කොල්ලූපිටියේදී බුදුබව ලබාදෙන්න මුදල් අය&
පෙරේදා දිනයේ කොල්ලූපිටියේ සුපිරි වෙළඳ සංකීර්ණයේදී පොලීසිය විමින් වටලා තාවකාලිකව වසා දමන ගද අන්‍යාගමික මධ්‍යස්ථානයේ බුදුබව ලබා දෙන බව පවසමින් එහි යන එන පුද්ගලයන් රවටමින් රුපියල් ලක්ෂ ගණනින් මුලද් වංචා කර ඇතැයි පොලීසිය පවසයි.
මෙම මධ්‍යස්ථානය වසර දෙකක පමණ කාලයක් තිස්සේ පවත්වාගෙන ගොස් ඇති බවටද තොරතුරු ලැබී තිබේ. බුදු බව ලබාදෙන බව පවසමින් රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ 60,70 දක්වා වූ මුදල් මෙම අන්‍යාගමික මධ්‍යස්ථානය විසින් ලබාගෙන ඇතැයිද සඳහන්ය.
ජපන් ජාතික කාන්තාවක් ශ්‍රී ලාංකිකයෙකුගේද සහාය ඇතිව පවත්වාගෙන ගොස් ඇති මෙම මධ්‍යස්ථානයේ ජපන් ජාතික භික්ෂූන් වහන්සේලා දෙනමක්ද සිටි බව පොලීසිය කියයි.

මෙහෙමත් මෝඩයො තාම ඉන්නවනෙ ගමක නමි කමක්නැ මේ කොළඔ 

Last edited: