කොල්ලනේ පොඩි උදව්වක් ඕනෙ...Firefox Add-ons

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    කොල්ලනේ පොඩි උදව්වක් ඕනෙ...Firefox Add-ons

    මචන්ලා ෆයර්ෆොක්ස් එකේ තිබුනා නේද Add-on එකක් English Word එකක් ලගට Mouse Pointer එක ගෙනිච්චහම සිංහල තේරුම පෙන්නන..මට නම මතක නෑ බන්...:rolleyes::rolleyes::rolleyes:පොඩ්ඩක් හොයලා දියල්ලකෝ...;););)
    සමනලයෙක්ගෙ අයිකන් එකක් තියෙන්නෙ මතක විදිහට(කොල පාට):rolleyes::rolleyes:
     
    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    නම මතක නෑ බන් ඒ නිසා බම්ප් :)
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචං රන්දීර් ගෙන් අහපන් උ තමයි ත්‍රෙඩ් එක දාලා තිබුනේ
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...


    Download karanna be bn...thiyena ekek backup karala file eka diyanko...

    4g3ck6.jpg

    29fa4av.gif

    Please hold on buddy ! We are changing !