කොල්ලුපිටිය බම්බලපිටිය අවට Lunch

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    කොල්ලුපිටිය බම්බලපිටිය අවට Lunch

    කොල්ලුපිටිය බම්බලපිටිය අවට Lunch එකට යන්න හොඳ Restaurant එකක් කියපල්ලකෝ :) මේ අවටම නැත්තම් ටිකක් එහාත මෙහාට වුනත් කමක් නැ. හොඳ කැම තියන තැනක්?
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    Arabian Knights පලයන් ගණන් reasonable කෑම රසයි :yes::yes:



    ඔව් මේක සිරා. :cool::yes:


    Great Wall Bambalapitiya. gihin thiyennawa , methana kaamath hondai


    ඊයා බං. මොන ජරාවල් ද මේ? :shocked::lol:



    තව යන්න
    The Commons Coffee House
    Café on the 5th - Galadari (Reasonable price)
    Gill's Food Arcade