවා!
    බුදු සරණයි!
     
    Last edited:

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මචන් උබ ඔය කියන විදියට කෙල්ලව අර කොල්ල බලෙන් තියා ගත්ත නම් ඒ ක බලහත්කාරකම වෙනව ......අනික මචන් ඔය තරම් සෙනග ගැවසෙන තැනක කෙල්ලෙක් බලෙන් උස්සන් යන්නත් බෑ නෙ බන් ......ඔය පිහියෙන් තුවාල කරපු කතාවත් මචන් විශ්වාස කරන්න අමාරැයි නෙ ...

    ...මට හිතෙන හැටියට නම් කෙල්ල උබව රවුමෙ යවනව ....මට a හිතෙන හැටියට නම් හොදම දේ මචන් ඕක අත ඇරල දාන එක
     

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,022
    538
    113
    Nugegoda
    නිකන්ම අතාරින එක අවුල් වගේ නිසා ඇනලම මාරුවෙයන්... වෙන කියන්න දෙයක් නෑ... ඔය වගේ උන්ට එහෙම තමයි කරන්න ඕනි...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය ගොඩේ බයි කැලි හරි යන්නෙ නැ බන් ඕකුන් ඔහොමම තමා.
    මෙහෙ උන් කොහේ පෙන්ඩ ඇන්දත් හතර වටේටම දෙන්ඩ යන්නේ නැ,
    මෙහෙන් කැල්ලක් දා ගනින්.
    බලපන් දේවලයි කුකුල්ලුයි මිත්‍යා දුස්ටිය, මෙහෙ කෙල්ලො ඕවට හිනා වෙන.
     
    Last edited:

    sanja_1

    Active member
  • Apr 8, 2013
    585
    77
    28
    e kellata ubath ekka gihin oyakiyana eka deela enna thibunane (dawasen enna ba kiyala dannawane)
    u ekka giye mona magulakatada
     

    spnkas

    Junior member
  • Oct 28, 2010
    853
    23
    18
    south korea
    කොහේ හරි රටකට පලයන් කියන එක මමත් මූට කලින් කිව්වා එක ඔප්ෂන් එකක් විදියට. හැබැයි මේකත් මතක තියා ගනින් මචන්, උඹව පොඩි කාලේ ඉඳල දහසක් කැප කිරීම් කරලා හදා ගත්ත දෙමවුපියන්ගේ බලාපොරොත්තු බල්ලට දාල ඔය වැඩේ කරන්න නම් එපා. තොට විපාක දෙයි ආත්ම ගානක්. දෙමව්පියන්ගේ සියලු දේ ඉෂ්ට කරන්න බැරි උනත් කෙල්ලෙක් හින්ද බල්ලෙක් නම් වෙන්න එපා.

    එක ඇත්ත බන් දෙමුපියන්ගේ කැමැත්ත නැතුව කරන්න එපා
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,710
    2,501
    113
    Bevery Hills-90210
    කේස් එකනම් ටිකක් බයානකයි වගේ.. ඔය කතාවේ දෙපැත්තක් තියෙනවා. අපිට කෙළින්ම කියන්න බැහැ ඔය කෙල්ල නරක කෙල්ලෙක් කියාල. උබට උපකල්පනය කරන්න වෙනවා උන සිද්ධි එක්ක. එහෙම ගත්තාම මට කියන්න තියෙන්නේ.. ගොඩක් බලාපොරොත්තු නැතුව වෙන්නේ මොකද්ද කියලා බලාගෙන හිටපන්. . උබට කෙල්ල හඳාගන්න පුළුවන්නම් පෙර වැරදිවලට සමාව දීලා තීරණයක් ගනින්.....
     

    mano_323

    Active member
  • Nov 5, 2007
    216
    29
    28
    machan mama kiyanneth oka nawaththana aka hodai kiyala.. mokada 27 re wechcha de hinda nemei... a kellata puluwan una nam ubata nokiya horaata rathnapure yanna... thawa issarahata godak dewal ubata horaata karanna puluwan.... aki ubata siraawatama adarie nam ubata kiyala mokak hari piliyamak hoyanna thibbane,,,,,
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    Kello onavata vada vishvasa karanna epa bn, velavakata un marama modai, velavakata marama kapati, velavakata therum gannama ba,
    matanam kiyanne thiyenne mekai kella ara kollava hambavenna yaddi ubata kiyanna thibuna, eth ubata horen giye, ehema kellekva vishvasa karanna puluvanda bn?, anith eka uba kiyana vidiyata eki 27 monava karada kauda danne, eki hoda unath aru tharahata kellata monava karada kiyala kiyanna bane, a nisa ubama thiranaya karapan, kohomath oya vage deval agata guna na machan, bayakata nemei, kolla kohoma unath oya vage kellekva sure karanna nam pattama buruvek venna ona,
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    මට පළමුවෙන් මේන්න මේ දේවල් වලට උත්තර දෙන්න.......

    • 27 යන බව උඹට කිව්වද?
    • 27 රෑ කලින් එකා තියා ගන්න හදනව මං කරදරේක වැටෙන්න වගේ කියල උඹට කෝල් එකක් වත් දීල කිව්වද?
    • 27 රෑ කලින් එකා මොනව හරි කලා කියල උඹට කිව්වද?
    උත්තර ටික නෑ කියන එක නම්,
    කෙල්ල උඹව අන්දන්න හදන්නේ, කලින් එකා ගෙන් සැප කඩලා උඹේ කරේ එල්ලෙන්න.......
    වෙන අතක් බලා ගනින් මස්සිනා.....කලින් එකා මැරයෙක් නම් උඹ අනතුරේ....අනතුරේ දැම්මට කමක් නෑඋඹේ ජීවිතය, ඒ විදියෙ කෙල්ලෙක් වෙනුවෙන්. නම්ත් මේ කෙල්ල එසේ යයි මම හිතන්නේ නෑ. ස්පෙෂලි, පාසැල් යන කෙල්ලෙක්, ඔය විදියෙ වැඩක් කරනව නම්, උඹට අරින්න යන්නේ තත්පර 2යි.................


    sira machan math kiyanne okama thama :yes:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔය ගොඩේ බයි කැලි හරි යන්නෙ නැ බන් ඕකුන් ඔහොමම තමා.
    මෙහෙ උන් කොහේ පෙන්ඩ ඇන්දත් හතර වටේටම දෙන්ඩ යන්නේ නැ,
    මෙහෙන් කැල්ලක් දා ගනින්.
    බලපන් දේවලයි කුකුල්ලුයි මිත්‍යා දුස්ටිය, මෙහෙ කෙල්ලො ඕවට හිනා වෙන.

    :P කෙල්ලො කොහෙත් එකයි බන් ... Universal ... අනතුරු සහිතයි ... ප්‍රවේසමෙන් පරිහරණය කරන්න ඕන :baffled:
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    ඔය ගොඩේ බයි කැලි හරි යන්නෙ නැ බන් ඕකුන් ඔහොමම තමා.
    මෙහෙ උන් කොහේ පෙන්ඩ ඇන්දත් හතර වටේටම දෙන්ඩ යන්නේ නැ,
    මෙහෙන් කැල්ලක් දා ගනින්.
    බලපන් දේවලයි කුකුල්ලුයි මිත්‍යා දුස්ටිය, මෙහෙ කෙල්ලො ඕවට හිනා වෙන.

    :yes::yes::yes::yes: eka nam aththa
     

    KissMass

    Well-known member
  • Jan 28, 2011
    950
    1,181
    93
    Negombo
    මේකයි මචන්, මුලින්ම කියන්න ඕනේ ආදරය අන්ධයි.....ඒක මතක තියා ගන්න...
    හරි උඹේ ප්‍රශ්නේ ගැන බැලුවොත්..කෙල්ලව එක පාර අතහරින එක නෙමේයි විසදුම... හැබැයි දැන දැන වලේ වැටෙන්න යන්න එපා... කෙල්ල උඹට ඔය තරම් ආදරේ නම් ඇයි උඹට කියන් නැතුව පරණ එකා හම්ඹෙන්න යන්නේ.....කෙල්ලට අඩුම තරමේ උඹට කියලා යන්න පුළුවන් නේද? ඔය ගැන රණ්ඩු කරන්නැතුව කතා කරලා බලපන් ඇයි එහෙම දෙයක් කරෙ කියලා... මට නම් හිතෙන්නේ කෙල්ල තාම පරන එකාට ආදරයක් ඇති...
    හිතේ සැකයක් තියගෙන ජිවිතේ පටන් ගන්න යන්න එපා... කෙල්ල එක්ක කතා කරලා බල්ලා...උඹ තීරනය කරපන් දිගට අරන් යනවද නැද්ද කියල්ලා....
     

    gajeZn

    Well-known member
  • Jan 3, 2009
    1,534
    403
    83
    එක සැරයක් උබව රවට්ටපු කෙල්ලට තව දහස් වාරයක් උබව රවට්ටන්න පුලුවන්..
    ඒත් උබ මුලු ජීවිතේම රැවටෙන්නෙ නෑ නෙ.
    සමහර විට වැරදිවලට සමාව දීල බැන්දයින් පස්සෙ මේ මගුල් ආපහු පටන් ගනියි .එතකොට කෙල්ල පොඩ්ඩක්වත් බයනෑ මොකද ලයිසන් තියනවනෙ,බැරිවෙල එහෙම උනොත් උබට වෙන්නෙ ඔය දැනට දැනෙන දුකට වඩා වැඩි දුකක් විදින්න,ටිකක් ඉස්සරහ ගැන හිතාපන්
    කොහොමත් මම හිතනව දැන් ඒ කෙල්ල ගැන ඉස්සර තරම් ආදරයක් උබට දැනෙන්නෙ නැතුව ඇති...
    උන දේට සමාව දීල ආපහු පටන්ගත්තත් උබට පස්සෙ කාලෙක පොඩි පොඩි ප්‍රශ්න එනකොටත් මෙක ඇදල ගනියි(බහුතරයක් එහෙමයි)
    ඉතින් පේන විදියට මෙ සම්මබදේ දිගට ගියොත් උබල දෙන්නම සහෙන්න දුක් විදියි
    කෙල්ල අඩල ශේප් වේයි
    මචන් අපි කොල්ලොනෙ ,උබට වෙන්නෙ බීල මැරෙන්න
    අමාරුයි තමයි ඕක අතඇරල දාපන් මචන්
    ඒක ඔය දෙන්නටම හොදයි............
     

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    මේකයි මචන්, මුලින්ම කියන්න ඕනේ ආදරය අන්ධයි.....ඒක මතක තියා ගන්න...
    හරි උඹේ ප්‍රශ්නේ ගැන බැලුවොත්..කෙල්ලව එක පාර අතහරින එක නෙමේයි විසදුම... හැබැයි දැන දැන වලේ වැටෙන්න යන්න එපා... කෙල්ල උඹට ඔය තරම් ආදරේ නම් ඇයි උඹට කියන් නැතුව පරණ එකා හම්ඹෙන්න යන්නේ.....කෙල්ලට අඩුම තරමේ උඹට කියලා යන්න පුළුවන් නේද? ඔය ගැන රණ්ඩු කරන්නැතුව කතා කරලා බලපන් ඇයි එහෙම දෙයක් කරෙ කියලා... මට නම් හිතෙන්නේ කෙල්ල තාම පරන එකාට ආදරයක් ඇති...
    හිතේ සැකයක් තියගෙන ජිවිතේ පටන් ගන්න යන්න එපා... කෙල්ල එක්ක කතා කරලා බල්ලා...උඹ තීරනය කරපන් දිගට අරන් යනවද නැද්ද කියල්ලා....

    මන් මූට ඊයේ ඔව තේරුම් කරල දුන්න බන්..ඉතුරු ටික උබේ අතේ තියෙන්නේ...
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    යකෝ ඕක ගොන් ප@ට වේ@ බඩුවක් කියල අදුන ගන්න උබට මෙච්චර කල් ගියාද බන්.. උබට කියලද දැන් අර ගමන ගියෙ.. සම්බන්දෙ නැවැත්තුව නම් මොන පොරොන්දුද බන්..
     

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,022
    538
    113
    Nugegoda
    මචන්... මම කිව්ව දේ ගැන පොඩ්ඩක් හිතල බලපන්... උඹට බෑ වගේනම් ඒකිගෙ නම්බරේ මට පී. එම්. කරපන්.... මම :P:P:Pඑයාට සලකන්නම්...