කොල්ලූපිටියේදී බුදුබව ලබාදෙන්න මුදල් අය&

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කොල්ලූපිටියේදී බුදුබව ලබාදෙන්න මුදල් අය&

    පෙරේදා දිනයේ කොල්ලූපිටියේ සුපිරි වෙළඳ සංකීර්ණයේදී පොලීසිය විමින් වටලා තාවකාලිකව වසා දමන ගද අන්‍යාගමික මධ්‍යස්ථානයේ බුදුබව ලබා දෙන බව පවසමින් එහි යන එන පුද්ගලයන් රවටමින් රුපියල් ලක්‍ෂ ගණනින් මුලද් වංචා කර ඇතැයි පොලීසිය පවසයි.

    මෙම මධ්‍යස්ථානය වසර දෙකක පමණ කාලයක් තිස්සේ පවත්වාගෙන ගොස් ඇති බවටද තොරතුරු ලැබී තිබේ. බුදු බව ලබාදෙන බව පවසමින් රුපියල් ලක්‍ෂයේ සිට ලක්‍ෂ 60,70 දක්වා වූ මුදල් මෙම අන්‍යාගමික මධ්‍යස්ථානය විසින් ලබාගෙන ඇතැයිද සඳහන්ය.

    ජපන් ජාතික කාන්තාවක් ශ‍්‍රී ලාංකිකයෙකුගේද සහාය ඇතිව පවත්වාගෙන ගොස් ඇති මෙම මධ්‍යස්ථානයේ ජපන් ජාතික භික්‍ෂූන් වහන්සේලා දෙනමක්ද සිටි බව පොලීසිය කියයි.


    :lol::lol::lol::lol: මෙහෙමත් මෝඩයො තාම ඉන්නවනෙ ගමක නමි කමක්නැ මේ කොළඔ :confused::confused:


    japan-bu.jpg
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සහතිකයකුත් දෙනවද දන්නෙ නෑ බුදු උනා කියලා! :lol:
     

    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    බුදුබව කොහොම වෙතත් මුන් තව ටික දවසකින් එර්දි වෙයි.
     

    shan192

    Member
    Apr 1, 2009
    316
    3
    0
    මේ වගේ දේවල් වලටත් අහුවේන මොඩ හරක් ලංකාවේ ඉන්නවානේ... :angry::baffled:


    moda harak newi RATA HARAK:lol:.Budu Hamuduruwon tath ninda karanawa. ee machan la BUDU RAS Free lu .hehe
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Cup එකකුත් දෙනවද දන්නෙ නෑ:P
    ඉහලම ලකුණු අරන් බුදු උන එකාට cup එකකුයි All countries passport එකකුයි දෙනවාලු ඉර්දියෙන් යන්න .. :lol:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    පැහැදිලි මදි මචන්. ඕක Diploma ද Higher National Diploma ද? :lol: