කොල්ලනේ මේ බයික් එක හොදයිද ?

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    කොල්ලනේ මේ බයික් එක හොදයිද ?

    bajaj-discover125-launched-zigwheels-07072015-m_720x540.jpg

    කොල්ලනේ මේ බයික් එක පදින උන් ගුණ දොස් දානවද ? මොනවද මේකේ තියෙන ලෙඩ ? ගෙවන ගානට වටිනවද ? මේ discovery 125 m නෙමේ හොදේ .

    10 බැගින් සලකමි ..
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ගයාන් ලක්මාල්;20027610 said:
    125 nemi nam mokakda model eka? Hariyata kiyapanko

    මචන් ඩිස්කවරි මොඩල් 2ක් තියේනව .එකක් 125 M අනික තමා ඔය අලුත් එක 125 විතරයි .කියන්නේ මේක අර අපි කවුරුත් දන්නා පරණ DISCOVERY එකම ටිකක් මොඩිෆයි කරලා කියල .

    දැනගන්න ඕනේ ඕක දැනට අරන් පදින උන්ගෙන් තත්වේ ..:sorry:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මරුසිරා;20027622 said:
    මචන් ඩිස්කවරි මොඩල් 2ක් තියේනව .එකක් 125 M අනික තමා ඔය අලුත් එක 125 විතරයි .කියන්නේ මේක අර අපි කවුරුත් දන්නා පරණ DISCOVERY එකම ටිකක් මොඩිෆයි කරලා කියල .

    දැනගන්න ඕනේ ඕක දැනට අරන් පදින උන්ගෙන් තත්වේ ..:sorry:

    135 parana මොඩල් එක නේද ඕක u නම්බර් නේද එන්නේ

    ගන්න එපා බන් පරණ වැඩි 2009 රෙජිස්ටර් වෙච්ච ඒවා නේ

    උබට ඕක අරන් රෙපෙයාර් කරන වියදමට අලුත් ct 100 එකක් රෙජිස්ටර් කරලා ගන්න එක වාසි
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes::yes:denna meyata 10k....parana indian bike gannawanam hodata hoyala balala ganna naththam mu kiyanawa wage aluthen ekak ganna ...awadaanama adui...
    සොහොන;20027664 said:
    135 parana මොඩල් එක නේද ඕක u නම්බර් නේද එන්නේ

    ගන්න එපා බන් පරණ වැඩි 2009 රෙජිස්ටර් වෙච්ච ඒවා නේ

    උබට ඕක අරන් රෙපෙයාර් කරන වියදමට අලුත් ct 100 එකක් රෙජිස්ටර් කරලා ගන්න එක වාසි
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සොහොන;20027664 said:
    135 parana මොඩල් එක නේද ඕක u නම්බර් නේද එන්නේ

    ගන්න එපා බන් පරණ වැඩි 2009 රෙජිස්ටර් වෙච්ච ඒවා නේ

    උබට ඕක අරන් රෙපෙයාර් කරන වියදමට අලුත් ct 100 එකක් රෙජිස්ටර් කරලා ගන්න එක වාසි

    :yes::yes::yes::yes::yes:denna meyata 10k....parana indian bike gannawanam hodata hoyala balala ganna naththam mu kiyanawa wage aluthen ekak ganna ...awadaanama adui...

    නැහැ යකුනේ මේක DPMS ල බ්‍රෑන්ඩ් නිව් ගෙන්වන්නේ .බජාජ් කාරය ආයෙත් 125 කියල මොඩල් එකක් ගහනවා .බලලත් අව මන් .පෙනුම පරණ 125 එක වගේමයි .
    (උබලා කියන 135 එක නෙමේ ඊට ඉස්සෙල්ල ආපු එක 125 එක )
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    ඕක Discovery 125 පරණ Model එක පොඩ්ඩක් වෙනස් කරලා හදලා තියෙන්නේ, ආරංචි හැටියට හොඳයිලු, ගියර් 5ක් එනවා, මාත් පට්ට අසාවෙන් ඉන්නේ ඕකට, කෝ ඉතින් සල්ලි නැනේ...​
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මරුසිරා;20027889 said:
    නැහැ යකුනේ මේක DPMS ල බ්‍රෑන්ඩ් නිව් ගෙන්වන්නේ .බජාජ් කාරය ආයෙත් 125 කියල මොඩල් එකක් ගහනවා .බලලත් අව මන් .පෙනුම පරණ 125 එක වගේමයි .
    (උබලා කියන 135 එක නෙමේ ඊට ඉස්සෙල්ල ආපු එක 125 එක )

    මොකක්ද බන් මේ ඉස්ටිකර් අප්ඩේට් එකක් විතරයි නේ දීලා තියෙන්නේ ඇලෝ විල් 2 අළු කැමති නම් අරගන්න

    මම නම් කියනවා මේකට වඩා පෙනුම වැඩි අර ආණ්ඩුවේ කට්ටයට බෙදපු පරණ 125 එක අනික රෙජිස්ටර් කරලා නිසා ඒවාට ගානක් යන්නෙත් නැ අරගත්තා පැද්දා
     
    slider_hash

    Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    අවුලක් නෑ බං දන්නා තරම්න් ලෙඩක් එන්නේ නෑ අලුතෙන් ගත්තම කොහොමත් කේස් එකක් නෑ ගියර් 5 තියෙන හින්ද පට්ට
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ගයාන් ලක්මාල්;20027610 said:
    125 nemi nam mokakda model eka? Hariyata kiyapanko

    dan na, bump

    hodainam ganin eka... ;)

    රේප් +10