:baffled:
SSR@ Well-known member Feb 8, 2013 7,717 4,072 113 Kingdom of Hyrule Nov 19, 2013 #21 Reactions: saradiyel_uk
yohanssc Well-known member Jul 27, 2012 708 144 63 Nov 19, 2013 #23 ashenmaliya said: කෝ යකො ඉතුරු ටික Click to expand... ඒකනේ
rashee_irosh Well-known member Jan 11, 2009 12,471 1,319 113 Earth Nov 19, 2013 #24 e kolla uba nam wenna ba mechchara ambarenne katawa kiyanna
nrjayasinghe Well-known member Mar 7, 2007 18,119 3,545 113 46 Buttala Nov 19, 2013 #25 uba Doctor kenek hamba weyan kollo
Somapaala Well-known member Dec 15, 2010 12,320 901 113 Kandy Nov 19, 2013 #26 ow ow kelima dekak thamayi, aruge nambuwata haani wena widiye keli dekak
mottaya Well-known member Sep 3, 2008 17,626 378 83 ඇයි එන්නද? Nov 19, 2013 #27 සෑහෙන හයියෙන් ඔලුවට පාරක් වැදිල වගෙ..
ModelSriLanka Well-known member Oct 4, 2010 25,957 800 113 nEAR the hEAVAN Nov 19, 2013 #29 හරිම මාන්දමිකයි
pasansnoop Well-known member Sep 13, 2008 9,092 1 6,969 113 TrapHouse Nov 20, 2013 #31 monawa unath ube language handling nam ela putha.. dan oya kali dekakatama kadila kiwwe kali dekak neda.. mm
monawa unath ube language handling nam ela putha.. dan oya kali dekakatama kadila kiwwe kali dekak neda.. mm
Srimaster Well-known member Nov 10, 2010 2,440 389 83 මෙතනම තමයි Nov 20, 2013 #35 ko yakoo ituru tikaaaa
dharklionz Well-known member Jun 24, 2012 1,115 153 63 ube mahagedara Nov 20, 2013 #36 ko miniho meke ithuru tika... mata nidagannath naa oi.. ikmanata dapiya!
After_math Well-known member Nov 16, 2009 9,952 617 113 31 .::ıɹıʞɐlǝ::. Nov 20, 2013 #37 part 2 dapiya ikmanata
simsam Member Apr 20, 2013 96 29 0 Matara Nov 20, 2013 #40 කතාවකොටස් දෙකකට කැඩුවෙ ටයිප් කරන්න අමාරැ නිසා.උඹල මේක කියල ඉවර වුණාම මට බනින්න එහෙම එපා.එක්කො බැන්නත් කමක් නෑ.. ඔන්න මම කලින් කිව්වනෙ සතා කෑලි දෙකකට කැඩුන කියල කොල්ලගෙ ගෙදර ලගට එද්දි.කොල්ල ඒක දැකල ගල් උනා.ඒ ලැජ්ජාවට.ලැජ්ජාව තේ හැදි දෙකක් විතර..මොකද දන්නවද කේස් එක.අර සතා කෑලි දෙකකටනෙ කැඩුන කිව්වෙ.මචංලා ඒ කෑලි දෙකක්ම තමයි.කෑලි දෙකක් කිව්වෙ කෑලි දෙකක් ඒ කියන්නෙ කෙල්ලො දෙන්නෙක්. ... මේ ඇවිල්ල ක්ලාස් යන කෑලි දෙකක්.මේ ගෝතයට ඒ කෙල්ලො දෙන්න පෙනිල තියෙන්නෙ සතෙක් වගේ.ඇයි හෙන දුරින්නෙ දැක්කේ ඒකයි සීන් එක.කොල්ලට තේරැනා මේ බස් එකක් අල්ල ගන්න මේන් රෝඩ් එකට යන කෙල්ලො දෙන්නෙක් කියල.හරි හරි ඒව බල්ලට දාමුකො.දැන් මේ අසරණය ගැන පොඩ්ඩක් බලමුකො. (ඒක නෙවෙයි මචන් කැලි දෙක කොහොමද????අපෝ ලැඡ්ඡාවක් නැද්ද බන් ඕව අහන්නෙ..කමක් නැ අහපු නිසා කියන්නම්.පට්ටයි ඕයි කෑලි දෙක ඇඩෙනවා.Rateඑක 8.5-9 විතර) කොල්ල බිම බලා ගත්ත ඇස් දෙක අමාරැවෙන් අඹරල අඹරල අර පැත්ත බලන ගමන් අතුගානව.කෙල්ලො දෙන්න එන්නෙ පාරෙ දකුණු පැත්තෙන්. කොල්ලගෙ ගේ තියෙන්නෙත් ඒ පැත්තෙමයි.පාරෙ අයිනෙන් ගියපු කෙල්ල මොනවද මන්ද අනිත් කෙල්ලත් එක්ක කියවනව ඉවරයක් නැතුව.අනිත් කෙල්ල වැඩි සද්දයක් නෑ ලේන්සුවත් අතේ තියාගෙන ඔහේ පාර දිහා බලාගෙන එනව.දැන් එන්න ගේ ලගටම මේ දෙන්න ටික ටික ලං වෙනව.කොල්ලට දැන් ලැඡ්ඡාව බාල්දි එකහමාරක් විතර.කෙල්ලො දෙන්න ඔහොම එනකොට පාර පැත්තෙන් අපු කෙල්ල කොල්ලව දැක්ක.කොල්ලත් ඒක දැක්ක ඒ උනාට දැක්කෙ නෑ වගේ හිටිය.වැඩේ කියන්නෙ දැන් අර කෙල්ල ඒ පැත්ත බලාගෙනම පාර දිගේ එනව.මේක දැකපු අනිත් කෙල්ලත් කියවිල්ල නවත්තල ඒ පැත්ත බැලුව. කොල්ලට ඇහුන පාර පැත්තෙන් “හික්‘ ගාල සද්දයක් එනව.බැලින්නම් අර පාර පැත්තෙන් ආපු කෙල්ල අතින් කට වහගෙන හිනා වෙනව.ඒකිගෙ හිනාවට ද කොහෙද අනිත් කෙල්ලත් ලේන්සුවෙන් කට වහගෙන හිනා වෙනව.දැන් නම් කොල්ලට ලැඡ්ඡාව බාල්දි 10ක් විතර.ඒ මදිවට තරහත් ගිහින් ඇයි යකෝ දැන් කාලෙ කොල්ලෙක්ට කොස්සක් ඉදලක් අල්ලන්න හොද නැද්ද??ඒව ඇල්ලුවම හෙන ගහනවද?ඒක මේ මැටි කෙල්ලො දෙන්නට තේරෙන්නෙ නැති හැටි.කොල්ලට දැන් අදහස් පහල වෙන්න පටන් ගත්ත මොකද කරන්නෙ?ඉදල බිම දාල අන්ඩාගෙන ගෙට දුවනවද..චෑ චෑ ඒක හරි නෑ ඒව පොඩි කාලෙ කරපු වැඩනෙ.අනික පිරිමිකමටත් හරි නෑ අප්පා.එහෙම නැත්තම් හොද දෙකක් කියනවද මුන්ගෙ හිනාව නවතින්න. නෑ නෑ ඒක කැතයි.මොනව උනත් කෙල්ලොනෙ.එච්චර දරැණු වෙන්න ඔනෛ නෑ.බල්ලො බිරැවට කදු පහත් වෙන්නෑ කියල හිත හදාගෙන කොල්ල දිගටම අතුගෑව.හිනා සද්දෙ දැන් ටිකක් තදට ඇහෙනව.කොල්ල අතුගාන පාරට පොළවත් හෑරෙනව දැන්. මේක මම හිතුවට වඩා දිගට යනව.ඒක නිසා මේක තව කොටසකට කඩන්න වෙනව.ඕන කමින් කරනව නෙවෙයි.මීළග කොටස දානකොට සීන් එක කොට කරල දාන්නම්.හිතෙන දේවල් කමෙන්ට් කරන්න.බම්ප් උනත් කමක් නෑ. 5 පිටුව බලන්න Last edited: Nov 20, 2013 Reactions: prageeth119lk
කතාවකොටස් දෙකකට කැඩුවෙ ටයිප් කරන්න අමාරැ නිසා.උඹල මේක කියල ඉවර වුණාම මට බනින්න එහෙම එපා.එක්කො බැන්නත් කමක් නෑ.. ඔන්න මම කලින් කිව්වනෙ සතා කෑලි දෙකකට කැඩුන කියල කොල්ලගෙ ගෙදර ලගට එද්දි.කොල්ල ඒක දැකල ගල් උනා.ඒ ලැජ්ජාවට.ලැජ්ජාව තේ හැදි දෙකක් විතර..මොකද දන්නවද කේස් එක.අර සතා කෑලි දෙකකටනෙ කැඩුන කිව්වෙ.මචංලා ඒ කෑලි දෙකක්ම තමයි.කෑලි දෙකක් කිව්වෙ කෑලි දෙකක් ඒ කියන්නෙ කෙල්ලො දෙන්නෙක්. ... මේ ඇවිල්ල ක්ලාස් යන කෑලි දෙකක්.මේ ගෝතයට ඒ කෙල්ලො දෙන්න පෙනිල තියෙන්නෙ සතෙක් වගේ.ඇයි හෙන දුරින්නෙ දැක්කේ ඒකයි සීන් එක.කොල්ලට තේරැනා මේ බස් එකක් අල්ල ගන්න මේන් රෝඩ් එකට යන කෙල්ලො දෙන්නෙක් කියල.හරි හරි ඒව බල්ලට දාමුකො.දැන් මේ අසරණය ගැන පොඩ්ඩක් බලමුකො. (ඒක නෙවෙයි මචන් කැලි දෙක කොහොමද????අපෝ ලැඡ්ඡාවක් නැද්ද බන් ඕව අහන්නෙ..කමක් නැ අහපු නිසා කියන්නම්.පට්ටයි ඕයි කෑලි දෙක ඇඩෙනවා.Rateඑක 8.5-9 විතර) කොල්ල බිම බලා ගත්ත ඇස් දෙක අමාරැවෙන් අඹරල අඹරල අර පැත්ත බලන ගමන් අතුගානව.කෙල්ලො දෙන්න එන්නෙ පාරෙ දකුණු පැත්තෙන්. කොල්ලගෙ ගේ තියෙන්නෙත් ඒ පැත්තෙමයි.පාරෙ අයිනෙන් ගියපු කෙල්ල මොනවද මන්ද අනිත් කෙල්ලත් එක්ක කියවනව ඉවරයක් නැතුව.අනිත් කෙල්ල වැඩි සද්දයක් නෑ ලේන්සුවත් අතේ තියාගෙන ඔහේ පාර දිහා බලාගෙන එනව.දැන් එන්න ගේ ලගටම මේ දෙන්න ටික ටික ලං වෙනව.කොල්ලට දැන් ලැඡ්ඡාව බාල්දි එකහමාරක් විතර.කෙල්ලො දෙන්න ඔහොම එනකොට පාර පැත්තෙන් අපු කෙල්ල කොල්ලව දැක්ක.කොල්ලත් ඒක දැක්ක ඒ උනාට දැක්කෙ නෑ වගේ හිටිය.වැඩේ කියන්නෙ දැන් අර කෙල්ල ඒ පැත්ත බලාගෙනම පාර දිගේ එනව.මේක දැකපු අනිත් කෙල්ලත් කියවිල්ල නවත්තල ඒ පැත්ත බැලුව. කොල්ලට ඇහුන පාර පැත්තෙන් “හික්‘ ගාල සද්දයක් එනව.බැලින්නම් අර පාර පැත්තෙන් ආපු කෙල්ල අතින් කට වහගෙන හිනා වෙනව.ඒකිගෙ හිනාවට ද කොහෙද අනිත් කෙල්ලත් ලේන්සුවෙන් කට වහගෙන හිනා වෙනව.දැන් නම් කොල්ලට ලැඡ්ඡාව බාල්දි 10ක් විතර.ඒ මදිවට තරහත් ගිහින් ඇයි යකෝ දැන් කාලෙ කොල්ලෙක්ට කොස්සක් ඉදලක් අල්ලන්න හොද නැද්ද??ඒව ඇල්ලුවම හෙන ගහනවද?ඒක මේ මැටි කෙල්ලො දෙන්නට තේරෙන්නෙ නැති හැටි.කොල්ලට දැන් අදහස් පහල වෙන්න පටන් ගත්ත මොකද කරන්නෙ?ඉදල බිම දාල අන්ඩාගෙන ගෙට දුවනවද..චෑ චෑ ඒක හරි නෑ ඒව පොඩි කාලෙ කරපු වැඩනෙ.අනික පිරිමිකමටත් හරි නෑ අප්පා.එහෙම නැත්තම් හොද දෙකක් කියනවද මුන්ගෙ හිනාව නවතින්න. නෑ නෑ ඒක කැතයි.මොනව උනත් කෙල්ලොනෙ.එච්චර දරැණු වෙන්න ඔනෛ නෑ.බල්ලො බිරැවට කදු පහත් වෙන්නෑ කියල හිත හදාගෙන කොල්ල දිගටම අතුගෑව.හිනා සද්දෙ දැන් ටිකක් තදට ඇහෙනව.කොල්ල අතුගාන පාරට පොළවත් හෑරෙනව දැන්. මේක මම හිතුවට වඩා දිගට යනව.ඒක නිසා මේක තව කොටසකට කඩන්න වෙනව.ඕන කමින් කරනව නෙවෙයි.මීළග කොටස දානකොට සීන් එක කොට කරල දාන්නම්.හිතෙන දේවල් කමෙන්ට් කරන්න.බම්ප් උනත් කමක් නෑ. 5 පිටුව බලන්න