කොල්ලනේ පොඩි අවුලක් මචන්ස්ලා මෙන්න මේකයි අවුල:baffled::baffled: මම Airtel සිම් එකක් ගත්තා:D:D:yes: භාශාව ක්රියාත්මක කරන්න කියනකොටම මගෙ අතින් වැරදිලා එබුනෙ දෙමල:angry::angry: ඒක වෙනස් කරගන්නෙ කොහොමැයි (සිංහල වලට )....:confused::confused...