90% ක්ම මේක නිකම්ම සනීප වෙලා යාවි. නමුත් දිගින් දිගටම තිබුනොත්, ඉදිමුමක්, උණ ගතියක් ආවොත් ඩොක්ටර් කෙනෙකුට පෙන්න ගන්න.
(ඕක ලිංගික ගැටලුවක් නෙවේ මල්ලි..බය නැතුව ඩොක්ටර් කෙනෙකුට කියන්න)
ඕක ඒතරම් බය වෙන්න දෙයක් නෙමේ.............
සාමාන්‍ය දෙයක්........
ඒත් දිගටම තියෙනවානම් අනිවා ඩොක්ට කෙනෙක්ට පෙන්නන්න ඕන..........
නැත්තං පස්සට බරපතල වෙන්න පුළුවං.............
ඒක නිසා ගොඩක්කල් ඉන්නේ නැතිව පෙන්නන් ඩොක්ට කෙනෙක්ට............
ඕකේ මොනාද ලැජ්ජ වෙන්න තියෙන්නේ..................

බොහොම ස්තුතියි කමෙන්ට් වලට.... මම මේ සතියෙත් බලලා සදුදාට දොස්තර කෙනෙක් ලගට යනවා....
gihin pennahan...