Windows 8 version එක මොකක්ද? මන් ගාව Original Keys තියෙනවා 8 එකටයි Enterprise Edition එකටයි. හොර ඒවා නෙමේ Original බඩු![]()
අඩේ Enterprise Edition එකෙක් මටත් දියන්කෝ... .

Windows 8 version එක මොකක්ද? මන් ගාව Original Keys තියෙනවා 8 එකටයි Enterprise Edition එකටයි. හොර ඒවා නෙමේ Original බඩු![]()

personalize kiwwe machan themes / sounds da? okkoma change karandaa puluwan....
නෑ මචන්. Settings\Change PC settings\Personalize ගිහින් බලපන්. lock screen, start screen, account picture වෙනස් කරන්න බෑ මට මතක විදියට.
ඒවත් වැඩ මචෝමේ තියෙන්නේ මගේ කෙල්ලගේ pic එක start screen එකට දාල......
![]()
එහෙනම් අවුලක් නෑ. 8 ආව දවස්වලම මමත් ඔය වගේ නමක් තියෙන crack එකක් දැම්මා, ඒත් එකෙන් personalize වැඩ කලේ නෑ.
පස්සේ තමා kms වලින් active කරලා microsoft එකෙන් free දුන්නු media centre key එක දාල permanant active කලේ.![]()

ela ela macham mama daanakota oya KMS eka tibune ne.![]()

..දැන් media centre key දාන්න යන්න එපා ඇක්ටිව් කරලා බඩු පැකට් වෙනවා

එහෙනම් මොකක්ද කරන්න ඕනා ?![]()

9F22F4487F9CA302F50D702888B1B75AB82187D&dn=Windows%208-Pro-Final%20crack&tr=udp%3a//tracker.openbittorrent.com%3a80