කොල්ලනේ මට උදව් ඕනේ,
කොල්ලනේ,Nokia 5800 phone එකේ video live streaming(rupavahini live) බලන්න පුලුවන්ද.ම0 ට්‍රයි කලා ඒත් flash player install කරපු නෑති වගක් කියනවා.මේක කරගන්න පුලුවන් විදිය මට දෑනගන්න ඕනේ.නෑත්නම් video live sreaming බලන්න පුලුවන් nokia symbian phone මොනවද?
Help me කොල්ලනේ.