කොල්ලනේ පොඩි අවුලක්

ShanikDJs

Member
Jan 14, 2009
8,505
221
0
ඇමරිකාවේ
කොල්ලනේ පොඩි අවුලක්

මචන්ස්ලා

මෙන්න මේකයි අවුල:baffled::baffled:

මම Airtel සිම් එකක් ගත්තා:D:D:yes:
භාශාව ක්‍රියාත්මක කරන්න කියනකොටම මගෙ අතින් වැරදිලා එබුනෙ
දෙමල:angry::angry:

ඒක වෙනස් කරගන්නෙ කොහොමැයි (සිංහල වලට )....:confused::confused:


යුර් පෙන්තො:cool:;)
සනී:shocked::shocked:
 
Last edited: