කොල්ලනේ , මන් windows 8 දැම්මා active කරගන්නේ කොහොමද ?

Dr. NAC

Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    personalize kiwwe machan themes / sounds da? okkoma change karandaa puluwan....

    නෑ මචන්. Settings\Change PC settings\Personalize ගිහින් බලපන්. lock screen, start screen, account picture වෙනස් කරන්න බෑ මට මතක විදියට.

    22228491.jpg
     
    deestheman

    Well-known member
  • Jul 20, 2010
    2,408
    707
    113
    Here and There!!
    නෑ මචන්. Settings\Change PC settings\Personalize ගිහින් බලපන්. lock screen, start screen, account picture වෙනස් කරන්න බෑ මට මතක විදියට.

    ඒවත් වැඩ මචෝ :) මේ තියෙන්නේ මගේ කෙල්ලගේ pic එක lock screen එකට දාල......:lol::lol:

    Last edited:

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    නෑ මචන්. Settings\Change PC settings\Personalize ගිහින් බලපන්. lock screen, start screen, account picture වෙනස් කරන්න බෑ මට මතක විදියට.

    ඒවත් වැඩ මචෝ :) මේ තියෙන්නේ මගේ කෙල්ලගේ pic එක start screen එකට දාල......:lol::lol:

    :lol::lol::lol::lol:

    එහෙනම් අවුලක් නෑ. 8 ආව දවස්වලම මමත් ඔය වගේ නමක් තියෙන crack එකක් දැම්මා, ඒත් එකෙන් personalize වැඩ කලේ නෑ.
    පස්සේ තමා kms වලින් active කරලා microsoft එකෙන් free දුන්නු media centre key එක දාල permanant active කලේ.
    :D
     
    deestheman

    Well-known member
  • Jul 20, 2010
    2,408
    707
    113
    Here and There!!
    :lol::lol::lol::lol:

    එහෙනම් අවුලක් නෑ. 8 ආව දවස්වලම මමත් ඔය වගේ නමක් තියෙන crack එකක් දැම්මා, ඒත් එකෙන් personalize වැඩ කලේ නෑ.
    පස්සේ තමා kms වලින් active කරලා microsoft එකෙන් free දුන්නු media centre key එක දාල permanant active කලේ.
    :D

    ela ela macham mama daanakota oya KMS eka tibune ne. :)
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    comment කරපු ඔක්කොටම බොහොම ස්තුතියි ...
    බලමු උබල කියන විදියට කරලා ..:D

    @නවෝද් අයියා - Windows 8 version එක windows 8 consumer preview හලෝ :eek:..
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    දැන් media centre key දාන්න යන්න එපා ඇක්ටිව් කරලා බඩු පැකට් වෙනවා