කොල්ලනේ පොඩි උදව්වක් ඕනෙ...Firefox Add-ons
මචන්ලා ෆයර්ෆොක්ස් එකේ තිබුනා නේද Add-on එකක් English Word එකක් ලගට Mouse Pointer එක ගෙනිච්චහම සිංහල තේරුම පෙන්නන..මට නම මතක නෑ බන්...

පොඩ්ඩක් හොයලා දියල්ලකෝ...


සමනලයෙක්ගෙ අයිකන් එකක් තියෙන්නෙ මතක විදිහට(කොල පාට)



පොඩ්ඩක් හොයලා දියල්ලකෝ...


සමනලයෙක්ගෙ අයිකන් එකක් තියෙන්නෙ මතක විදිහට(කොල පාට)


Last edited:



