කොල්ලුපිටිය - දෙහිවල අතර

kaushala1988

Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    හැකි ඉක්මනින්

    room-1.gif


    -
    -
    -
    -
    -
    -
    -
    -
    --
    -
    -
    -
    -
    -
    -
    -


    මචංලා....ලොකු උදව්වක් ඕනේ....

    බෝඩිමක් හොයනවා පිරිමි ළමයි දෙන්නෙකුට කොල්ලුපිටියයි දෙහිවලයි අතර....

    ඒ කියන්නෙ මටයි තව යාලුවෙකුටයි.:yes::yes::yes:..අපි වැඩ කරන තැන් තියෙන්නෙ කොල්ලුපිටියෙ...එක නිසා ගාලු පාරට කිට්ටු වෙන තරමට හොඳයි...

    ලොකු උදව්වක් මචන්..දන්න තැනක් තියෙනවනම් පොඩ්ඩක් කියන්න...නැත්තං...බම්ප් එකක් හරි දාගෙන යන්න....:):):):):)
     
    Last edited:

    Hiram

    Well-known member
  • Jul 29, 2008
    1,938
    60
    48
    Panadura
    dehiwala pattae hoyane epa bodin mokada ah kattiya advance ekai rentel waddie; mage yalluwak iinnae nadimale rentel 10000 lu